Category: විදෙස් පුවත්

පාකිස්තානයේ හමුදා හෙලිකොප්ටරයක් වෙඩි තබා බිම හෙළයි

Author- August 3, 2022

පාකිස්තානයේ බලුකිස්තාන් ප්‍රාන්තයේ දී හෙලිකොප්ටර් යානයක් වෙඩි තබා බිම දැමීමට තමන් සමත් වූ බව බෙදුම්වාදී සටන්කාමී සංවිධානයක් ප්‍රකාශ කරනවා. මෙම ප්‍රහාරයෙන් යානයේ ගමන් කළ පුද්ගලයින් ... Read More

මියන්මාරයේ මිලිටරි පාලනය 2023 දක්වා හදිසි නීතිය දීර්ඝ කරයි

Author- August 1, 2022

මියන්මාරයේ හමුදා පාලනය 2023 දක්වා එරට හදිසි නීතිය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා. ජෙනරාල් මින් අවුංගේ පාලන තන්ත්‍රය ප්‍රථම වරට හදිසි නීතිය දීර්ඝ කළේ, පසුගිය ... Read More

ජුලි 29 පෘථිවිය නව වේග වාර්තාවක් තැබූ හැටි

Author- August 1, 2022

ඉකුත් ජුලි 29 වන දා, ඉතිහාසයේ කෙටි ම දිනය වාර්තා වූ බව විද්‍යාඥයෝ පවසනවා. ඒ අනුව, පෘථිවිය එහි සම්මත භ්‍රමණය වන පැය 24ට, වඩා මිලි ... Read More

අසල්වැසි රටෙන් පළමු මන්කිපොක්ස් මරණය වාර්තා වෙයි

Author- August 1, 2022

ඉන්දියාවෙන් වාර්තා වන පළමු වඳුරු උණ ආසාදිත මන්කිපොක්ස් (Monkeypox) මරණය වාර්තා වී තිබෙනවා. ඒ ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේ දියි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 22 ... Read More

රුසියානු ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේන ආර්ථිකයේ දැවැන්තයා මරුට

Author- August 1, 2022

රුසියානු යුක්‍රේන යුද අර්බුදය මැද රුසියාව එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරයකින් යුක්‍රේනයේ සිටි විශාලතම ධාන්‍ය වගා ව්‍යාපාරික 'ඔලෙක්ස්කි වොඩර්ටර්ස්කි (Oleksiy Vadatursky) හා ඔහුගේ බිරිඳ ... Read More

ඇමරිකා ජනාධිපතිට යළිත් කොවිඩ්

Author- July 31, 2022

ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හට නැවතත් කොරෝනා ආසාදනය වී ඇති බව ඔහුගේ වෛද්‍යවරයා පවසනවා. 79 වියෙහි පසුවන ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් හට පළමුවරට වෛරසය වැළදුනේ ... Read More

චීන රොකට් යානයේ කොටස් පෘථිවියට කඩා වැටෙයි

Author- July 31, 2022

ලෝන්ග් මාච් ෆයිව් බී වර්ගයේ චීන රොකට් යානයේ කොටස් පෘථිවියට කඩා වැටී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ටියැන්ගෝන් චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය නිර්මාණය සඳහා අවශ්‍ය ... Read More

යුරෝපයේ පළමු මන්කිපොක්ස් මරණය වාර්තා වෙයි

Author- July 30, 2022

යුරෝපයේ මන්කිපොක්ස් වෛරසය ආශ්‍රිත පළමු මරණය ස්පාඤ්ඤයෙන් වාර්තා වී තිබේ.එරටින් මේ වනවිට හඳුනාගෙන ඇති මන්කිපොක්ස් ආසාදිතයින් සංඛ්‍යාව 4,298 කි. ඒ අතරින් රෝගීන් 3,750 දෙනෙකු හඳුනාගෙන ... Read More

හිට්ලර්ගේ ඔරලෝසුව ඩොලර් මිලියනයකට අලෙවිවෙයි

Author- July 30, 2022

ජර්මනියේ හිටපු නාසි ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර් භාවිත කළ බවට පැවසෙන අත් ඔරලෝසුවක් අමරිකාවේ - මේරි ලෑන්ඩ් ප්‍රාන්තයේ පැවති වෙන්දේසියකදී අමරිකානු ඩොලර් මිලියන 1 යි දශම ... Read More

යුක්‍රේනයේ සිරකඳවුරකට රුසියාවෙන් දරුණු ප්‍රහාරයක්

Author- July 30, 2022

රුසියානු - යුක්‍රේන යුද අර්බුදය තුළ මේ වනවිට යුක්‍රේනය විසින් යටත් කරගනු ලැබූ ප්‍රදේශයකට එල්ල වූ ප්‍රහාරයකින් යුක්‍රේන යුද සිරකරුවන් පිරිසක් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් වහාම ... Read More