Category: විදෙස් පුවත්

සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා දිවියෙන් සමුගනී

Author- August 31, 2022

සෝවියට් සමූහාණ්ඩුවේ අවසන් නායකයා ලෙස සැලකෙන මිකායිල් ගොර්බචොව් අභාවප්‍රාප්ත විය. මියයනවිට ඔහුගේ වයස අවුරුදු 91 කි. පසුගිය කාලය පුරා මිකායිල් ගොර්බචොව් රෝගාබාධ රැසකින් පීඩා විඳි ... Read More

ඉන්දීය නළු කමාල් ආර් ඛාන් අත්අඩංගුවට

Author- August 30, 2022

මිය ගිය ඉන්දීය නළුවන් වන රිෂි කපූර් සහ ඉර්ෆාන් ඛාන්ට එරෙහිව 2020 දී අවමන් සහගත ට්වීටර් පණිවිඩ පළ කිරීම සහ තම යූ ටියුබ් නාලිකාවේ එවැනි ... Read More

ලංකාවේ අරගලය කොපි කළ ඉරාක වැසියන් (Photos)

Author- August 30, 2022

බලවත් ෂියා පූජකයෙකුගේ ආධාරකරුවන් සහ ඉරාක ආරක්ෂක හමුදා අතර ඇතිවූ ගැටුම්වලින් මේ දක්වා 15දෙනෙක් පමණ මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය පැවසීය. එම ගැටුම් එරට අගනගරය වන ... Read More

එමිරේට්ස් ඉරාකයට ගුවන් ගමන් නවත්වයි

Author- August 30, 2022

එමිරේට්ස් ගුවන් සේවය ඉරාකයේ බැග්ඩෑඩ් අගනුවර වෙත සිදුකරන සියලු ම ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා. ඒ එරට තුළ සිවිල් නොසන්සුන්තාත් සමඟ ඇඳිරි නීතිය පැනවීම හේතුවෙන්. ඒ ... Read More

සිංහයෙකුගේ පහරදීමකින් අයෙක් මරුට

Author- August 29, 2022

ඝානාවේ ඇක්රා සත්වෝද්‍යානයේ දී සිංහයෙකුගේ පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. මෙම පුද්ගලයා සිංහයන් රඳවා සිටි ප්‍රදේශයේ ආරක්ෂක වැටට උඩින් පැන ඒ තුළට ඇතුලුවීමට උත්සාහ කළ අවස්ථාවේ ... Read More

රුසියාව සන්නද්ධ හමුදා සඳහා බඳවාගැනීම් පුළුල් කරයි

Author- August 29, 2022

රුසියාව සිය සන්නද්ධ හමුදා සඳහා බඳවාගැනීම් පුළුල් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව පුද්ගලයන් 137,000 ක් නවකයින් ලෙස බඳවාගනු ඇති. කෙසේ වෙතත් මෙම බඳවාගැනීම් යුක්රේන ... Read More

ඇමරිකාව යළි සඳ ගමනට සැරසෙයි

Author- August 29, 2022

ඇමරිකාව අද (29), යළි සඳ ගමනට සැරසෙනවා. ඔවුන් මෙලෙස යළි සඳ ගමනට සැරසෙන්නේ වසර 50 කට පසුවයි. ගගනගාමීන් රහිත රොකට්ටුවක් කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට අද ... Read More

පාකිස්ථානයේ දේශගුණ විපර්යාසයෙන් මිලියන 33ක ජනතාවක් පීඩාවට

Author- August 28, 2022

පකිස්ථානයේ ගංවතුරෙන් මිලියන 33 ක ජනතාවක් පීඩාවට පත්ව ඇති බවත් එය මෙම දශකයේ දරුණුතම මානුෂීය ව්‍යසනය බව පකිස්ථාන දේශගුණ විපර්යාස අමාත්‍යවරයා පවසනවා. පසුගිය ජූලි මාසයේ ... Read More

ඩයනා කුමරියගේ මෝටර් රථය පවුම් 650,000කට වෙන්දේසි වෙයි

Author- August 28, 2022

ඩයනා කුමරිය භාවිත කළ මෝටර් රථයක් බ්‍රිතාන්‍යය පවුම් 650,000කට වෙන්දේසි වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ෆෝඩ් වර්ගයේ මෝටර් රථයක් වන මෙය ඩයනා කුමරිය විසින් ... Read More

රුසියාව න්‍යෂ්ටික බලාගාර දෙකක් ආරම්භ කිරීමට සැරසෙයි

Author- August 27, 2022

හංගේරියාවේ න්‍යෂ්ටික බලාගාර දෙකක් ආරම්භ කිරීමට රුසියාව පියවර ගෙන තිබෙනවා. රුසියාව, හංගේරියාව අතර 2014 වසරේ ඇති කර ගත් ගිවිසුමකට අනුවයි මෙම න්‍යෂ්ටික බලාගාර දෙක ආරම්භ ... Read More