Category: විදෙස් පුවත්
පකිස්ථානයේදී ක්‍රිස්තියානි පූජකවරයෙකුට වෙඩි තබා ඝාතනය කරයි
පාකිස්ථානයේ පෙෂාවර්හි දී ක්‍රිස්තියානි පූජකවරයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. වෑන් රථයකින් ගමන් ගත් පූජකවරුන් පිරිසක් ඉලක්ක කරගෙන වෙඩි ප්‍රහාරයක් ... Read More
මට කොවිඩ්, මට දුව නැතුව පාළුයි – කාජල්
ජනප්‍රිය බොලිවුඩ් නිළි කාජල් කොවිඩ් අසාදනය වී ඇති බව වාර්තා වෙනවා. ඇයගේ Instagram ගිණුමේ ඇගේ දියණිය නයිසාගේ ඡායාරූපයක් සමග මෙය සටහන් කර තිබෙනවා. කාජල් එම ... Read More
එංගලන්තයේ පුංචි වැඩ කාරයෝ
ගිනිගැනීමකට ලක්වන නිවසක සිරවී සිටි ජීවිත තුනක් බේරාගත් පුංචි වීරයන් දෙදෙනකුගේ පුවතක් පිළිබඳව මේ වනවිට ලෝකයේම අවධානය යොමුව තිබේ. මේ සිදුවීම වාර්තා වන්නේ එංගලන්තයෙන්ය. මෙම ... Read More
උඩින් යන්න ආස අයට දැන් උඩින් යන්න කාර් එකක්
කාර් එකක් නැගී පියාසර කිරීමට ඇති සිහිනය ඔන්න දැන් සැබෑ වෙලා. මේ වනවිට පියාසර කළ හැකි මෝටර් රථවලට ඒ සඳහා නිල අනුමැතිය ලැබී ඇති බව ... Read More
විලියම්ගේ බීමත් කම නිසා විවාහය දෙදෙරා යයිද ? රාජකීය පවුලෙන් ඇසෙන අලුත් කතාව
දැඩි ආතතියට පත් විලියම් කුමරු එය මගහරවා ගැනීමට අධික ලෙස මත්පැන් පානය කරන බවත්. එය ඔහුගේ බිරිඳ වන කේට් කුමරිය සමග ගැටුම් නිර්මාණය වීමට හේතු ... Read More
තවත් මාරාන්තික කොවිඩ් ප්‍රභේදයක්
NeoCov නම් මාරාන්තික නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් සම්බන්ධයෙන් චීනයේ වූහාන් හි විද්‍යාඥයින් පිරිසක් අනතුරු අඟවා තිබේ. මුල් කොවිඩ් ප්‍රභේදයට සාපේක්ෂව ඉහළ ව්‍යාප්ති හැකියාවක් ඇති මෙම ... Read More
දිය ඇල්ලක් හදිසියේ ගල් වෙයි (වීඩියෝ)
මධ්‍යම රුමේනියාවේ ටොප්ලිටා හි තාප දිය ඇල්ල හිටිහැටියේම ගල් වී තිබෙනවා. මෑත කාලීනව පැවති සෘණ උෂ්ණත්වය තාප දිය ඇල්ල කැටි වීමට හේතුව ලෙස දැක්වෙනවා. ටොප්ලිටා ... Read More
මුහුදට වැටුණු යානයක් අයිති කර ගන්න තරඟයක්
චීනයට පෙර, දකුණු චීන මුහුදට වැටුණු, ඇමෙරිකන් ප්‍රහාරක යානය සොයා කඩිනමින් මෙහෙයුම් ආරම්භ කළ බව ඇමෙරිකාව පවසනවා. දකුණු චීන මුහුදට වැටුණේ ඇමෙරිකන් නාවික හමුදාවට අයත්, ... Read More
ක්ෂීරපථ මන්දාකිනියේ දක්නට ලැබෙන අමුතු වස්තුව
ක්ෂීරපථයේ, ඈතින් බමනය වන ‘අසාමාන්‍ය වස්තුවක්’ හමුවී ඇතැයි ඔස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥයෝ පවසති. පෘථිවිය ඇතුළු සෞරග්‍රහ මණ්ඩලය අයත් මන්දාකිණිය හැඳින්වෙන්නේ ‘ක්ෂීරපථය’ හෙවත් ‘කිරි සයුර’ යන නමිනි. ... Read More
බ්‍රසල්ස් කෝවිඩ් පෙළපාලි ප්‍රචණ්ඩත්වයට, පොලිසිය විරෝධතාකරුවන් සමඟ ගැටෙයි
බ්‍රසල්ස් කෝවිඩ් පෙළපාලි ප්‍රචණ්ඩත්වයට පත්වන්නේ පොලිසිය විරෝධතාකරුවන් සමඟ ගැටීමෙනි නවතම කොවිඩ් ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමින් ඉරිදා බ්‍රසල්ස් හි පැවති විරෝධතාව පාගමනකයින් පොලිසිය සමඟ ගැටීමත් සමඟ ... Read More

