Category: විදෙස් පුවත්

සෙලෙන්ස්කි යුද්ධය අවසන් කරන්න පුටින් මුණගැසීමට සූදානම්

Author- May 24, 2022

යුද්ධය අවසන් කිරීම සඳහා තමාට සාකච්ඡා කළ හැකි එකම රුසියානුවා ජනාධිපති ව්ලැදිමීර් පුටින් පමණක් බව යුක්රේන ජනාධිපති වොල්ඩර්මියර් සෙලෙන්ස්කි ප්‍රකාශ කළා. ස්විට්සර්ලන්තයේ ඩාවෝස් හි පැවැත්වෙන ... Read More

ඇමර්සන් වනයටත් අන්තර්ජාලය

Author- May 21, 2022

ලොව ධනවත්ම පුද්ගලයා වන ටෙස්ලා නිර්මාතෘ ඊලොන් මස්ක් ඊයේ (20) බ්‍රසීලයේ සංචාරයක් අරඹමින් එරට ජනාධිපති ජයීර් බොල්සොනාරෝ මුණ ගැසුණා. ඔවුන් සාවෝ පෝලෝ අගනුවරට කිලෝමීටර් 100 ... Read More

යුක්‍රේන හමුදා මරියපෝල් නගරය අතහැර යයි

Author- May 19, 2022

යුක්‍රේනයේ මරියපෝල් වරාය නගරය යටත් කර ගැනීම සඳහා මාස තුනකට ආසන්න කාල සීමාවක් පැවති සටන අවසන්ව තිබේ. ඒ යුක්‍රේන හමුදා සාමාජිකයින් මරියපෝල් නගරයෙන් ඉවත්ව යාමත් ... Read More

දිල්ලියේ ගොඩනැගිල්ලක ගින්නක් – 27ක් මරුට

Author- May 14, 2022

ඉන්දියාවේ දිල්ලි නුවර මහල් 04කින් යුත් ගොඩනැගිල්ලක හටගත් ගින්නකින් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි ... Read More

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති අභාවප්‍රාප්ත වෙයි

Author- May 13, 2022

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති සහ අබුඩාබි පාලක Sheikh Khalifa bin Zayed Al Nahyan අභාවප්‍රාප්ත වී තිබෙනවා. අද ඔහු මියගොස් ඇති බවයි එරට ජනාධිපති කටයුතු ... Read More

කළු කුහරයේ ප්‍රථම ඡායාරූපය එළියට

Author- May 13, 2022

සූර්ය ග්‍රහ මණ්ඩලය ඇතුළත් මන්දාකිණිය වන ක්‍ෂීර පථය මධ්‍යයේ පිහිටි කළු කුහරය ගාගැන්චුවන් කළු කුහරය ප්‍රථම වරට ඡායාරූප ගත කිරීමට හැකිවී තිබෙනවා. සැජිටේරියස් ඒ ලෙස ... Read More

ඊශ්‍රායල හමුදාව අල් ජසීරා මාධ්‍යවේදිනියක ඝාතනය කරයි

Author- May 12, 2022

අල් ජසීරා පුවත් සේවයේ මාධ්‍යවේදිනියක ඊශ්‍රායල හමුදා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඊශ්‍රායල පලස්තීන ගැටුම් වාර්තාකරණයේ යෙදී සිටී ෂිරීන් අබු අක්ලේ මෙලෙස ... Read More

යුක්‍රේන වැසියන්ගේ සුව දුක් බලන්න ගිය ජනපති ආර්යාව

Author- May 8, 2022

ඇමෙරිකන් ජනාධිපති ආර්යාව ජිල් බයිඩන්, රොමේනියාවේ බුකරෙස්ට් අගනුවරට පැමිණියාය. ඇමෙරිකන් ජනාධිපති ආර්යාවගේ මෙම සංචාරයේ අරමුණ රුසියන් හමුදා ප්‍රහාර හමුවේ පණ බේරා ගනිමින්, රොමේනියාවට පලා ආ ... Read More

දෙවැනිධුර කාලයේ වැඩභාර ගනිමින් ප්‍රංශ ජනාධිපති කිව්ව දේ

Author- May 8, 2022

වත්මන් ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල්මැක්රොන්පැරීසියේ එලිසිමාලිගයේ පැවති සමාරම්භකඋත්සවයකදී "ශක්තිමත් ප්‍රංශයක් " ගොඩනගන බව ප්‍රකාශ කරමින්සිය දෙවැනි පස් අවුරුදු ධුරකාලය සඳහා දිවුරුම් දුන්නේය. උත්සවයේදේශනයකදී, මැක්රොන් යුරෝපයේ ස්ථාවරත්වය, ... Read More

සුපිරි හෝටලයක පිපිරීමක්

Author- May 7, 2022

කියුබාවේ හවානා අගනුවර, සුඛෝපබෝගී හෝටලයක පිපිරීමක් සිදුව තිබෙනවා. පිපිරීමෙන් 22 ක් මියගිය බවත් 50 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බවත් පැවැසෙයි. පිපිරීම සිදුවූයේ පැරැණි හවානා ... Read More