Category: විදෙස් පුවත්
එලිසබත් මහ රැජිනටත් කොවිඩ්
බ්‍රිතාන්‍යයේ එලිසබත් මහ රැජිනට 'කොවිඩ් 19' වයිරසය ආසාදනය වී ඇතැයි බකිංහැම් මාලිගය නිවේදනය කළේය. 95 හැවිරිදි මහ රැජින සුළු සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයකින් පෙළෙන බවත්, වෛද්‍යවරුන් ඇය ... Read More
මුහුද මැද නෞකාවක් ගිනි ගනී – 11ක් අතුරුදන් (වීඩියෝ)
ග්‍රීසියේ කෝර්ෆු දූපත ආසන්නයේ දී යුරෝෆෙරි ඔලිම්පියා නැමැති ප්‍රවාහන නෞකාව ගිනිගැනීමකට ලක්ව තිබේ. ගින්න හේතුවෙන් නෞකාවේ සිටි පුද්ගලයන් 11 දෙනෙකු අතුරුදන්ව අති බව විදෙස් මාධ්‍ය ... Read More
යුක්රේනයේ යුද්ධය පටන්ගයි – පිපිරීම් තුනක්
නැගෙනහිර යුක්රේනයේ රුසියානු හිතවාදී කැරලිකරුවන් පාලනය කරන නගර දෙකක පිපිරීම් තුනක් වාර්තාවන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යුක්රේනයේ ඩොනෙට්ස්ක් සහ ලුහන්ස්කා හි පිපිරීම් 3 ක් ... Read More
ඇෆ්ගනිස්තානයේ ළිඳක සිරවී සිටි දරුවාත් මිය යයි
ඇෆ්ගනිස්තානයේ දින හතරක කාලයක් ළිඳක සිරවී සිටි පිරිමි ළමයෙකු මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හයිඩර් නමැති හය හැවිරිදි මෙම පිරිමි ළමයා බේරා ගැනීමට ... Read More
තවත් දරුවෙක් අඩි 33ක් ගැඹුරු කුහරයක සිරවෙයි – ගලවා ගන්න මෙහෙයුමක්
ඇෆ්ඝනිස්ථානයේ දකුණු දිග සාබුල් පළාතේ ජීවත් වූ 09 හැවිරිදි දරුවෙක් දින දෙකක සිට අඩි 33ක් පමණ ගැඹුරු නළ ළිං කුහරයක මෙලෙස සිරව ඇති බවයි. මෙලෙස ... Read More
විවාහ උත්සවයක් අතරතුර සිදුවූ ඛේදවාචකය
උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කුෂිනගර්වල මංගල උත්සවයක් අතරතුර ළිඳකට වැටීමෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට පොලීසිය සඳහන් ... Read More
මෝරෙක් පිහිනමින් සිටි පුද්ගලයෙක්ව බිල්ලට ගයි, මෝරා සොයා මෙහෙයුම්
ඕස්ට්‍රේලියාවේ සිඩ්නිහි පිහිනමින් සිටි පුද්ගලයෙක් මරා දැමූ සුදු මෝරෙක් සොයා ඕස්ට්‍රේලියානු බලධාරීන් විසින් මෙහෙයුම් දියත් කර තිබෙනවා. මෙවැනි සිදුවීමක් සිදුව ඇත්තේ වසර 60කට පසුව බවයි ... Read More
පෙට්‍රල් ටැංකියක ගින්නක් – අවට ගොඩනැගිලිවලටත් ගින්න පැතිරෙයි
නිව්යෝර්ක්හි ලෝන්ග් අයිලන්ඩ් හි පෙට්‍රල් ටැංකියක් සහිත ට්‍රක් රථයක විශාල ගින්නක් ඇතිව තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා පෙට්‍රල් ටැංකිය සහිත ට්‍රක් රථය තුළ තිබු ... Read More
චීන සංවර්ධන බැංකුවේ හිටපු නිලධාරියෙකු අත්අඩංගුවට
හිටපු චීන සංවර්ධන බැංකුවේ උප සභාපති සහ කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ කමිටු සාමාජිකයෙකු වන හී ෂින් ෂියෑන්ග් දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගෙන තිබෙනවා. එරට අධිකරණ වාර්තා ... Read More
සුබ ආරංචියක් – පළමු වරට කාන්තාවක් ඒඩ්ස් රෝගයෙන් සුවය ලබලා
එක්සත් ජනපදයේ ඒඩ්ස් රෝගයෙන් පෙලුණ කාන්තාවක් සුවය ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඒඩ්ස් රෝගයෙන් සුවය ලැබූ පළමු කාන්තාව මෙන්ම ලෝකයේ තෙවැනි ... Read More

