Category: විදෙස් පුවත්
රුසියානු යුද නෞකාව කළු මුහුදේ ගිල්වයි – ඉලක්කය දුන්නේ ඇමෙරිකානු නිරීක්ෂන යානාවකින්
කළු මුහුදේ තිබූ රුසියානු මොස්කාවා යුද්ධ නැව වැනසීම සඳහා නිසි ඉලක්කය ලබාදී ඇත්තේ ඇමෙරිකානු පී 8 පොසිඩන් නිරීක්‍ෂණ යානාවක් බව සනාථ වී ඇත. ප්‍රහාරය එල්ල ... Read More
බොලිවුඩය කැළඹූ දෙදෙනෙකුගේ විවාහ උත්සවය අද
බොලිවුඩ් තිරයේ අතිශය ජනප්‍රිය රංගන ශිල්පීන් දෙදෙනෙකු වන රන්බීර් කපූර් සහ ආලියා බාත් අතර විවාහ මංගලෝත්සවය මුම්බායිහි සුඛෝපභෝගි කපූර් මන්දිරයේදී අද සන්ධ්‍යාවේ පැවැත්වෙනවා. 39 හැවිරිදි ... Read More
යුක්‍රේනයේ ගොඩගැසුණු මළසිරුරු
යුක්‍රේනයේ නැගෙනහිර පළාතේ ගැටුම් පැවැති ස්ථානවල තිබි මේ වන සිට මළ සිරුරු 1200ක් පමණ සොයාගෙන තිබේ. කියුව් අගනුවරට ආසන්න ප්‍රදේශවල තිබී එම මළ සිරුරු හමුවී ... Read More
ඩොලර් 90,000ක් වටිනා අත්බෑගයක් අරන් ඉම්රාන්ගේ බිරිඳගේ මිතුරියක් රට පනියි
පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ බිරිඳ බුෂ්රා බීබීගේ සමීපතම මිතුරිය ෆාරා ඛාන් පාකිස්තානයෙන් පලා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ෆාරා ඛාන්, පාකිස්තාන රුපියල් බිලියන 6 ... Read More
යුක්රේනයේ උතුරුකරයෙන් රුසියානු හමුදා පල්ලම් බහී
යුක්රේනයේ උතුරුකරයෙන් රුසියානු හමුදා ඉවත් කරගැනීම සෙමෙන් එහෙත් කැපී පෙනෙන ලෙස සිදුවන බව යුක්රේන ජනාධිපති වොල්ඩමියර් සෙලෙන්ස්කි පවසනවා. කෙසේ නමුත් නැගෙනහිර ඩොන්බාස් සහ කාර්කිව් ප්‍රදේශවල ... Read More
පච්ච කෙටීම තහනම් – නීතිය කැඩුවොත් දැඩි දඬුවම්
දකුණු කොරියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය විසින් ටැටූ හෙවත් පච්ච කෙටීම සම්පූර්ණයෙන්ම තහනම් කරමින් නියෝගයක් ලබා දී තිබෙනවා. මෙම තහනම් නියෝගය තුළින් වෛද්‍ය වෘතිකයින්ට හැර වෙනත් ... Read More
ඉම්රාන්ට බහුතරය නැතිවෙයි
පාකිස්ථාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ජාතික සභාවේ බහුතරය අහිමි වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පාකිස්ථාන මාධ්‍ය වාර්තා කළේ ඉම්රාන් ඛාන්ගේ Tehreek-e-Insaf පක්ෂයට සහාය දුන් ... Read More
බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය මට දරා ගන්න බැහැ – විල් ස්මිත්ගෙන් සංවේදී සටහනක්
පසුගිය දා පැවැත්වුණු 94වන ඔස්කා සම්මාන උළෙල ඉතිහාසත වුණු එකක් බවට පත් වුණේ විල් ස්මිත් නිසා. ඔහු නිවේදකයා විසින් තමන්ගේ බිරිඳගේ මුඩු කළ හිස ගැන ... Read More
රැවුල නැත්නම් රැකියාවෙන් එළියට
මුහුණ පුරා රුවුල වවා නොමැති රජයේ සේවකයන් සේවයෙන් නෙරපා දැමීමට, ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කර තිබේ. ෂරියා නීතිය අනුව, මුහුණ පුරා රුවුල වවා තිබිය යුතු ... Read More
ඔස්කාර් සම්මාන උළෙලේ හොඳම නළුවා නිවේදකයාගේ කනට ගහයි
විල් ස්මිත් ඔස්කාර් සම්මාන උළෙලේ වේදිකාවේදී එහි සිටි නිවේදකයාගේ පහර දී තිබෙනවා ඔහු ක්‍රිස් රොක්ට පහර දුන්නේ ඔහුගේ බිරිඳ වන ජඩා පින්කට් ස්මිත් ගැන විහිළුවක් ... Read More

