Category: විදෙස් පුවත්
ගෝලීය කුසගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව 64වන ස්ථානයට
ගෝලීය කුසගිනි දර්ශකයට අනුව රටවල් 121ක් අතුරින් ශ්‍රී ලංකාව 64වන ස්ථානයේ පසුවනවා. එහි පළමු ස්ථාන කිහිපය ඉතා සාධනීය වන අතර, අවසන් ස්ථානයේ පසුවන්නේ සාගින්න දරුණු ... Read More
ගල් අඟුරු ආකරයක පිපිරීමක් – 28ක් මරුට
උතුරු තුර්කියේ බාර්ටින් ප්‍රාන්තයේ ගල් අඟුරු ආකරයක සිදු වූ පිපිරීමකින් පුද්ගලයින් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, මෙලෙස ජීවිතක්ෂයට පත් වූ සංඛ්‍යාව ... Read More
හැරී පොටර් කතා මාලාවේ “හැග්‍රිඩ්” දිවි ගමන නිමා කරයි
ලොව පුරා ඉමහත් ජනාදරයට පත් වූ හැරී පොටර් කතා මාලාවේ ‘හැග්‍රිඩ්ගේ’ චරිතයට පණ පෙවූ රොබී කෝල්ට්‍රේන් ජීවිතක්ෂයට පත් වී තිබේ. මිය යන විට ඔහු 72 ... Read More
එලෝන් මස්ක්ගෙන් දැඩි තීරණයක්
යුක්‍රේනයට දින නියමයක් නොමැතිව අන්තර්ජාල වෙබ් පහසුකම් ලබා දීමට නොහැකි බව ලොව විශාලතම ධනවතාවන එලෝන් මස්ක් පවසනවා. එලෝන් මස්ක්ට අයත් ස්ටාලික් චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ඔස්සේ ... Read More
මිසයිල ප්‍රහාර නිසා දුම්රිය ගමන් නවතී
යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියාවේ බොල්ග්‍රොඩ් ප්‍රාන්තයේ - නොවිඔස්කොල් නගරයේ දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන් නවතා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා. ඒ, මිසයිල ප්‍රහාර රැසක් දුම්රිය මාර්ගය ... Read More
වෙඩි තැබීමක් – පහක් මරුට
ඇමරිකාවේ උතුරු කැරොලයිනා ප්‍රාන්තයේ රාලී නුවර සිදු වූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ඇතුලු පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්‍රධාන මාර්ගයක වෙඩි තැබීම සිදුව ඇති අතර, වෙඩික්කරු ... Read More
යුක්‍රේනයට අධිතාක්ෂණික ගුවන් ආරක්ෂක අවි
රුසියාවෙන් එල්ල වන ප්‍රහාර දැඩි වීම හේතුවෙන් යුක්‍රේනයට මිසයිල ආරක්ෂාව වැඩි කිරීමට නේටෝ රටවල් සූදානම් වෙයි.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, නේටෝ ප්‍රමුඛ මිත්‍ර පාක්ෂිකයින් විසින් යුක්‍රේනයට ... Read More
චාල්ස් රජුගේ රාජාභිෂේකයට දින නියම කරයි
තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය ලබන වසරේ මැයි මස 06 වනදා වෙස්ට්මිනිස්ටර් ඇබේහී දි පැවැත්වීමට නියමිත බව බකිංහැම් මාලිඟාව නිවේදනය කළා. දෙවන එළිසබෙත් මහ රැජිනගේ අභාවයෙන් ... Read More
යුක්‍රේනයේ හයියට තවත් දැවැන්තයින් එක්වෙයි
රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරවලින් පසු ව යුක්රේනයට සහාය දෙන බව ජී 7 කණ්ඩායමට අයත් ධනවත් රටවල නායකයින් එකඟතාව පළකර තිබේ. ඒ බව කණ්ඩායමේ නායකයින් ... Read More
යුක්‍රේනයට පිට පිට මිසයිල ප්‍රහාර 84 ක් – 14ක් මරුට
යුක්රේනයේ පළාත් රැසක් ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ල කළ මිසයිල ප්‍රහාරයන්ගෙන් මියගිය සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මාස කිහිපයකට පසු ප්‍රථමවරට යුක්රේනයේ කියෙව් නගරය ... Read More

