Category: විදෙස් පුවත්
ග්‍රහලෝක පහක් එකම රේඛාවක එකවර දැකගන්න අවස්ථාවක්
සෞර ග්‍රහ මණ්ඩලයට අයත් ග්‍රහ ලෝක පහක් එකම රේඛාවක දැකගැනීමේ අවස්ථාව දැන් උදා වී තිබෙනවා. ඒ අනුව එකම රේඛාවක පිහිටන බුධ, සිකුරු, අඟහරු, බ්‍රහස්පති සහ ... Read More
ගබ්සා තහනමට එරෙහිව ජනතා විරෝධයක්
ඊයේ (25) ඇමෙරිකාව තුළ ගබ්සා කිරීම තහනම් කරමින් ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට එරෙහිව ජනතා විරෝධතා උත්සන්න වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර 49ක් ... Read More
බිරිඳට ප්‍රසිද්ධියේ හාදුවක් දෙන්න ගිහින් ගුටි පූජාවක්
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ්හි අයෝධ්‍යා ගංගාවේ ස්නානය කරමින් සිටි පුද්ගලයෙක් සිය බිරිඳට හාදුවක් ලබාදීම නිසා අවට සිටි පිරිසක් අදාළ පුද්ගලයාට පහර දී තිබෙනවා. සිද්ධිය අවසානයේ දී ... Read More
මැරඩෝනාගේ මරණයට වෛද්‍ය කණ්ඩායමේ 08කට චෝදනා
ආර්ජන්ටිනාවේ සුපිරි පාපන්දු ක්‍රීඩක ඩියාගෝ මැරඩෝනාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ වෛද්‍ය කණ්ඩායමේ 08 දෙනෙකුට සාපරාධි නොසැලකිල්ල යටතේ චෝදනා ගොනු කර තිබෙනවා. ඒ, මැරඩෝනාට ප්‍රතිකාර කරමින් සිටි ... Read More
රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්
යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි රුසියානු ප්‍රධාන තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා බලාගාරයේ කළමනාකාරීත්වය පවසා තිබෙන්නේ ගිනි දැල් සහ ... Read More
රික්ටර් මාපක 6.1ක භූ කම්පනයක් – 250ක් මරුට
ඇෆ්ගනිස්තානයේ රික්ටර් මාපක 6.1ක භූ කම්පනයක් ඇතිවූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එහිදී පුද්ගලයන් 250ක් පමණ මිය ගොස් තිබෙනවා. සිය ගණනක් පමණ තුවාල ලබා ඇති ... Read More
ජනපතිට බහුතරය අහිමිවෙයි
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ට එරට පාර්ලිමේන්තුවේ බහුතර බලය අහිමිවී තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ බහුතරය ලබාගැනීමට එක් පක්ෂයක් ආසන 289ක් ලබාගත යුතු බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ... Read More
විශාලතම නගරයක් විදුලි පහන් නිවා දමන්න ජනතාවගෙන් ඉල්ලයි
ඕස්ට්‍රේලියාවේ බලශක්ති අමාත්‍යවරයා විසින් බලශක්ති අර්බුදය හමුවේ විදුලි පහන් නිවා දමන ලෙස රටේ විශාලතම නගරය වන සිඩ්නි ඇතුළත් ප්‍රාන්තයක් වන නිව් සවුත් වේල්ස්හි ජනතාවගෙන් ඉල්ලීමක් ... Read More
ලොව ජනප්‍රියම BTS සංගීත කණ්ඩායම දෙකට බෙදෙයි
ලොව පුරා ජනප්‍රිය දකුණු කොරියාවේ BTS සංගීත කණ්ඩායම වෙන්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා. ඔවුන්ගේ සංවත්සරය සැමරීම වෙනුවෙන් සංවිධානය කර තිබූ රාත්‍රී භෝජන සංග්‍රහය ... Read More
රසායනික කම්හලකට ප්‍රහාරයක්
රුසියානු හමුදා ප්‍රහාරවලින් ඊයේ (11) දින යුක්‍රේනයේ සෙවෙරොඩොනෙට්ස්ක් නගරයේ පිහිටි රසායනික කම්හලක් විනාශ වී ඇත. එම ප්‍රහාරයෙන් රසායනික ද්‍රව්‍ය ටොන් ගණනක් කාන්දු වීමට ලක්ව ඇති ... Read More

