Category: විදෙස් පුවත්
බොරිස් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තනතුරෙන් ඉවත්වෙයි
බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සිය තනතුරෙන් ඉල්ලා අස් වී තිබෙනවා. මීට ටික වේලාවකට පෙර විශේෂ ප්‍රකාශයක් කළ බොරිස් ජොන්සන් කියා සිටියේ " ලොව හොඳ ම ... Read More
නව ඔමික්‍රොන් උපප්‍රභේදය ඉන්දියාවට ඇතුළුවෙයි
ලොව රටවල් 63ක ව්‍යාප්ත වන ඊ ටූ සෙවන් ෆයිව් නමැති ඔමික්‍රොන් උපප්‍රභේදය මේ වන විට ඉන්දියාව තුළ ද ව්‍යාප්ත වෙමින් පවතිනවා. එරටින් එම ප්‍රභේදය වැළඳුණු ... Read More
බස් රථයක් පෙරලී 16ක් මරුට
ඉන්දියාවේ පාසල් ළමයින් රැගත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 16 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (04) පෙරවරුවේ ඉන්දියාවේ හිමාචල් ප්‍රදේශයේ ගුලු දිස්ත්‍රික්කයේ මෙම අනතුර සිදුවන අවස්ථාවේ ... Read More
තවත් ආසියාතික රටක් විදුලි අර්බුදයක – විදුලි පහන් නිවා දමන්නත් ඉල්ලයි
ජපාන රජය ටෝකියෝ සහ ඒ අවට ප්‍රදේශයේ ජනතාවගෙන් අඩුවෙන් විදුලිය භාවිතා කරන ලෙස ඉල්ලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා දැඩි උණුසුම සහිත කාලයකට මුහුණ ... Read More
ඉන්දියාවේ “රාජ්‍ය අංශයේ ව්‍යාපාරවල පියා” දිවියෙන් සමුගනී
ඉන්දියාවේ ‘රාජ්‍ය අංශයේ ව්‍යාපාරවල පියා’ ලෙස හඳුන්වන ක්‍රිෂ්ණමූර්ති මහතා දිවි සැරිය නිම කළේ 97 වැනි වියේ පසුවෙද්දීයි. Maruti Udyog Ltd හි නිර්මාතෘ වූ වී ක්‍රිෂ්ණමූර්ති ... Read More
ග්‍රහලෝක පහක් එකම රේඛාවක එකවර දැකගන්න අවස්ථාවක්
සෞර ග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහ ලෝක පහක් එකම රේඛාවක දැකගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා. ඒ අනුව එකම රේඛාවක පිහිටන බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ ... Read More
ගබ්සා තහනමට එරෙහිව ජනතා විරෝධයක්
ඊයේ (25) ඇමෙරිකාව තුළ ගබ්සා කිරීම තහනම් කරමින් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව ජනතා විරෝධතා උත්සන්න වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර 49ක් ... Read More
බිරිඳට ප්‍රසිද්ධියේ හාදුවක් දෙන්න ගිහින් ගුටි පූජාවක්
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි අයෝධ්‍යා ගංගාවේ ස්නානය කරමින් සිටි පුද්ගලයෙක් සිය බිරිඳට හාදුවක් ලබාදීම නිසා අවට සිටි පිරිසක් අදාළ පුද්ගලයාට පහර දී තිබෙනවා. සිද්ධිය අවසානයේ දී ... Read More
මැරඩෝනාගේ මරණයට වෛද්‍ය කණ්ඩායමේ 08කට චෝදනා
ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ වෛද්‍ය කණ්ඩායමේ 08 දෙනෙකුට සාපරාධි නොසැලකිල්ල යටතේ චෝදනා ගොනු කර තිබෙනවා. ඒ, මැරඩෝනාට ප්‍රතිකාර කරමින් සිටි ... Read More
රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා බලාගාරයේ කළමනාකාරීත්වය පවසා තිබෙන්නේ ගිනි දැල් සහ ... Read More

