Category: විදෙස් පුවත්

ප්‍රංශය රුසියානු නෞකාවක් අත්අඩංගුවට ගයි

Author- February 27, 2022

රුසියානු හමුදා යුක්රේනයට පහරදීම නිසා පනවන ලද යුරෝපා සංගමයේ සම්බාධක උල්ලංඝනය කළ බවට සැක කෙරෙන රුසියානු භාණ්ඩ නැවක් අතලාන්තික් මුහුදේ ප්‍රංශය සහ එංගලන්තය වෙන් කෙරෙන ... Read More

අයිෆල් කුළුණ යුක්‍රේනයේ වර්ණවලින් ආලෝකමත් වෙයි (වීඩියෝ)

Author- February 26, 2022

ප්‍රංශයේ සුප්‍රසිද්ධ අයිෆල් කුළුණ ඊයේ (25) රාත්‍රියේ යුක්‍රේන ජාතික ධජයේ පැහැයෙන් වර්ණවත් කර තිබෙනවා ඒ යුක්‍රේනය වෙනුවෙන් ප්‍රංශයේ සහයෝගය දැක්වීම උදෙසායි. https://youtu.be/5wnBopne6_U Read More

අපි අපේ ආයුධ බිම තබන්නේ නැහැ – යුක්‍රේන ජනපති (වීඩියෝ)

Author- February 26, 2022

ඉදිරි පැය කිහිපය තුළ රුසියානු හමුදාව සිය අගනුවර වන කියෙව්හි බලය අත්පත් කරගනු ඇතැයි යුක්‍රේන ජනාධිපතිවරයා පවසයි. යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙ‍ලෙස්න්කි කියා සිටියේ, රුසියානු හමුදාව ... Read More

රුසියාව ෆේස්බුක් ගැන දැඩි තීරණයක් ගනී

Author- February 26, 2022

රුසියානු බලධාරීන් විසින් සිය රට තුළ ෆේස්බුක් සමාජජාල මාධ්‍ය භාවිතය අවහිර කිරීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . මේ සම්බන්ධයෙන් රුසියානු බලධාරින් ... Read More

යුක්‍රේන ජනපති රුසියාවෙන් සටන් විරාමයක් ඉල්ලයි

Author- February 25, 2022

යුක්රේනයේ කිව් අගනුවර ස්ථාන රැසකින් පිපිරීම් ශබ්ද ඇසෙමින් තිබෙන බව විදෙස් වාර්තා පවසයි. රුසියානු ආරක්ෂක අංශ විසින් නිවාස සංකීර්ණ පවා ඉලක්ක කර මිසයිල ප්‍රහාර එල්ලකරමින් ... Read More

රටවල් රැසක ජනතාව රුසියාවේ, යුක්‍රේන ආක්‍රමණයට එරෙහිව නැගිටියි (ඡායාරූප)

Author- February 25, 2022

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පළකරමින් මේ වනවිට ලොව පුරා රටවල් රැසක විරෝධතා ආරම්භ වී තිබෙනවා. මෙම ආක්‍රමණයට එරෙහිව රුසියානු වැසියන් ද වීථි බැස ... Read More

මහා විනාශයක අවදානමක් – යුක්‍රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය රුසියානුවන් අතට

Author- February 25, 2022

ලොව දරුණුතම න්‍යෂ්ටික ආපදාව සිදු වූ උතුරු යුක්‍රේනයේ චර්නොබිල් න්‍යෂ්ටික බලාගාර සංකීර්ණය මේ වනවිට රුසියානු හමුදාව විසින් අත්පත් කරගෙන ඇති බව වාර්තා වනවා. පැරණි සෝවියට් ... Read More

රුසියන් – යුක්‍රේන යුද ගිනි දැල් මැද නැතිවී යන මිනිස් ජිවිත (වීඩියෝ)

Author- February 25, 2022

යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය ආරම්භ වූ මොහොතේ සිට අවම වශයෙන් යුක්‍රේන පුද්ගලයින් 137 දෙනෙකු මියගොස් ඇති බව එරට ජනාධිපති Volodymyr Zelensky පවසනවා. ඔහු පවසන්නේ සෙබලුන් හා ... Read More

යුක්‍රේනය ගුවන් කලාපය වසා දමයි (වීඩියෝ)

Author- February 24, 2022

යුක්‍රේනය සිය ගුවන් කලාපය වසා දැමීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගුවන් ගමන්වල ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකි වීම ... Read More

එක්සත් රාජධානියෙන් රුසියාවට එරෙහිව දැඩි සම්බාධක

Author- February 24, 2022

එක්සත් රාජධානිය පෙර නොවූ විරූ සම්බාධක රැසක් රුසියාවට එරෙහිව පනවන බව එක්සත් රාජධානියේ අමාත්‍ය ජේම්ස් ක්ලෙවර්ලි මාධ්‍ය වෙත පවසා තිබෙනවා. සම්බාධක රැසක් අද දිනයේ සිට ... Read More