Category: විදෙස් පුවත්
එයත් panama papers වල ,අයිශ්වර්යා ඔයා ?
සුපිරි ඉන්දීය නිළි අයිශ්වර්යා රායි අද (20) "පැනමා පේපර්ස්" සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා කැඳවා තිබුණි. එහි සඳහන්ව තිබුණේ ඇය විසින් තමාට ලැබුණු විදෙස් මුදල් ... Read More
ඔමික්‍රෝන් නිසා රටක් වැහෙයි
ඔමික්‍රෝන් ප්‍රභේදයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා හෙට (20) දිනයේ සිට සති 04ක කාලයක් සඳහා රට ලොක්ඩවුන් කිරීමට නෙදර්ලන්තය තීරණය කර තිබෙනවා. මේ අතර ලොව පුරා ... Read More
නැගෙනහිර අප්‍රිකානු නියඟය, වන සතුන් විනාශ කරයි
මෙම ඡායාරූපය කෙරෙහි මුළු ලෝකයේම අවධානය යොමුව තිබෙනවා. මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ අප්‍රිකාවේ හෝං (Horn) ප්‍රදේශයේ අඛණ්ඩව පවතින දැඩි නියඟය නිසා මියගොස් සිටින ජිරාෆ් සතුන් කිහිපදෙනෙකුයි. ... Read More
ඔමික්‍රෝන්වලින් බේරෙන්න බූස්ටර් එන්නත විඳගන්න
කොවිඩ් මර්දන බූස්ටර් එන්නත ලබා ගැනීම මගින් ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ඇතිවන රෝගාබාධවලට 85%ක ආරක්ෂාවක් ලැබෙන බවට පර්යේෂණයකින් හඳුනාගෙන තිබේ. බ්‍රිතාන්‍ය විසින් සිදුකළ පර්යේෂණයකින් පසු මේ බව ... Read More
බෝධිගයාවේ බෝම්බ පිපිර වූ ත්‍රස්තයින්ට ලබුණු දඬුවම
2018 වසරේ බෝධිගයාවේ බෝම්බ පිපිර වූ ත්‍රස්තවාදීන්ට දැඩි දඬුවම් ලබාදීමට ඉන්දීය අධිකරණයක් නියෝගකර තිබෙනවා. ඒ අනුව එම නඩුව සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ... Read More
මෙක්සිකෝවේ නිළියකට ප්‍රසිද්ධියේ වෙඩි තබයි
ටානියා මෙන්ඩෝසා නැමැති නිළිය තම පුතා එනතුරු ක්‍රීඩා සංකීර්ණයක් අසළ බලා සිටියදී වෙඩි තබා ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඇය මෙක්සිකානු නිළියක් ... Read More
ජපානයේ ඔසාකා නුවර ගොඩනැගිල්ලක ගින්නකින් 27 දෙනෙකු ජීවිතක්ෂයට
ජපානයේ ඔසාකා නුවර ගොඩනැගිල්ලක් තුළ ඇතිවූ ගින්නකින් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඔසාකා නුවර මහල් 8 කින් යුත් වෙළෙඳ ගොඩනැගිල්ලක 4 වන මහලේ ගින්න හට ... Read More
රූ රැජිණියන්ටත් කොරෝනා
2021 ලෝක රූ රැජින තේරීමේ අවසන් වටයේ තරගය තාවකාලිකව නවත්වා දැමීමට සංවිධායකයින් තීරණය කර තිබේ. ඊට හේතුවී ඇත්තේ රූ රැජින තරගාවලියට ඉන්දියාව නියෝජනය කරමින් ඉදිරිපත් ... Read More
ගුවන් යානයක් අනතුරකට (වීඩියෝ)
ඩොමිනිකන් ජනරජයේ ලාස් අමෙරිකාස් ගුවන්තොටුපොළට හදිසියේ ගොඩබස්සවමින් තිබූ ගුවන්යානයක් අනතුරට ලක්ව එහි ගමන් කළ සියලුදෙනා මියගොස් ඇති බව විදෙස් මාධය වාර්තා කරයි. මෙලෙස අනතුරට ලක්ව ... Read More
මිනිසා ඉරෙනුත් ගේම ඉල්ලයි (වීඩියෝ)
ඉතිහාසයේ ප්‍රථම වරට මිනිසකු විසින් නිර්මාණය කළ යානයක් සූර්යයාගේ වායු කලාපයට ඇතුළු වී තිබේ. කොරෝනා ලෙස හැඳින්වෙන සුර්යයා සමීපයේ වන වායු කලාපය තුළට මෙලෙස ඇතුළු ... Read More

