Category: විදෙස් පුවත්

නෙදර්ලන්තයේ උද්ධමනය වාර්තාගත ලෙස ඉහළට

Author- October 6, 2022

නෙදර්ලන්තයේ, බලශක්ති මිල ඉහළ යාම මධ්‍යයේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය 14.5%ක් දක්වා නව වාර්තාවක් තබමින් ඉහළ ගොස් තිබේ. යුරෝපීය සංගමයේ පස්වැනි විශාලතම ආර්ථිකය වන නෙදර්ලන්තය දැන් ... Read More

ළමා සුරැකුම් මධ්‍යස්ථානයක වෙඩි තැබීමක් – කුඩා ළමුන් ඇතුළු 31ක් මරුට

Author- October 6, 2022

තායිලන්තයේ සිදු වූ වෙඩිතැබිමකින් 31 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තායිලන්තයේ ඊසාන දිග ප්‍රදේශයේ පිහිටි දිවා සුරැකුම් මධ්‍යස්ථනාය මෙම වෙඩි තැබීම සිදුව ... Read More

කැස්ස පැණිය බීලා දරුවෝ 66ක් අකාලයේ මැරිලා

Author- October 6, 2022

උණ, සෙම්ප්‍රතිශ්‍යාව සහ කැස්ස සමනය කිරීම සඳහා වෛද්‍ය නිර්දේශමත ලබා දුන්, ඉන්දීය ඖෂධ සමාගමක් නිපදවන සිරප් වර්ග පානය කළ ගැම්බියාවේ කුඩා දරුවන් 66 දෙනකු මියගොස් ... Read More

රතු ඉන්දියානු කාන්තාවක් ප්‍රථම වරට අභ්‍යවකාශයට

Author- October 6, 2022

ලොව ප්‍රථම වරට ඇමරිකානු රතු ඉන්දියානු සම්භවයක් සහිත කාන්තාවක් අභ්‍යවකාශයට ගොස් තිබෙනවා. මැරීන් කර්නල් නිකොල් මෑන් ලෙස හැදින්වෙන මෙම කාන්තාවගේ වයස අවුරුදු 45ක්. ෆ්ලොරීඩාවේ සිට ... Read More

බස් රථයක් ප්‍රපාතයකට පෙරළි 25ක් මරුට

Author- October 5, 2022

ඉන්දියාවේ උත්තර කාන්ත් ප්‍රාන්තයේ මංගල උත්සවයට සහභාගිවීම සඳහා පිරිසක් යමින් සිටි බස් රථයක් ප්‍රපාතයකට පෙරළි 25 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන්දීය වාර්තා සඳහන් කළේ 45 දෙනෙකු ... Read More

ට්‍රම්ප් සුප්‍රසිද්ධ CNN මාධ්‍ය ජාලයට එරෙහිව නඩු දමයි

Author- October 5, 2022

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සුප්‍රසිද්ධ CNN මාධ්‍ය ජාලයට එරෙහිව නඩු පවරා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තමන්ට මාධ්‍ය තුළින් අපහාස වන ආකාරයෙන් එම ... Read More

විද්‍යාඥයින් 3 දෙනෙකුට භෞතික විද්‍යාවේ නොබෙල් ත්‍යාගය

Author- October 4, 2022

2022 වසරේ භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට හිමිව තිබේ. ඒ , ඇලන් ඇස්පෙක්ට්, ජෝන් එෆ්. ක්ලෝසර් සහ ඇන්ටන් සයිලින්ගර්ටයි. ඔවුන් තිදෙනා පිළිවෙන් ... Read More

උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිල යවයි

Author- October 4, 2022

උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිලයක් එල්ල කර තිබේ. ඒ, වසර 5 කට පමණ පසු වීම විශේෂත්වයකි. අත්හදා බැලීමක් සඳහා මෙම බැලැස්ටික් මිසයිලය එල්ල කර ... Read More

පියාසර කරමින් තිබූ ගුවන් යානයකට වෙඩි ප්‍රහාරයක්

Author- October 3, 2022

මියන්මාරයේ නෙපිටෝ නුවර සිට ලොයිකෝ නුවර තෙක් පියාසර කරමින් තිබුණු ගුවන් යානයක ගමන් ගත් මගියෙකු වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ බව මියන්මාර මාධ්‍ය පවසයි. මියන්මාර ජාතික ... Read More

මහා විනාශයකින් අවසන් වූ පාපන්දු තරඟය

Author- October 2, 2022

ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ කලහකාරී තත්ත්වයකින් පුද්ගලයන් 127ක් පමණ පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. නැගෙනහිර ජාවා හි මලන්ග් රීජන්සි හිදී පැවති තරගයේදී ... Read More