Category: විදෙස් පුවත්
චීනයේ ප්‍රධාන නගරයකට අඟුළු දමයි
චීනය සිය විශාලතම නගරය වන ෂැංහයි නගරය අගුළු දමන බව අද (28) නිවේදනය කළා. නව ආසාදන රැල්ලක් ඇතිවීම වළක්වාගැනීම සඳහා කොරෝනා පරීක්ෂණ සිදු කරන අතරතුර ... Read More
මගේ මිනිස්සුන්ට ආහාර, ජලය නැහැ.- රුසියාව අපේ ජනතාවගේ හිත්වල වෛරයක් ඇති කරනවා
රුසියාව සම්බන්ධයෙන් අපේ ජනතාවගේ හිත්වල වෛරයක් ඇති කරනවා, රුසියාව යුක්රේනය ආක්‍රමණය කර මාසයකටත් වැඩි කාලයකට පස්සෙ යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි වීඩියෝවක් නිකුත් කරලා තියෙනවා. ඔහු එහි ... Read More
යුක්‍රේන ළමුන් මිලියන 4.3ක් අවතැන් – යුක්‍රේන ජනපති බර අවි ඉල්ලයි
රුසියානු ආක්‍රමණය හමුවේ ආරම්භ වූ දා සිට යුක්‍රේන ළමුන්ගෙන් අඩක් පමණ අවතැන් වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසනවා. එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල පවසන්නේ ආක්‍රමණය ආරම්භ ... Read More
රුසියාවට යුක්‍රේන යුද්ධය දිනන්න බැහැ – ජෝ බයිඩ්න්
රුසියාවට, යුක්‍රේන යුද්ධය ජයගත නොහැකි බව, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසයි.පෝලන්තයේ දෙදින සංචාරය අවසානයේ අමෙරිකානු ජනාධිපති සඳහන් කළේ, විලැද්මීර් පුටින්ට බලයේ රැඳී සිටිය නොහැකි බවයි. ... Read More
ඇමෙරිකා, තලෙයිබාන් සාකච්ඡා අවලංගුයි
ඇෆ්ගනිස්ථානයේ බාලිකා පාසල් වසා දැමීමට ගත් තීරණයත් සමග ඇමෙරිකාව දෝහාහි දී තලෙයිබාන් සංවිධානය සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර තිබෙනවා. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ... Read More
පුටින් ආරක්ෂක ඇමතිට ගොරවයි, ආරක්ෂක ඇමතිට හදිසි හෘදයාබාධයක්
රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා හෘදයාබාධයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය 24 වනදා රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් විසින් නිකුත්කරන ලද වීඩියෝවක කෙටියෙන් පෙනී සිටින ... Read More
වැලි කතර රත් වෙයි – සෞදියේ ප්‍රධාන නගර කිහිපයකට මිසයිල ප්‍රහාර (වීඩියෝ)
සෞදියේ ප්‍රධාන නගර කිහිපයකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හවුති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ නගර කිහිපයක් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැසක් එල්ල කර ඇති බව ... Read More
රුසියානු යුද යාත්‍රාවක් පුපුරුවයි
රුසියානු යුද යාත්‍රාවක් විනාශ කළ බව යුක්‍රේන නාවික හමුදාව සදහන් කරයි. එය සැපයුම් සදහා යොදා ගන්නා ප්‍රවාහන යාත්‍රාවක් බව වාර්තා වේ. යුක්‍රේනයේ, රුසියාව විසින් අත්පත් ... Read More
කඩා වැටුණු චීන ගුවන් යානයේ මගීන්ගේ සිරුරු කොටස් සොයාගැනේ
පසුගියදා චීනයේ කඳුකර ප‍්‍රදේශයකට කඩා වැටුණු ජෙට් ගුවන් යානයේ ගමන්ගත් මගීන්ගේ සිරුරු කොටස් සොයා ගැනීමට අනතුරින් විපතට පත් පිරිස සොයා මෙහෙයුම්වල නිරතව සිටින චීන සහන ... Read More
කොවිඩ් බිලිගත් පරිඝනක විද්‍යාඥයා
අමෙරිකානු ජාතික පරිඝනක විද්‍යාඥයෙකු වූ ස්ටීවන් විල්හයිට් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ලොව පුරා ජනප්‍රිය වූ පරිඝනක ලෝකයම ආක්‍රමණය කළ ‘GIF’ නිර්මාතෘවරයා ස්ටීවන් විල්හයිට් මහතාය. මියයන ... Read More

