Category: විදෙස් පුවත්

උතුරු කොරියාව මිසයිලයක් අත්හදාබලයි

Author- September 25, 2022

උතුරු කොරියාව බැලස්ටික් මිසයිලයක් ලෙස සැක කෙරෙන මිසයිලයක් අත්හදා බලා තිබේ. දකුණු කොරියානු හමුදා නිලධාරීන් පවසන්නේ උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුද දෙසට ... Read More

රුසියාවේ ඩ්‍රෝන යානා 4 ක් යුක්‍රේනය බිම හෙලයි

Author- September 24, 2022

රුසියාව විසින් එවන ලද ඩ්‍රෝන යානා 4 ක් බිම හෙලූ බව යුක්රේන ජනාධිපති ව්ලැදිමිර් සෙලෙන්ස්කි පවසනවා. මෙලෙස බිම හෙලන ලද ඩ්‍රෝන යානා ඉරානයෙන් ගෙන්වන ලද ... Read More

හිටපු ජනාධිපති ආර්යාවකට මාස 14ක සිරදඬුවමක්

Author- September 22, 2022

මධ්‍යම ඇමෙරිකාවේ හොන්ඩුරාස් රාජ්‍යයේ හිටපු ජනාධිපතිවරයාගේ ආර්යාව වන රෝසා බෝනිල්ලාට මාස 14ක සිරදඩුවම් නියම වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ සමාජ ආරක්ෂණ වැඩසටහන් සඳහා වෙන්කර ... Read More

පාසලකට එල්ල වූ ප්‍රහාරයකින් ළමුන් 11ක් මරුට -15 ක් ආගිය අතක් නෑ

Author- September 20, 2022

උතුරු මියන්මාරයේ පාසලකට හමුදා හෙලිකොප්ටර් යානා එල්ල කළ වෙඩි තැබීමකින් අවම වශයෙන් ළමුන් 11 දෙනෙකු මිය ගොස් තවත් 15 දෙනෙකු අතුරුදන් වී ඇති බව යුනිසෙෆ් ... Read More

වසර 20 කට පසු විවෘත වුන රාජකීය සොහොන් ගැබ (Photos)

Author- September 20, 2022

ලන්ඩන් නුවර වින්ඩ්සර් මාළිගා පරිශ්‍රයේ සාන්ත ජෝර්ජ් දේවස්ථානයේ පිහිටා තිබෙන රාජකීය සොහොන් ගැබ වසර 20 කට පසු ඊයේ (19දා) විවෘත විය. අවසන් වරට සොහොන් ගැබ ... Read More

රැජිණට අවසන් ගෞරව දැක්වීම අවසන්

Author- September 19, 2022

දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට මහජනතාවට දී තිබූ කාලය අද මෙරට වේලාවෙන් පෙරවරු 11.20ට (බ්‍රිතාන්‍ය වේලාවන් පෙරවරු 6.00ට) අවසන් විය. දේහය බකිංහැම් ... Read More

විදේශිකයන් අල්ලන්න එපා…ඉහළ පෙළේ සෞඛ්‍ය නිලධාරියෙකු අනතුරු අඟවයි

Author- September 19, 2022

ප්‍රථම වරට වඳුරු උණ ආසාධිතයෙක් වාර්තා වීමෙන් දිනකට පසුව චීනයේ ඉහළ පෙළ සෞඛ්‍ය නිලධාරියෙක් විසින් එරට ජනතාවට අනතුරු ඇඟවීමක් කර තිබෙනවා. ඒ අනුව එම සෞඛ්‍ය ... Read More

රාජ්‍ය තාන්ත්‍රිකයින් විශාල සංඛ්‍යාවක් ලන්ඩන් නුවරට

Author- September 18, 2022

හෙට (18) දිනයේ පැවැත්වෙන දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවයට සභාගිවීම සඳහා රාජ්‍ය තාන්ත්‍රිකයින් 500කට වැඩි සංඛ්‍යාවක් මේ වනවිටත් ලන්ඩන් නුවරට ළඟාවී ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය ... Read More

නන්මඩෝල් සුළි කුණාටුව ජපානය දෙසට – මිලියන 2ක ජනතාවට ඉවත් වෙන්නැයි නියෝග

Author- September 18, 2022

ජපානයේ කියුෂු දූපත් ආශ්‍රිත ප්‍රදේශයෙන්, මිලියන 2 කට ආසන්න ජනතාවට ඉවත් වන්නැයි නියෝග කර තිබේ. නන්මඩෝල් ප්‍රබල සුළි කුණාටුවේ බලපෑම මෙම නිවේදනය සඳහා හේතු වී ... Read More

උල්කාපාතයකින්, ජල අංශු සොයා ගනී

Author- September 17, 2022

පසුගිය පෙබරවාරියේ දී බ්‍රිතාන්‍යයේ නගරයක් වෙත කඩා වැටුණු උල්කාපාතයකින්, ජල අංශු සොයා ගැනීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයන් සමත්ව තිබෙනවා. බ්‍රිතාන්‍යයේ Gloucestershire නගරයේ Winchcombe හි ධාවන පථයකට කඩා ... Read More