Category: විදෙස් පුවත්
යුක්‍රේනය කියෙව් අගනුවර රැකගන්න දැඩි සටනක
කියෙව් අගනුවර ආරක්ෂා කිරීම සඳහා යුක්‍රේන හමුදාව රුසියානු හමුදාවන්ට එරෙහිව ප්‍රතිප්‍රහාර දියත් කළ බව යුක්‍රේනයේ මහජන අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයාගේ උපදේශකයෙකුගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය ... Read More
තවත් අලුත් කොවිඩ් ප්‍රභේදයක් සොයාගයි
ඩෙල්ටා සහ ඔමික්‍රෝන් වෛරස ප්‍රභේද දෙකෙහි ජාන මුසුවී නව කොරෝනා දෙමුහුම් ප්‍රභේදයක් නිර්මාණය වී තිබෙනවා. එය “ඩෙල්ටාක්‍රෝන්” යනුවෙන් පර්යේෂකයින් හඳුන්වා ඇති බවයි විදෙස් මාධ්‍ය දක්වා ... Read More
ලොව ප්‍රසිද්ධ නළු ලියනාඩෝ ඩිකැප්‍රියෝ යුක්‍රේනය පැත්තේ හිට ගනී
බොහෝ ප්‍රසිද්ධ පුද්ගලයින් ඔවුන්ගේ කාලය සහ මුදල් පිරිනැමීමට ඉදිරිපත් වී තියෙනවා. ටයිටැනික් තරුව ලියනාඩෝ ඩිකැප්‍රියෝ යුක්රේනයට ඩොලර් මිලියන 10ක් පරිත්‍යාග කර ඇති අතර ඔහු හොලිවුඩයේ ... Read More
මාතෘ හා ළමා රෝහලකට රුසියාවෙන් ගුවන් ප්‍රහාරයක්
Mariupol නගරයේ මාතෘ හා ළමා රෝහලකට රුසියානු ගුවන් ප්‍රහාරයක් එල්ලවී තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා අවම වශයෙන් පුද්ගලයින් 17 දෙනෙකුට තුවාල සිදුව ඇති බවයි පැවසෙන්නේ. ... Read More
ඌරු හදවතක් බද්ධයකට ලක්වුණු මිනිසා මියයයි
ලොව පළමු ඌරු හදවත් බද්ධයකට ලක් වුණු ඇමෙරිකන් ජාතික 57 හැවිරිදි ඩේවිඩ් බෙනට් මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඩේවිඩ් බෙනට් මාරක හදවත් රෝගී තත්ත්වයකින් ... Read More
පුටින්ට බය නෑ, මම හැංගෙන්නෙත් නෑ, මම ඉන්නේ කිව් අගනුවර – සෙලෙන්ස්කී
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පවසා සිටියා රුසියාව තමන් ඝාතනය කිරීමට අවස්ථා තුනකදී උත්සාහ ගත් නමුත් එම උත්සාහයන් ආසාර්ථක වුණු බවය. තමන් රුසියාවට හෝ පුටින් ට හෝ ... Read More
රුසියානු ගුවන් ප්‍රහාරවලින් යුක්රේනයේ 22ක් මරුට – ළමුන් තිදෙනෙක් ඒ අතර
රුසියානු ගුවන් ප්‍රහාරයකින් යුක්‍රේනයේ සුමි නගරයේදී ළමුන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 22 ක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. සුමි ප්‍රාදේශීය ආණ්ඩුකාර Dmytro Zhyvytskyi ... Read More
ලෝකප්‍රසිද්ධ නළු විජේගේ පියා පාරට වැටුණද ?
"විජේයි" කියන්නෙ ලෝකප්‍රසිද්ධ නළුවෙක් විතරක් නෙමෙයි. ඔහු සිනමාවේ වීරයෙක්. ඒ වගේම ධන කුවේරයෙක්. ඒත් මීට වසර 60 කට පෙර සිනමාව ජයග්‍රහණය කිරීමේ සිහිනය සමඟ චෙන්නායි ... Read More
රුසියන් යුක්‍රේන යුද පිටියේ මංගල සීනු හැඬවෙයි
යුක්රේනයේ යුද්ධය 11 වැනි දිනටත් ඇවිලී යද්දී, යුක්රේන සටන්කාමීන් දෙදෙනෙක් වටා යුද බිමේ සිදුවූ අපූරු සිදුවීමක් ලොවපුරා බොහෝදෙනෙකුගේ අවධානයට යොමුව තිබෙනවා. මෙහිදී සිදුව ඇත්තේ විවාහ ... Read More
රටවල් කිහිපයකට රුසියාවේ දොර වැසෙයි
රුසියානු රාජ්‍ය අමාත්‍යාංශය විසින් මේ වන විට ඔවුන්ට එදිරිවාදිකම් දක්වන රටවල ලයිස්තුවක් ප්‍රකාශයට පත්කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. සති කිහිපයක තර්ජන සහ අනතුරු ... Read More

