Category: විදෙස් පුවත්
මේකප් නැතිව රූ රැජින තරඟාවලියට තේරුණු තරඟකාරිය
සියවසකට ආසන්න මිස් ඉන්ග්ලන්ඩ් තරඟ ඉතිහාසයේ, කිසිදු අයුරකින් වේශ නිරූපණයකින් තොරව තරඟ කළ පළමු රූ රැජින බවට 20 හැවිරිදි විද්‍යාලීය ශිෂ්‍යාවක් වන මෙලීසා රවුෆ් පත්ව ... Read More
හිටපු අගමැති අරක්ෂා කරගැනීමට නො හැකි වූ පොලිස් ප්‍රධානියා ධුරයෙන් ඉවත් වෙයි
ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂිංශෝ අබේ ඝාතන සිද්ධිය මුල්කර ගනිමින් එරට ජාතික පොලිස් ඒජන්සියේ ප්‍රධානී ඉතාරු නකමුරා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව වාර්තා ... Read More
තනිවම ගුවන ජය ගත් පුංචි නියමුවා
තනිවම ගුවනින් ලොව වටා ගොස්, ලාබාලතම ගුවන් නියමුවා බවට පත්වන්නට බෙල්ජයම් ජාතික 17 වියැති මාර්ක් රදර්ෆඩ් අද සමත් විය. මීට මාස 05 කට ප්‍රථම ගමන් ... Read More
රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් යුක්‍රේනයේ 22ක් මරුට
රුසියා හමුදා විසින් යුක්‍රේනයේ දුම්රිය ස්ථානයකට එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මිය ගිය පිරිස අතර කුඩා දරුවන් ද සිටිනා බවයි විදෙස් ... Read More
අදානි ඉන්දියාවේ මාධ්‍ය ක්ෂේත්‍රයත් ආක්‍රමණය කරයි
ඉන්දියාවේ ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන ගෞතම් අදානි එරට ප්‍රමුඛ පෙළේ රූපවාහිනී ආයතනයක් වන NDTV ආයතනයේ කොටස් මිල දී ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව, ... Read More
පූසෙක් නිසා ගුරුවරියකට රු. ලක්ෂ 21ක වන්දියක්
ගුරුවරියක් විසින් මෙහෙයවූ මාර්ගගත (online) පන්තිකදී ඇයගේ සුරතලා වූ බළලෙකු වරින් වර තිරයේ පෙනී සිටීම නිසා අදාල ගුරුවරිය අසාධාරණ ලෙස සේවයෙන් පහකිරීමේ සිදුවීමක් චීනයේ Guangzhou ... Read More
ඉම්රාන් ඛාන්ට “ත්‍රස්ත විරෝධී” නීතිය යටතේ චෝදනා ගොනු කෙරේ
පකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට එරෙහිව ත්‍රස්ත විරෝධී නීති යටතේ චෝදනා ගොනු කර තිබේ. මෙම විමර්ශන ආරම්භ වූයේ, සිය සමීපතමයින් අත්අඩංගුවට ගනිමින්, ඔවුන්ට වධහිංසා කරමින් ... Read More
උඩු ගුවනේදී නියමුවන් දෙදෙනෙකුට නින්ද ගිහින් වෙච්ච වැඩේ
පියාසර කාලය තුළ ඉතියෝපියානු ගුවන් සේවයේ නියමුවන් දෙදෙනෙකුට නින්ද යෑමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. අඩි 37,000ක් ඉහළින් පියාසර කරමින් සිටියදී මෙලෙස නියමුවන් දෙදෙනාට නින්දගොස් ... Read More
ෆින්ලන්ත අගමැතිනියගේ වීඩියෝවක් ලීක් වෙයි
කළක් ලෝකයේ ලාබාලතම නායිකාව වූ පින්ලන්ත අග්‍රාමාත්‍ය සානා මැරින් කෙළිදෙලෙන් ගත කරන වීඩියෝවක් සමාජගතවී තිබෙනවා. එරට විපක්ෂය චෝදනා කරන්නේ අග්‍රාමාත්‍යවරිය වගකීම් විරහිතව හැසිරෙන බවයි. එරට ... Read More
රුපියලට පසු බාල්දු වෙන මුදල් ඒකකය “සෙඩි”
බ්ලූම්බර්ග් සඟරාව විසින් මෑතක දී කරන ලද මුදල් කාර්ය සාධන ශ්‍රේණිගත කිරීමකට අනුව, ගානාවේ 'සෙඩි' මුදල් ඒකකය ශ්‍රී ලංකා රුපියලට පසු ලෝකයේ බාල්දු වෙන ක්‍රියාකාරී ... Read More

