Category: විදෙස් පුවත්
කසකස්තානයේ සහයට රුසියාවත් එයි
පවතින විරෝධතා මර්දනය කිරීම සඳහා රුසියානු හමුදාවේ සහාය කසකස්තානයේ ජනාධිපතිවරයා විසින් ඉල්ලා තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා . ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැවති විරෝධතා ... Read More
අගමැති රැගත් රථ පෙල සිර කරලා
ඉන්දියාවේ විරෝධතාකරුවන් විසින් මාර්ගය අවහිර කිරීම නිසා එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි රැගත් රථ පෙළ මිනිත්තු 15-20 අතර කාලයක් ගුවන් පාලමක සිරවී ඇතැයි විදෙස් මාධ්‍ය පවසනවා. ... Read More
ඇමෙරිකාවේ නිවාස සංකීර්ණයක ගින්නක්, 12ක් මරුට
ඇමෙරිකාවේ ෆිලඩෙල්ෆියාහි නිවාස සංකීර්ණයක ඇති වූ ගින්නකින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. මියගිය පුද්ගලයින් අතර ළමයින් අට දෙනෙකු සිටින බවයි වාර්තා වන්නේ. තෙමහල් ගොඩනැගිල්ලක ගින්න ... Read More
මෙම වසරේ පළමු මිසයිලය උතුරු කොරියාව අත්හදා බලයි
උතුරුකොරියාව මෙම වසරේ පළමු මිසයිල අත්හදා බැලීම සිදුකර ඇති බව දකුණු කොරියා ආරක්ෂක අංශ නිවේදනය කරනවා. උතුරු කොරියාව අත්හදා බැලූ නව මිසයිලය කුමන වර්ගයට අයත් ... Read More
ඔමික්‍රෝන් ඉන්දියාවේ පළමු බිල්ල ගයි
ඉන්දියාවේ ඔමික්‍රෝන් ප්‍රභේදය නිසා සිදුවූ පළමු කොවිඩ් මරණය වාර්තා වුන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් සිදුවූ පළමු කොවිඩ් මරණය නවදිල්ලිය, බටහිර රාජස්ථාන් ප්‍රාන්තයේන් ... Read More
දකුණු සුඩානයේ මහ බැංකු අධිපතිවරයා ඉවතට
දකුණු සුඩානයේ ජනාධිපති සල්වා කීර් විසින් එරට මහ බැංකු අධිපතිවරයා ඉවත් කර ඒ වෙනුවට වෙනත් අයෙකු පත් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ජනාධිපති ... Read More
කාන්තාවන්ට ප්‍රසිද්ධ ස්ථාන වල දිය නෑම තහනම් කරයි
ඇතැම් පළාත්වල කාන්තාවන්ට නාන තොටුපළ ඇතුළු පොදු ප්‍රසිද්ධ ස්ථානවල දියනෑම ඇෆ්ගනිස්තානයේ, තලේබාන් සංවිධානය විසින් තහනම් කර තිබෙනවා. එරට මාධ්‍ය වාර්තා කළේ උස්බෙකිස්තානයට යාබද උතුරැ බල්ක් ... Read More
ගුවන් යානයක වැසිකිළියක අලුත උපන් බිලිඳෙක්
ගුවන් තොටුපළ කාර්ය මණ්ඩලය විසින් ගුවන් යානයක වැසිකිළියක කුණු බක්කියේ දමා ගොස් තිබියදී අලුත උපන් බිළිඳකු සොයාගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ගුවන් යානයේදී ... Read More
පකිස්ථාන අගමැතිගේ හිටපු බිරිඳගේ වාහනයට වෙඩි
පාකිස්තානු අගමැති ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳක වන රිහාම් ඛාන්ගේ මෝටර් රථයට යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පලා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.රිහාම් ... Read More
දකුණු අප්‍රිකා පාර්ලිමේන්තුවේ ගින්නක්
දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් නගරයේ පිහිටා ඇති එරට පාර්ලිමේන්තුවේ ගින්නක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. දකුණු අප්‍රිකාවේ පාර්ලිමේන්තුවේ ඉහළ මාලයේ ගින්නක් හටගෙන ඇති ආකාරය ... Read More

