Category: විදෙස් පුවත්

බස් රථයක් ප්‍රපාතයකට පෙරළි 25ක් මරුට

Author- October 5, 2022

ඉන්දියාවේ උත්තර කාන්ත් ප්‍රාන්තයේ මංගල උත්සවයට සහභාගිවීම සඳහා පිරිසක් යමින් සිටි බස් රථයක් ප්‍රපාතයකට පෙරළි 25 දෙනෙකු මියගොස් තිබෙනවා. ඉන්දීය වාර්තා සඳහන් කළේ 45 දෙනෙකු ... Read More

ට්‍රම්ප් සුප්‍රසිද්ධ CNN මාධ්‍ය ජාලයට එරෙහිව නඩු දමයි

Author- October 5, 2022

ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් සුප්‍රසිද්ධ CNN මාධ්‍ය ජාලයට එරෙහිව නඩු පවරා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තමන්ට මාධ්‍ය තුළින් අපහාස වන ආකාරයෙන් එම ... Read More

විද්‍යාඥයින් 3 දෙනෙකුට භෞතික විද්‍යාවේ නොබෙල් ත්‍යාගය

Author- October 4, 2022

2022 වසරේ භෞතික විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගය විද්‍යාඥයින් තිදෙනෙකුට හිමිව තිබේ. ඒ , ඇලන් ඇස්පෙක්ට්, ජෝන් එෆ්. ක්ලෝසර් සහ ඇන්ටන් සයිලින්ගර්ටයි. ඔවුන් තිදෙනා පිළිවෙන් ... Read More

උතුරු කොරියාව ජපානයට ඉහළින් මිසයිල යවයි

Author- October 4, 2022

උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිලයක් එල්ල කර තිබේ. ඒ, වසර 5 කට පමණ පසු වීම විශේෂත්වයකි. අත්හදා බැලීමක් සඳහා මෙම බැලැස්ටික් මිසයිලය එල්ල කර ... Read More

පියාසර කරමින් තිබූ ගුවන් යානයකට වෙඩි ප්‍රහාරයක්

Author- October 3, 2022

මියන්මාරයේ නෙපිටෝ නුවර සිට ලොයිකෝ නුවර තෙක් පියාසර කරමින් තිබුණු ගුවන් යානයක ගමන් ගත් මගියෙකු වෙඩි ප්‍රහාරයකින් තුවාල ලැබූ බව මියන්මාර මාධ්‍ය පවසයි. මියන්මාර ජාතික ... Read More

මහා විනාශයකින් අවසන් වූ පාපන්දු තරඟය

Author- October 2, 2022

ඉන්දුනීසියාවේ පාපන්දු තරගයක් අතරතුර ඇතිවූ කලහකාරී තත්ත්වයකින් පුද්ගලයන් 127ක් පමණ පිරිසක් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා. නැගෙනහිර ජාවා හි මලන්ග් රීජන්සි හිදී පැවති තරගයේදී ... Read More

ඉන්දියාවේ ගෑස් මිල බස්සයි

Author- October 1, 2022

ඉන්දියාවේ ගෑස් මිල අඩු කිරීමට එරට ගෑස් සමාගම් තීරණය කර තිබෙනවා. ඒ, ලොව පුරා ස්වභාවික ගෑස් මිල වාර්තාගත ලෙස සියයට 40 කින් ඉහළ ගොස් දිනකට ... Read More

උතුරු කොරියාව තවත් මිසයිලයක් අත්හදා බලයි

Author- October 1, 2022

සතියක් තුළ හතරවන වරටත් උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා ඇති බව දකුණු කොරියාව පවසනවා. මෙම මිසයිල අත්හදා බැලීම සිදුව ඇත්තේ ඇමරිකාව, ජපානය සහ දකුණු ... Read More

මරාගෙන මැරෙන ප්‍රහාරයකින් 19ක් මරුට

Author- September 30, 2022

ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර දී සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් තිබෙනවා. ප්‍රහාරයේ වගකිම මෙතෙක් කිසිවෙකුත් භාරගෙන නොමැති අතර, සුළු ජන කොට්ඨාසයක් ලෙස ... Read More

පුටින්ගේ හිතුවක්කාරී ක්‍රියාව අපි අනුමත කරන් නෑ – ජෝ බයිඩන්

Author- September 30, 2022

යුක්රේනයේ භූමි ප්‍රදේශය ඈඳා ගැනීමට රුසියාව දරන ප්‍රයත්නය කිසිදු ආකාරයකට කොයිම ලෙසකින් වත් අනුමත නො කරන බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කරනවා. එහි දී ... Read More