Category: විදෙස් පුවත්

විශ්වවිද්‍යාලයක් තුළ වෙඩි තැබීමක්

Author- January 24, 2022

ජර්මනියේ විශ්වවිද්‍යාලයක් තුළ වෙඩි තැබීමක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වෙඩි තැබීම හේතුවෙන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇති බව එම මාධ්‍ය වාර්තා වැඩිදුරටත් පවසනවා. ... Read More

අභ්‍යවකාශයෙන් ආපු කළු දියමන්තිය වෙන්දේසියට

Author- January 23, 2022

අභ‍්‍යාවකාශයේ සිට පතිත වූ ග්‍රාහක කොටසක් හෝ උල්කාෂ්මයක් පතිත වීමෙන් හටගත් බවට සැලකෙන දුර්ලභ කලු දියමන්තියක් ඩුබායිහිදී ප්‍රදර්ශනයට ඉදිරිපත් කර තිබෙනවා. කැරට් 555.55ක් බරැති ස්වභාවිකව ... Read More

නවසීලන්ත අගමැතිනියගේ විවාහයට ඔමික්‍රොන් හරස්වෙයි

Author- January 23, 2022

නවසීලන්ත රජය විසින් කොවිඩ් වෛරසයේ ප්‍රභේදයක් වන ඔමික්‍රොන් ව්‍යාප්තිය පාලනයට පනවා ඇති නව සීමාවන්ට යටත්ව සිය විවාහ මංගල උත්සවය අවලංගු කිරීමට එරට අගමැතිනී ජසින්ඩා ආර්ඩන් ... Read More

පර්යේෂකයින් විමතියට පත්කළ මව්කිරි

Author- January 22, 2022

කොවිඩ් සම්බන්ධයෙන් සිදුකළ නවතම මව්කිරි ආශ්‍රිත පරීක්ෂණයකදී හෙළිවූ කරුණක් වෙත මේ වනවිට ලෝකයේම අවධානය යොමුව ඇත. එහිදී අනාවරණය වී ඇත්තේ මව්කිරි ඔස්සේ බිළඳුන් වෙත කොවිඩ් ... Read More

ලොව ජනප්‍රියතම නායකයින් අතර මෝදි එක

Author- January 22, 2022

ලොව ජනප්‍රියතම නායකයින් අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ප්‍රමුඛස්ථානය හිමිව තිබෙනවා. ඇමෙරිකාවේ මෝනින් කන්සල්ට් දේශපාලන ඒකකය ලෝක නායකයින්ගේ ජනප්‍රියත්වය ඇගයීමට ලක් කරමින් සිදු කළ සමීක්ෂණයකින් ... Read More

ඔස්ට්‍රියාව කොවිඩ් එන්නත අනිවාර්යය කරයි

Author- January 22, 2022

කොවිඩ් සීමා කළ නොහැකි හෙයින් කොවිඩ් එන්නත ලබා ගැනීම ඔස්ට්‍රියාව අනිවාර්යය කර තිබෙනවා මේ වනවිට ඔස්ට්‍රියානු පදිංචිකරුවන්ගෙන් සියයට 72ක් කොවිඩ් එන්නත ලබාගෙන තිබෙන බව විදෙස් ... Read More

මුව ආවරණ නැතුව උඩින් යන්න ගිහින් – ගුවන් යානය ආපසු හරවයි

Author- January 21, 2022

ලන්ඩන් බලා පිටත්ව ගිය ඇමරිකන් එයාර්ලයින්ස් ගුවන් යානයක් පියාසර කරමින් සිටියදී ආපසු හැරී නැවතත් ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ඒ ... Read More

එන්නතට බයේ ගස් උඩ නැගලා

Author- January 20, 2022

‘කොවිඩ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගැනීමට බියවුණු ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ ගැමියන් පිරිසක්, ගස්වලට නැග බේරීමට උත්සාහ කළ බවත්, ඇතැමුන් සෞඛ්‍ය නිලධාරීන් සමඟ ගුටිබැට හුවමාරු ... Read More

ඩ්‍රෝන ප්‍රහාරයේ වීඩියෝව මාධ්‍යට

Author- January 20, 2022

පසුගිය අගෝස්තු 29 වනදා ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරදී අමෙරිකානු හමුදාව එල්ලකළ ඩ්‍රෝන ප්‍රහාරයේ වීඩියෝව අමෙරිකානු හමුදාව විසින් මාධ්‍යට නිකුත්කර තිබෙනවා. එම ප්‍රහාරයෙන් දරුවන් 7 දෙනෙක් ඇතුළු ... Read More

බ්‍රහස්පතිට වඩා විශාල ග්‍රහලෝකයකු සොයා ගනී

Author- January 20, 2022

නාසා හි පුරවැසි විද්‍යාඥයකු වූ ටොම් ජේකොබ් මහතා අපේ සෞරග්‍රහ මණ්ඩලයේ රජුට (බ්‍රහස්පති ) වඩා තුන් ගුණයකින් විශාලත්වයෙන් යුත් ග්‍රහලෝකයක් ආලෝක වර්ෂ 379ක් ඈතින් සිටින ... Read More