Category: විදෙස් පුවත්
ලොව වේගවත්ම සහ මිල අධිකම ගිලන් රථය (වීඩියෝ)
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය ලොව වේගවත්ම සහ මිල අධිකම ගිලන්රථය හඳුන්වා දීමට කටයුතු කර ඇති බව වර්තා වෙනවා. අදලා ගිලන්රථය එක්ස්පෝ 2020 ප්‍රදර්ශනයේදි හඳුන්වාදීමට කටයුතු ... Read More
කොරෝනාවට එරෙහිව නව එන්නතක්
කොවිඩ් මර්දනය සඳහා තවත් එන්නතක් සඳහා අනුමැතිය ලබාදීමට ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් ක්‍රියාකර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නව එන්නත ස්පුට්නික් ලයිට් ලෙස හඳුන්වයි. ... Read More
ගීත කෝකිලාවිය ලතා මංගෙෂ්කාර්ගේ අවසන් මොහොතේ ෂාරුක්ගෙන් උපහාර
භාරතයේ ගී කෝකිලාවිය, ලතා මංගෙෂ්කාර්ගේ වියෝව නිසා මේ වන විටත් බොලිවුඩ් පුරයම සිටින්නෙ කම්පාවෙන්.මෙම කණගාටුදායක පුවත සැල වූ මොහොතේ සිටම ලතාට, ලතාගේ ඒ හඬට ආදරය ... Read More
ජාත්‍යන්තර ගුවන්තොටුපොළක් හදිසියේම ගත් තීරණය
ඉන්දුනීසියාව සංචාරකයින් ගෙන්වා ගැනීම තාවකාලිකව තහනම් කර තිබේ. එරට මාධ්‍ය වාර්තා අනාවරණය කළේ මේ දිනවල ඉන්දුනීසියාව පුරා ශීඝ්‍රයෙන් ඔමික්‍රොන් (Omicron) කොරෝනා වෛරස ප්‍රභේදය පැතිර යන ... Read More
චාල්ස්ගේ බිරිඳ කැමිලා රැජිනක් වෙයි
චාල්ස් කුමරුගේ බිරිඳ වන කෝන්වෝල්හි ආදිපාදිවරිය හෙවත් කැමිලා පාකර් බෝල්ස්, චාල්ස් කුමරු කිරුළු පළදින විට රැජිනක් ලෙස හැඳින්විය යුතු බව බ්‍රිතාන්‍ය දෙවන එලිසබෙත් මහරැජින ප්‍රකාශ ... Read More
ලතා මංගේෂ්කාර්ගේ දේහයට ඉන්දීය ජනතාවගේ ගෞරවය
අභාවප්‍රාප්ත ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිනී ලතා මංගේෂ්කාර්ගේ දේහය මේ වනවිට ඇය ජීවත්ව සිටි නිවසට රැගෙනවිත් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. ඇයගේ දේහයට අවසන් ගෞරව ... Read More
ඉන්දීය ගීත කෝකිලාවිය අභාවප්‍රාප්ත වෙයි
කොවිඩ් ආසාදනයවී සිටින ඉන්දීය ප්‍රවීණ ගායන ශිල්පිණි ලතා මංගෙෂ්කාර් අභාවප්‍රාප්තවී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. අද (06) පෙරවරුවේ ඉන්දියාවේ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ... Read More
ලොවක් කම්පනයට පත් කරමින් “රයන් ” ජීවිතය හැර යයි
ගැඹුරු නළ ළිං කුහරයකට වැටී දින හතරක් එහි සිර වී සිටි මොරොක්කෝවේ ‘රයන්’ නැමැති 05 හැවිරිදි දරුවා මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය ඊයේ (05) රාත්‍රියේ ... Read More
උතුරු කොරියානු නායකයා රංගනයට (වීඩියෝ)
උතුරු කොරියානු නායක කිම් ජොන් උන් උතුරු කොරියානු ප්‍රචාරක වීඩියෝවක රඟපාන ආකාරය දැක්වෙන වීඩියෝවක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එය එරට ආර්ථික තත්ත්වය ප්‍රවර්ධනය සඳහා වූ ... Read More
මිටර 32ක් ගැඹුරට වැටුණු පස් හැවිරිදි දරුවෙකු බේරගන්න මෙහෙයුමක්
උතුරු මොරොක්කෝවේ මිටර 100ක් ගැඹුරු නල ළිඳකට වැටුණු පස් හැවිරිදි පිරිමි ළමයෙකු බේරාගැනීමේ දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. එරට ප්‍රාදේශීය මාධ්‍ය ... Read More

