Category: විදෙස් පුවත්
අවුන් සාන් සුකීට තවත් වසර 5ක සිරදඬුවමක්
මියන්මාර් හි විශේෂ අධිකරණයක් විසින් එරට ප්‍රජාතන්ත්‍රවාදි නායිකා අවුන් සාන් සුකී ට තවත් වසර 05 ක සිර දඬුවමක් නියම කර තිබේ. ඒ දූෂණ චෝදනා යටතේ ... Read More
ගුරුවරුන් පිරිසකට එල්ලවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය (වීඩියෝ)
කරච්චි විශ්වවිද්‍යාලයේ ඉගැන්වීමේ යෙදුණු චීන ජාතික ගුරුවරුන් ගමන්කළ වෑන් රථයක් ඉලක්ක කර මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම ප්‍රහාරයෙන් චීන ... Read More
ට්විටර් සමාගම මිලදී ගත් බිලියනපතියා
බිලියනපතියෙකු වන එලොන් මස්ක් ඩොලර් බිලියන 44කට ට්විටර් සමාගම මිල දී ගැනීමට සූදානම් වනවා. මුල දී මොහුගේ ලංසුවට ට්විටර් මණ්ඩලය අකමැත්ත ප්‍රකාශ කළ ද මේ ... Read More
ලොව වයස්ගතම කාන්තාව ජීවන ගමනට සමුදෙයි
ලොව වයස්ගතම කාන්තාව බවට තහවරු වූ ජපන් කාන්තාවක වන Kane Tanaka මිය ගිය බව එරට බලධාරීන් අද(25) සනාථකර තිබෙනවා. මිය යන විට ඇය 119 වන ... Read More
මුස්ලිම් පල්ලියක පිපිරීමක්
ඇෆ්ගනිස්තානයේ දේවස්ථානයක් ඉලක්ක කර සිදු කළ බෝම්බ ප්‍රහාරයකින් විශාල පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වෙයි. කුන්ඩූස් නගරයේ සුන්නි මුස්ලිම් දේවස්ථානයක එම පිපිරීම සිදුකර ඇති ... Read More
රුසියානු යුද නෞකාව කළු මුහුදේ ගිල්වයි – ඉලක්කය දුන්නේ ඇමෙරිකානු නිරීක්ෂන යානාවකින්
කළු මුහුදේ තිබූ රුසියානු මොස්කාවා යුද්ධ නැව වැනසීම සඳහා නිසි ඉලක්කය ලබාදී ඇත්තේ ඇමෙරිකානු පී 8 පොසිඩන් නිරීක්‍ෂණ යානාවක් බව සනාථ වී ඇත. ප්‍රහාරය එල්ල ... Read More
බොලිවුඩය කැළඹූ දෙදෙනෙකුගේ විවාහ උත්සවය අද
බොලිවුඩ් තිරයේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනෙකු වන රන්බීර් කපූර් සහ ආලියා බාත් අතර විවාහ මංගලෝත්සවය මුම්බායිහි සුඛෝපභෝගි කපූර් මන්දිරයේදී අද සන්ධ්‍යාවේ පැවැත්වෙනවා. 39 හැවිරිදි ... Read More
යුක්‍රේනයේ ගොඩගැසුණු මළසිරුරු
යුක්‍රේනයේ නැගෙනහිර පළාතේ ගැටුම් පැවැති ස්ථානවල තිබි මේ වන සිට මළ සිරුරු 1200ක් පමණ සොයාගෙන තිබේ. කියුව් අගනුවරට ආසන්න ප්‍රදේශවල තිබී එම මළ සිරුරු හමුවී ... Read More
ඩොලර් 90,000ක් වටිනා අත්බෑගයක් අරන් ඉම්රාන්ගේ බිරිඳගේ මිතුරියක් රට පනියි
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබීගේ සමීපතම මිතුරිය ෆාරා ඛාන් පාකිස්තානයෙන් පලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ෆාරා ඛාන්, පාකිස්තාන රුපියල් බිලියන 6 ... Read More
යුක්රේනයේ උතුරුකරයෙන් රුසියානු හමුදා පල්ලම් බහී
යුක්රේනයේ උතුරුකරයෙන් රුසියානු හමුදා ඉවත් කරගැනීම සෙමෙන් එහෙත් කැපී පෙනෙන ලෙස සිදුවන බව යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලෙන්ස්කි පවසනවා. කෙසේ නමුත් නැගෙනහිර ඩොන්බාස් සහ කාර්කිව් ප්‍රදේශවල ... Read More

