Category: විදෙස් පුවත්
ඇමෙරිකා, තලෙයිබාන් සාකච්ඡා අවලංගුයි
ඇෆ්ගනිස්ථානයේ බාලිකා පාසල් වසා දැමීමට ගත් තීරණයත් සමග ඇමෙරිකාව දෝහාහි දී තලෙයිබාන් සංවිධානය සමග පැවැත්වීමට නියමිතව තිබූ සාකච්ඡා අවලංගු කර තිබෙනවා. ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ... Read More
පුටින් ආරක්ෂක ඇමතිට ගොරවයි, ආරක්ෂක ඇමතිට හදිසි හෘදයාබාධයක්
රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා හෘදයාබාධයකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය 24 වනදා රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් විසින් නිකුත්කරන ලද වීඩියෝවක කෙටියෙන් පෙනී සිටින ... Read More
වැලි කතර රත් වෙයි – සෞදියේ ප්‍රධාන නගර කිහිපයකට මිසයිල ප්‍රහාර (වීඩියෝ)
සෞදියේ ප්‍රධාන නගර කිහිපයකට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හවුති කැරළිකරුවන් විසින් සෞදි අරාබියේ නගර කිහිපයක් වෙත මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර රැසක් එල්ල කර ඇති බව ... Read More
රුසියානු යුද යාත්‍රාවක් පුපුරුවයි
රුසියානු යුද යාත්‍රාවක් විනාශ කළ බව යුක්‍රේන නාවික හමුදාව සදහන් කරයි. එය සැපයුම් සදහා යොදා ගන්නා ප්‍රවාහන යාත්‍රාවක් බව වාර්තා වේ. යුක්‍රේනයේ, රුසියාව විසින් අත්පත් ... Read More
කඩා වැටුණු චීන ගුවන් යානයේ මගීන්ගේ සිරුරු කොටස් සොයාගැනේ
පසුගියදා චීනයේ කඳුකර ප‍්‍රදේශයකට කඩා වැටුණු ජෙට් ගුවන් යානයේ ගමන්ගත් මගීන්ගේ සිරුරු කොටස් සොයා ගැනීමට අනතුරින් විපතට පත් පිරිස සොයා මෙහෙයුම්වල නිරතව සිටින චීන සහන ... Read More
කොවිඩ් බිලිගත් පරිඝනක විද්‍යාඥයා
අමෙරිකානු ජාතික පරිඝනක විද්‍යාඥයෙකු වූ ස්ටීවන් විල්හයිට් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ලොව පුරා ජනප්‍රිය වූ පරිඝනක ලෝකයම ආක්‍රමණය කළ ‘GIF’ නිර්මාතෘවරයා ස්ටීවන් විල්හයිට් මහතාය. මියයන ... Read More
උපන් බිමෙන් එල්ල කළ උණ්ඩයට බිලිවූ මාධ්‍යවේදිනිය
යුක්‍රේනයේ කියෙව් අගනුවරට රුසියානු හමුදා විසින් එල්ල කරන ලද ෂෙල් වෙඩි ප්‍රහාරයකින් රුසියානු මාධ්‍යවේදිනියක මිය ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා Oksana Baulina මාධ්‍යවේදිනිය ... Read More
මෙටා අන්තවාදී සංවිධානයක්ලු
ෆේස්බුක් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් තහනම් කරමින් රුසියාවේ අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. එම සමාජ ජාල අයත් “මෙටා” මව් සමාගම අන්තවාදී සංවිධානයක් බව පවසමින් මෙම නියෝගය නිකුත් ... Read More
පුටින්ගේ “පෙම්වතියටත්” විරෝධය
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ පෙම්වතිය ලෙස සැලකෙන දැනට ස්විට්සර්ලන්තයේ ජීවත් වන අලීනා කබෝවාට එරෙහිව අන්තර්ජාල පෙත්සමක් ඉදිරිපත්ව තිබෙනවා. පුටින්ගේ විරෝධවාදීන් පනස්පන් දහසක් පමණ ඊට අත්සන් ... Read More
133 දෙනෙකු රැගත් චීන මගී ගුවන් යානයක් කඩා වැටෙයි
133 දෙනකු රැගත් චීන මගී ගුවන් යානයක් කඩා වැටුණි. මෙයට ‘චයිනා ඊස්ටර්න්’ ගුවන් සේවයට අයත් රට අභ්‍යන්තර ගුවන් යානයකි. බෝයිං 737 වර්ගයට අයත්, එම්.යූ 5735 ... Read More

