Category: විදෙස් පුවත්
සල්මන්ව මරන්න ගත් උත්සාහය
සුපිරි බොලිවුඩ් නළු සල්මන් ඛාන්ට වෙඩි තැබීමට පුද්ගලයෙක් විසින් උත්සාහ දරා තිබෙනවා. ඒ සල්මන්ගේ නිවස ආසන්නයේ දීයි. නිවස අසල පාපැදියක ගමන් කරමින් සිටියදී මෙලෙස ඔහුට ... Read More
ප්ලාස්ටික් කන පණුවෝ
ප්ලාස්ටික් ආහාරයට ගන්නා පණු විශේෂයක් පිළිබඳව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් තොරතුරු අනාවරණය කරගෙන තිබේ. Zophobas morio ලෙස හැඳින්වෙන එම පණු විශේෂය පොදුවේ හඳුන්වන්නේ, සුපර්වර්ම් (superworm) යනුවෙනි. ... Read More
ලෝකයම භයානක ආහාර අර්බුදයක් අභියස – සෙලෙන්ස්කි අනතුරු අඟවයි
රුසියාව, කළු මුහුද ආශ්‍රිතව අයත් වරාය සැපයුම් අවහිර කිරීම හේතුවෙන් ලෝකය භයානක ආහාර අර්බුදයක අභියස සිටින බව යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා. ඔහු කියා ... Read More
යුක්‍රේනයට තවත් නගරයක් අහිමිවෙයි
යුක්රේනයේ සර්වඩොන් නගරය රුසියානු හමුදා යටතට පත්ව තිබෙනවා. විදෙස් වාර්තා සදහන් කළේ, යුක්රේනයේ ඩොන්බාස් කලාපයම රුසියානු හමුදා ග්‍රහණයට නතුවීමේ දැඩි අවධානමක් පවතින බවයි. කෙසේ වෙතත් ... Read More
ඇමේසන් වනයේදී මාධ්‍යවේදියෙකු අතුරුදන් වෙයි
බ්‍රිතාන්‍ය ජාතික ප්‍රවීණ මාධ්‍යවේදියෙකු සහ බ්‍රසීලයේ ආදිවාසීන් පිළිබඳ විශේෂඥයෙකු වන ඩොම් ෆිලිප්ස් ඇමේසන් වනාන්තරය තුළදී අතුරුදන් වී තිබේ. බ්‍රසීලයේ Guardian පුවත්පතේ සම්පත් දායකයෙකු වන 57 ... Read More
හොඳම යාළුවා හොඳම යාළුවාව මරයි
ඩොමිනිකන් ජනරජයේ පරිසර සහ ස්වාභාවික සම්පත් අමාත්‍යවරයාට ඔහුගේ කාර්යාලය තුළදී ම වෙඩි තබා ඝාතනය කර තිබේ. මෙහි සුවිශේෂී සිද්ධිය වන්නේ, අමාත්‍ය ඕලැන්ඩෝ ජෝර්ජ් මේරාගේ ළමා ... Read More
ඇම්බර් හර්ඩ්ට සෞදි ජාතිකයෙකුගෙන් මංගල යෝජනාවක්
ඇම්බර් හර්ඩ් ජනප්‍රිය හොලිවුඩ් නළු ජොනී ඩෙප්ගේ හිටපු බිරිඳ වන අතර ඔවුන් 2015 දී විවාහ වී 2017 දී දික්කසාද වී ඇත. ජොනී ඩෙප්ට වැඩි වාසි ... Read More
කතෝලික දේවස්ථානයකට ප්‍රහාරයක් – 50ක් මරුට
නිරිතදිග නයිජීරියාවේ කතෝලික දේවස්ථානයකට ඊයේ (05) රාත්‍රියේ දී වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. දිව්‍ය පූජාවක් අතරතුරදී නාඳුනන වෙඩික්කරුවන් විසින් දේවස්ථානයට කඩා වැදී එහි සිටි බැතිමතුන් ... Read More
බොලිවුඩයේ සිහින කුමරාටත් කොවිඩ්
බොලිවුඩයේ තවමත් සිහින කුමරා ලෙස හඳුන්වන ෂාරුක් ඛාන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී තිබෙනවා. ෂාරුක් ඛාන්ට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තොරතුරු අනාවරණ වුව ද ඔහු ... Read More
ජලය වෙනුවෙන් ජීවිතය පරදුවට තැබූ කාන්තාව
ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි Dindori දිස්ත්‍රික්කයේ වෙසෙන කාන්තාවන් ගැඹුරු ළිඳකට බසිමින් එහි පතුලේ රැඳී ඇති අවසන් ජල බිඳු කිහිපය සොයාගන්නට මහත් පරිශ්‍රමයක් දරණ වීඩියෝවක් මේ ... Read More

