Category: විදෙස් පුවත්
කොවිඩ් අවධානම හේතුවෙන් රටක ප්‍රධාන නගරයක් වසා දමයි
කොරෝනා පැතිරයාමේ අවධානම හේතුවෙන් චීනයේ වූහාන් නගරය යළි වසා දමා තිබෙනවා. චීන බලධාරීන් මෙම තීරණය ගෙන ඇත්තේ එම නගරයේ රෝගීන් 4 දෙනෙකු වාර්තා වීමත් සමඟයි. ... Read More
බංග්ලාදේශයත් IMF සහය ඉල්ලයි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බංග්ලාදේශය අමෙරිකානු ඩොලර් බිලියන 4.5ක මූල්‍ය සහනයක් ඉල්ලා ඇතැයි වාර්තා වනවා. වැඩිදුරටත් වාර්තා වෙන්නේ එරට ගෙවුම් ශේෂය සහ අයවැය අවශ්‍යතා සඳහා මෙම ... Read More
රුසියාව අභ්‍යවකාශ වැඩ වලින් ඉවත්වෙයි
2024 වසර වන විට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මෙහෙයුම් කටයුතුවලින් ඉවත් වන බව රුසියාව නිවේදනය කර තිබෙනවා. ඒ අනුව එහි දැනට සේවය කරන රුසියානුවන් ගෙන්වා ගැනීමටත් ... Read More
රාහුල් ගාන්ධි අත්අඩංගුවට
ඉන්දීය විපක්ෂ නායක රාහුල් ගාන්ධි දිල්ලි පොලිසිය විසින් සිය භාරයට ගෙන තිබෙනවා. ඒ නවදිල්ලියේ අධිආරක්ෂිත කලාපයක බිම වාඩිවී විරෝධතාවයේ නිරතවීමේ චෝදනාවක් සම්බන්ධයෙන්. ඉන්දීය කොංග්‍රස් නායිකා ... Read More
ජපානයෙන් පළමු “Monkeypox” ආසාදිතයා හමුවෙයි
ජපානයෙන් පළමු වරට “Monkeypox” නැතහොත් වඳුරු උණ රෝගයේ ආසාදිතයෙකු වාර්තා වී තිබේ. එම රෝගියා ටෝකියෝ නගරයෙන් වාර්තා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වඳුරු ... Read More
පාකිස්ථානයේ අලුත උපන් දරුවන්ගේ ජීවිත අවදානමක
වෛද්‍ය උපකරණ සහ ඇඳන් ඇතුලු පහසුකම් හිඟය හේතුවෙන් පාකිස්ථානයේ රෝගීන් සහ අලුත උපන් දරුවන්ගේ ජීවිත අවදානමකට ලක්ව තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ නගර ගණනාවක මාතෘ ... Read More
ඉන්දියාවේ නව ජනාධිපතිනිය ලෙස ද්‍රෞපදී මුර්මු දිවුරුම් දෙයි
ඉන්දියාවේ ජනාධිපති ලෙස තේරී පත් වූ 64 හැවිරිදි ද්‍රෞපදී මුර්මු අද(25) දිනයේ දිවුරුම් දීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ඇය ඉන්දියාවේ 15වන ජනාධිපතිවරයා ලෙසයි ... Read More
පාකිස්ථානයත් ශ්‍රී ලංකාව වගේ වෙන දවස වැඩි ඈතක නැහැ – ඉම්රාන්ඛාන්
ශ්‍රී ලංකාවේ ජනතාව වීදි වලින් පිරී ගියාක් මෙන් පාකිස්තානය තුළද ජනතාව වීදි වලින් පිරි යාමේ දිනය වැඩි ඈතක නොවන පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන්ඛාන් පවසයි. අසිෆ් ... Read More
ලොව දිගම සබ්මැරීනය රුසියාව හදයි
ලොව දිගම සබ්මැරිනය රුසියානු නාවික හමුදාව විසින් නිෂ්පාදනය කර තිබෙනවා. ඔවුන් එය පර්යේෂණ කටයුතු සිදු කිරීම සඳහා පමණක් යොදා ගන්නා මෙම සබ්මැරීනය දිගින් මීටර 184ක් ... Read More
පාකිස්ථාන ඩ්‍රෝන යානයකට ඉන්දීය හමුදාවෙන් වෙඩි ප්‍රහාර
ජම්මු - කාශ්මීර දේශ සීමාවේ දී පාකිස්ථාන ඩ්‍රෝන යානයකට ඉන්දීය හමුදාව වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ ඉන්දීය ආරක්ෂක අංශ පාකිස්ථානය දෙසින් දැල්වෙන රතු ... Read More

