Category: විදෙස් පුවත්
ජිවිතයේ එක්වරක් පමණක් දැක ගත හැකි වල්ගා තරුවක් හෙට අහසේ.
ජීවිත කාලය තුළ එක්වරක් පමණක් දැක ගත හැකි වල්ගා තරුවක් හෙට පියවි ඇසින් අහසේ දැක ගැනීමට හැකිවනවා. සී - 2021 - ඒ - එක ලෙස ... Read More
ඉන්දීය හමුදා නායකයන්ගේ අවසන් කටයුතු අද
හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ තවත් 12 දෙනෙකුට ඉන්දීය අගමැති මෝදි අවසන් ගෞරව දක්වා තිබෙනවා. මේ අතර ඉන්දියාවේ හමුදා ප්‍රධානීන් තිදෙනා හෙලිකොප්ටර් ... Read More
බිරිඳ සමගින් අවසන් ගමන් යන ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා.
හෙලිකොප්ටර් යානා අනතුරකින් මියගිය ඉන්දියාවේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් බිපින් රාවට් සහ ඔහුගේ බිරිඳ මධුලිකාගේ අවසන් කටයුතු සිකුරාදා දිල්ලි හිදී සිදුකිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය ... Read More
පකිස්ථානයටත් රිදුනු ප්‍රියන්ත ඝාතනය.
පාකිස්තානයේ සියල්කෝට් හිදී ආගමික අන්තවාදීන් ප්‍රියන්ත කුමාර මහතා අමානුෂික ලෙස ඝාතනය කිරීම හෙළා දකිමින් පාකිස්තානය හෙට විශේෂ හෙළාදැකීමේ දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබෙනවා. පාකිස්තානයේ උලමා ... Read More
ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සහ බිරිඳ ගමන්ගත් හෙලිකොප්ටරය කඩා වැටෙයි – 4ක් ජිවිතක්ෂයට
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිමබතෝර් සහ සුලුර් අතර ප්‍රදේශයේ දී මෙම හෙලිකොප්ටරය කඩා වැටී තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ, ඉන්දීය ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි බිපින් රවාට්, ඔහුගේ ... Read More
ඔමික්‍රෝන් ප්‍රභේදය මර්දනය කරන්න සියුලු කොවිඩ් එන්නත්වලට හැකියි.
ඔමික්‍රෝන් ප්‍රභේදයට එරෙහිව ආරක්ෂාවක් ලබා දීමට කොවිඩ් වයිරසය සඳහා මේ වනවිට නිපදවා ඇති ප්‍රතිශක්තිකරණ එන්නත්වලට හැකියාවක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවධානයේ වෛද්‍ය මයික් රයන් පවසනවා. ... Read More
වැඩ කරන සතිය දින හතර හමාරට අඩු කළ පළමු රට
වැඩ කරන සතිය දින හතර හමාරට අඩු කළ පලමු රට බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය පත්ව තිබේ. ඒ අනුව ලබන ජනවාරි පළමුවනදා සිට එරට නව ... Read More
ඉතාලිය එන්නත් සහතිකය අනිවාර්ය කිරීමට පියවර
දෛනිකව වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ එන්නත් සහතිකය අනිවාර්ය කිරීමට ඉතාලිය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව ඉතාලියේ පොදු ප්‍රවාහන සේවා භාවිතා කිරීමට එන්නත් ... Read More
බොලිවුඩ් නිළි ජැකලින්ට ඉන්දියාවෙන් පිටවීම තහනම් කරයි.
ශ්‍රී ලාංකික සම්භවය ඇති බොලිවුඩ් නිළි ජැක්ලින් ෆර්නැන්ඩස් ඉන්දියාවේ මුදල් විශුද්ධිකරණ නඩුවක බරපතල සැකකාරියක බවට (5) පත්වූ අතර ඇයට රටින් පිටවයාමද අධිකරණය මගින් තහනම් කරන ... Read More
ප්‍රියන්ත කුමාර ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට.
පාකිස්තානයේ දී සාහසික ලෙස ප්‍රියන්ත කුමාර මහතාව ඝාතනයට ලක් කිරීම සම්බන්ධයෙන් අවශ්‍යව සිටි ප්‍රධානතම සැකකරුව අත්අඩංගුවට ගෙන ඇත. පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේ ඉමිතියාස් හෙවත් බිල්ලි ... Read More

