Category: විදෙස් පුවත්

ලොවක් බලා සිටි නඩුවෙන් මිලියන 15ක වන්දියක් සමඟ ජොනී ඩෙප් ජයගනී

Author- June 2, 2022

සුප්‍රකට හොලිවුඩ් නළු ජොනී ඩෙප් ඔහුගේ හිටපු බිරිඳක වන ඇම්බර් හර්ඩ් සමඟ පැවති නඩුව ජයග්‍රහණය කර තිබෙනවා. ලොව පුරා මහත් කතාබහට ලක්වූ මෙම නඩු කටයුත්තේ ... Read More

මාධ්‍යවේදීයෙකු වෙඩි තබා ඝාතනය කරයි

Author- May 31, 2022

BFMTV ප්‍රවෘත්ති නාලිකාවේ සේවය කරන ප්‍රංශ ජාතික මාධ්‍යවේදී ෆ්‍රෙඩෙරික් ලෙක්ලර්ක් යුක්රේන පාලනයේ පවතින ලුගාන්ස්ක් මහජන සමූහාණ්ඩුවේදී ඝාතනය වී තිබේ. ඔහුගේ වාහනය නැගෙනහිර සෙවරොඩො නෙට්ස්ක් නගරයේදී ... Read More

ආච්චි වෙසින් ආව මිනිසා ලුවියර් කෞතුකාගාරයේ යකා නටයි

Author- May 30, 2022

මොනාලිසාටත් කේක් ප්‍රහාරයක් ප්‍රංශයේ ලුවියර් කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා තබා ඇති ලියනාඩෝ ඩාවින්චිගේ සුප්‍රකට මෝනාලිසා සිත්තමට වයස්ගත කාන්තාවක ලෙස පෙනී සිටිමින් රෝද පුටුවකින් පැමිණි පුද්ගලයෙකු කේක් ... Read More

සෙලෙන්ස්කි යුද උණුසුම මැද කාර්කිව් නගරයට

Author- May 30, 2022

රුසියානු හමුදා ඩොන්බාස් කලාපයේ ප්‍රධාන නගර අත්පත් කරගනිමින් සිටින පසුබිමක යුක්රේන ජනාධිපති වොලඩිමියර් සෙලෙන්ස්කි යුද්ධයෙන් හානියට පත් කාර්කිව් නගරයේ සංචාරයක නිරතව තිබෙනවා. මෙම සංචාරය අතරතුර ... Read More

Update:- අතුරුදන් වූ ගුවන් යානය කඩාවැටී ඇති බවට හෙළිවෙයි

Author- May 29, 2022

මගීන් 22ක් සමග අතුරුදන් වූ නේපාල ගුවන්යානය කඩා වැටී ඇතැයි හෙළිවී තිබෙනවා. එම යානය කොවංග් ගම්මාන ප්‍රදේශයේ ගංගාවක් අසලට කඩා වැටී ඇති බවටයි ඉන්දීය මාධ්‍ය ... Read More

පුද්ගලයන් 22ක් සමඟ ගුවන් යානයක් අතුරුදන්

Author- May 29, 2022

නේපාලයේ පෞද්ගලික ගුවන් සමාගමකට අයත් පෞද්ගලික ගුවන්යානයක් පුද්ගලයන් 22දෙනෙකු සමඟ අතුරුදන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම කුඩා කුඩා ගුවන්යානය ඉරිදා දිනයේදී පොක්හාර සිට ... Read More

හෙට අළුයම කාලේ බ්‍රහස්පති සහ අඟහරු අතර වෙන්න යන දේ

Author- May 28, 2022

හෙට (29) අළුයම් කාලයේ දී අඟහරු ග්‍රහයා සහ බ්‍රහස්පති ග්‍රහයා දෘෂ්‍ය ලෙස එකිනෙකට ආසන්න වෙමින් දීප්තිමත් තනි ග්‍රහලෝකයක් ලෙස දිස්වන බව ඇමරිකානු නාසා ආයතනය පවසනවා. ... Read More

රතු ගරිල්ලා බලකායේ නිර්මාතෘවරියට නිදහස

Author- May 28, 2022

ජපාන රතු හමුදාවේ නිර්මාතෘවරිය ෆුසාකෝ ෂිගෙනොබු විසි වසරක සිර දඬුවම නිමවා අද බන්ධනාගාරයෙන් නිදහස් කෙරුණා. 70 සහ අසූව දශකවල ලොව වඩාත් කුප්‍රකට කාන්තාවක ලෙස හැඳින්වූ ... Read More

රුසියානු හමුදා යුක්‍රේනයේ තවත් ප්‍රධාන නගරයකට කිට්ටු වෙයි

Author- May 26, 2022

රුසියානු හමුදා ඩොන්බාස් ප්‍රදේශයේ ප්‍රධාන නගරයක් වන සෙවෙරොඩොනෙට්ස්ක් වෙත ආසන්න වී ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා යුක්‍රේනය පවසන්නේ රුසියාව සම්පූර්ණ පාලනය ලබා ගැනීම සඳහා ... Read More

ඇමරිකාවේ පාසලක වෙඩි තැබීමක් – 21ක් මරුට

Author- May 25, 2022

ඇමරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ මූලික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පාසල් සිසුන් 18 දෙනෙකුද ඇතුලු 21 දෙනෙකු මියගොස් තිබෙනවා. ගුරුවරයෙකු සහ තවත් වැඩිහිටියන් දෙදෙනෙකුද ඒ අතර වන ... Read More