Category: විදෙස් පුවත්
යුක්‍රේනයේ සැපොරීෂියා සහ කේසර්න් කලාප ගැන පුටින් ආඥාවක් නිකුත් කරයි
යුක්‍රේනයේ සැපොරීෂියා සහ කේසර්න් කලාප ස්වාධීන කලාප ලෙස සලකන බවට රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ආඥාවක් නිකුත් කර තිබෙනවා. සැපොරීශියා කලාපය තුළ යුක්‍රේනයේ ප්‍රධාන බලශක්ති උත්පාදන ... Read More
ජනප්‍රිය රැප් ගායකයෙක් මිය යයි
'ගැන්ග්ස්ටාස් පැරඩයිස්' සහ 'ෆැන්ටාස්ටික් වෝයේජ්' ජනප්‍රිය ඇමරිකානු රැප් ගායක කූලියෝ මිය ගොස් තිබෙනවා.මිය යන විට ඔහු 59 හැවිරිදි වියේ පසු වූ බව යි සඳහන් වන්නේ. ... Read More
සමාජ මාධ්‍ය කිව්ව කතා බොරු කරමින් චීන ජනපති එළියට එයි
නිවාස අඩස්සියේ සිටින බවට වූ කටකතා අසත්‍යයක් කරමින් චීන ජනාධිපති ෂී ජින්පිං පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිට තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, චීන ජනාධිපතිවරයා ඊයේ ... Read More
බදු වංචාවක් සම්බන්ධයෙන් ෂකීරාට චෝදනාවක්
ආදායම් බදු ගෙවීම පැහැර හැරි හොලිවුඩ් ගායිකා ෂකීරාට චෝදනාවක් 2012 සිට 2014 දක්වා ඇමෙරිකානු ඩොලර් මිලියන 14යි දශම 3යි 1ක ආදායම් බදු ගෙවීම පැහැර හැරීම ... Read More
පාසලක වෙඩි තැබීමක් – 17ක් මරුට
රුසියාවේ මධ්‍යම ප්‍රදේශයේ ඉෂෙව්ස්ක් නගරයේ පාසලකට ඇතුළු වූ නාඳුනන පුද්ගලයෙකු සිදු කළ වෙඩි තැබීමෙන් මිය ගිය සංඛ්‍යාව 17 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අතර පාසල් ... Read More
ඔත්තු බැලු ස්නෝව්ඩන්ට රුසියාවේ පුරවැසිභාවය
ඇමෙරිකන් ජාතික ආරක්ෂක ඒජන්සිය ඇමෙරිකාව තුළ සහ ජාත්‍යන්තර මට්ටමින් සිදු කළ ඔත්තු බැලීම් සම්බන්ධයෙන් රහස් ලොවට අනාවරණය කරමින්, ඇමෙරිකාවේ උදහසට ලක් වුණු එඩ්වඩ් ස්නෝව්ඩන්ට රුසියාවේ ... Read More
ෂිංසෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය අද
ජපානයේ දීර්ඝතම කාලයක් අග්‍රාමත්‍ය ධූරය දැරූ ෂිංසෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍ය උත්සවය අද (27) පැවැත්වේ.පස්වරු 2.00 ට ආරම්භ වීමට නියමිත රාජ්‍ය අවමංගල්‍යය උත්සවයට රටවල් 217 කට ... Read More
අභ්‍යවකාශ යානයක් ග්‍රාහකයක් සමඟ ගැටෙයි
ඉදිරියේ දී පෘථිවියේ ගැටීමේ අවදානමක් ඇති ග්‍රාහක කොටස් වල ගමන් මාර්ගය වෙනස් කිරිමේ හැකියාව සොයා බැලීම සඳහා නාසා ආයතනය සිදු කළ සුවිශේෂි මෙහෙයුම සාර්ථක වී ... Read More
චීන හමුදාව බලය අල්ලයි – ෂී ජිං පින් නිවාස අඩස්සියට ?
චීනයේ හමුදා කුමන්ත්‍රණයකින් එරට ජනාධිපති ෂී ජින්ග් පින්ග් නෙරපා දමා ඔහු නිවාස අඩස්සියක රඳවා තබා ඇති බවට සමාජ මාධ්‍යවල පුවත් සංසරණය වීමත් සමඟ ලොව පුරා ... Read More
ජැකලින්ට ඉන්දීය රුපියල් 50,000ක අතුරු ඇපයක්
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් හට ඉන්දියානු රුපියල් 50,000ක බැඳුම්කරයක් මත අතුරු ඇප නියම කිරීමට දිල්ලි නුවර පටියාලා හවුස් අධිකරණයේ අද(26) නියම කළා. රුපියල් ... Read More

