Category: විදෙස් පුවත්
යුක්‍රේනයේ ප්‍රධාන නගර කිහිපයක සයිරන් සංඥා අනතුරු ඇඟවීම්
යුක්රේන රුසියා යුද ගැටුම් පවතින පසුබිමක යුක්රේනයේ ප්‍රධාන නගර කිහිපයක අද (12) පෙරවරුවේ අනතුරු ඇඟවීමේ සයිරන් සංඥා නිකුත් වී තිබෙනවා. ඒ අනුව කාර්කිව්, කීව් සහ ... Read More
පුටින්ට සෙබළු පිරිස මදි වෙයි – විදේශිකයින්ටත් සටනට එන්න ඉල්ලීමක්
යුක්‍රේන හමුදාවන්ට එරෙහිව සටන් කිරීමට එකතු වන ලෙස රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් විදේශීය ස්වේච්ඡා සේවකයින්ගෙන් ඉල්ලා තිබෙනවා රුසියානු ආරක්ෂක කවුන්සිල රැස්වීමකදී අදහස් දක්වමින් ඔහු කියා ... Read More
ෆේස්බුක් ලොක්කා පුටින්ට විරුද්ධ වෙයි – දාන පෝස්ට් වලටත් අවසරයක්
යුක්රේන සහ රුසියාව අතර යුද ගැටුම් මේ වන විටත් උත්සන්නව පවතින අතර, මුලු ලෝකයේම අවධානය ඒ වෙතට යොමුව තිබෙනවා. මේ අතර, ෆේස්බුක් සමාජ මාධ්‍ය තුළ ... Read More
රුසියාව ජෛව රසායනික ප්‍රහාරයකට සූදානම් වන බවට ඇමෙරිකාවෙන් චෝදනා
රුසියාව ජෛව රසායනික ප්‍රහාරයකට සූදානම් වන බවට ඇමෙරිකාව චෝදනා කරනවා. එම ප්‍රහාරයට අවශ්‍ය වටපිටාව රුසියාව මේ වනවිටත් සකස් කරමින් සිටින බවයි ධවල මන්දිරය නිවේදනයක් නිකුත් ... Read More
යුක්‍රේනය කියෙව් අගනුවර රැකගන්න දැඩි සටනක
කියෙව් අගනුවර ආරක්ෂා කිරීම සඳහා යුක්‍රේන හමුදාව රුසියානු හමුදාවන්ට එරෙහිව ප්‍රතිප්‍රහාර දියත් කළ බව යුක්‍රේනයේ මහජන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ උපදේශකයෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ... Read More
තවත් අලුත් කොවිඩ් ප්‍රභේදයක් සොයාගයි
ඩෙල්ටා සහ ඔමික්‍රෝන් වෛරස ප්‍රභේද දෙකෙහි ජාන මුසුවී නව කොරෝනා දෙමුහුම් ප්‍රභේදයක් නිර්මාණය වී තිබෙනවා. එය “ඩෙල්ටාක්‍රෝන්” යනුවෙන් පර්යේෂකයින් හඳුන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය දක්වා ... Read More
ලොව ප්‍රසිද්ධ නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ යුක්‍රේනය පැත්තේ හිට ගනී
බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් ඔවුන්ගේ කාලය සහ මුදල් පිරිනැමීමට ඉදිරිපත් වී තියෙනවා. ටයිටැනික් තරුව ලියනාඩෝ ඩිකැප්‍රියෝ යුක්රේනයට ඩොලර් මිලියන 10ක් පරිත්‍යාග කර ඇති අතර ඔහු හොලිවුඩයේ ... Read More
මාතෘ හා ළමා රෝහලකට රුසියාවෙන් ගුවන් ප්‍රහාරයක්
Mariupol නගරයේ මාතෘ හා ළමා රෝහලකට රුසියානු ගුවන් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකුට තුවාල සිදුව ඇති බවයි පැවසෙන්නේ. ... Read More
ඌරු හදවතක් බද්ධයකට ලක්වුණු මිනිසා මියයයි
ලොව පළමු ඌරු හදවත් බද්ධයකට ලක් වුණු ඇමෙරිකන් ජාතික 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩේවිඩ් බෙනට් මාරක හදවත් රෝගී තත්ත්වයකින් ... Read More
පුටින්ට බය නෑ, මම හැංගෙන්නෙත් නෑ, මම ඉන්නේ කිව් අගනුවර – සෙලෙන්ස්කී
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසා සිටියා රුසියාව තමන් ඝාතනය කිරීමට අවස්ථා තුනකදී උත්සාහ ගත් නමුත් එම උත්සාහයන් ආසාර්ථක වුණු බවය. තමන් රුසියාවට හෝ පුටින් ට හෝ ... Read More

