Category: විදෙස් පුවත්
ආගමික සිද්ධස්ථානයක ඇති වූ තෙරපීමකින් විශාල පිරිසක් මරුට
ජම්මු – කාෂ්මීරයේ මාතා වෛෂ්ණෝ දේවි සිද්ධස්ථානයේ සිදුවූ තෙරපීමකින් බැතිමතුන් 12 දෙනෙකු මියගොස් තවත් 14 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාල ලැබූවන් සියලුදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබන ... Read More
මිනිස් ජීවිතයක් රැකගන්න ව්‍යාඝ්‍රයෙකුට වෙඩි (වීඩියෝ)
ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ නේපල්ස් සත්වෝද්‍යානයේ සිටි මලයාන් ව්‍යාඝ්‍රයෙකු වෙඩි තබා ඝාතනය කරන්නට එරට ආරක්ෂක අංශ වෙත පසුගිය දා සිදුවුණා. මිනිස් ජීවිතයක් රැකගැනීම වෙනුවෙනුයි ඔවුන් මෙම ... Read More
ගුවන් ගමනක් අතරමැද කොවිඩ් සෑදී යානයේම හුදෙකලාවූ ගුරුවරිය
චිකාගෝ සිට අයිස්ලන්තයේ Reykjavik දක්වා ගමන් කරමින් සිටියදී එක්සත් ජනපද පාසල් ගුරුවරියක් කොවිඩ් -19 සඳහා ධනාත්මක ලක්ෂණ පෙන්නුම් කර තිබෙනවා. පියාසැරිය අතරතුරදී Covid-19 ආසාදනය වීම ... Read More
2022 වසර පළමුවෙන්ම උදාවූ නගරය මෙන්න
2022 වසර උදාවූ පළමු ප්‍රධාන නගරය ලෙස සැළකෙන්නේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයයි. එහි සුප්‍රකට ස්කයි ටවර් ගොඩනැගිල්ලේ මෙවරත් ගිණිකෙළි සංදර්ශනයක් පැවැත්වුණා. කෙසේවෙතත් කොවිඩ් වෛරසයේ බලපෑම හමුවේ ... Read More
කොරෝනා බැලන්ස් කර නව වසර සමරන බෙල්ජියම ( වීඩියෝ )
මිලියන 11.6 ක් වන බෙල්ජියමේ ජනතාවට මෙවර නව අවරුදු සැමරීම සදහා බාධක වලට මුහුණ දීමට සිදුව ඇත.එය ලෝකයේ අන් රටවල් සමග සනන්දනය කිරීමේදී බෙල්ජියම් රට ... Read More
ඇමරිකා, රුසියා ජනපතිවරුන් දුරකථන සංවාදයක
ඇමරිකා ජනාධිපති ජෝ බයිඩ්න් සහ රුසියා ජනාධිපති ව්ලැඩිමිර් පුටින් තීරණාත්මක දුරකථන සංවාදයක නිරත වී තිබෙනවා. දෙරටේ නායකයින් මෙම තීරණාත්මක දුරකථන සංවාදයේ නිරත වූයේ රුසියාව යුක්රේනය ... Read More
“ස්ටෑන්ඩ් නිව්ස්” වෙබ් අඩවියේ මාධ්‍යවේදීන් හයක් අත්අඩංගුවට
ස්වාධීන පුවත් වෙබ් අඩවියක සේවයේ නියුතු හා කලින් සේවයේ නියුතුව සිටි කාර්ය මණ්ඩල සාමාජිකයන් සයදෙනෙකු අත්අඩංගුවට ගැනීමට හොංකොං පොලිසිය පියවර ගෙන තිබේ. හොංකොංහි පිහිටි ‘ස්ටෑන්ඩ් ... Read More
ස්පයිඩර් මෑන්ට කොවිඩ් අදාලා නෑ
මේ වනවිට ලොව පුරා ප්‍රදර්ශනය වෙමින් ඇති Spider Man: No Way Home චිත්‍රපටය කොවිඩ් වසංගත සමයේ ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්මවා ආදායම් ඉපැයූ පළමු චිත්‍රපටය ලෙස ... Read More
ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් දිවියෙන් සමුගනී
ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වන Jean-Marc Vallée අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. කැනේඩියානු ජාතිකයෙකු වූ ඔහු මියයන විට 58 හැවිරිදි වියේ පසුවිය. ... Read More
OneWeb, සන්නිවේදන චන්ද්‍රිකා 36ක් අභ්‍යවකාශ ගත කරයි
බ්‍රිතාන්‍යයේ වන් වෙබ් ආයතනය සන්නිවේදන චන්ද්‍රිකා 36ක් අභ්‍යවකාශ ගතකර තිබෙනවා. කසකස්තානයේ සිටයි එම චන්ද්‍රිකා ගුවන්ගත කෙරුනේ. ගෝලීය අන්තර්ජාල පහසුකම් වේගවත් කිරීම මෙම චන්ද්‍රිකා කක්ෂ ගත ... Read More

