Category: විදෙස් පුවත්
අප්‍රිකානු කලාපයේ ත්‍රස්තවාදයට එරෙහිව සහය වන්නැයි චීනයෙන් ඉල්ලීමක්
අප්‍රිකානු කලාපයේ ක්‍රියාත්මක ත්‍රස්තවාදයට එරෙහි වීම පිළිබඳ ඉහළ මට්ටමේ විවෘත සංවාදයක්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී පවත්වා තිබෙනවා. චීනය සහ අප්‍රිකානු කලාපය, නව යුගයේ ... Read More
ට්‍රම්ප්ගෙන් රුසියාවට අනතුරු ඇඟවීමක්
යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමේ ගිවිසුම් සම්බන්ධ සාකච්ඡා ප්‍රතික්ෂේප කළහොත් රුසියාවට එරෙහි සම්බාධක දැඩි කරන බව අමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඔහු පැවසුවේ, රුසියානු ජනාධිපති ... Read More
WHO ඇමරිකාවෙන් ඉවත් කරන බව ට්‍රම්ප් නිවේදනය කරයි
එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට අමෙරිකානු නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ. අමෙරිකානු ජනාධිපතිවරයා එම නියෝගය මගින් පවසා ඇත්තේ ගෝලීය සෞඛ්‍ය ... Read More
ඇමෙරිකාවේ TikTok තහනම ඉවතට
ඊයේ (19) දිනයේදී ඇමෙරිකාව තුළ අක්‍රිය වූ TikTok යෙදවුම අද (20) දිනයේදී යළි ක්‍රියාත්මක බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. TikTok යෙදවුම ඊයේ (19) දිනයේ සිට ... Read More
ඊශ්‍රායල – හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන්විරාමය ඇරඹෙයි
මාස 15කට අධික කාලයක් පුරා දියත් වූ ඊශ්‍රායල - හමාස් යුද ගැටුම් නිමාවට පත් කරන සටන්විරාමය ආරම්භ කර තිබේ. ඒ හමාස් සංවිධානය පළමුව නිදහස් කිරීමට ... Read More
ඇමෙරිකාව සිය රට තුළ TikTok ක්‍රියාවිරහිත කරයි
මිලියන 170 ක පරිශීලකයින් කනස්සල්ලට පත් කරමින් ජනාධිපති ජෝ බයිඩන්ගේ පරිපාලනය යටතේ අමෙරිකාව සිය රට තුළ TikTok යෙදවුම ක්‍රියාවිරහිත කර තිබේ. අධිකරණය විසින් ලබාදුන් නියෝගය ... Read More
ගාසා තීරයේ සටන් විරාමයට ඊශ්‍රායල කැබිනට් අනුමැතිය
ගාසා තීරයේ සටන් විරාමයක් සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා වන ගිවිසුමකට අත්සන් තැබීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවී තිබේ. පැය 6ක පමණ රැස්වීමකින් අනතුරුව, ... Read More
ජෝ බයිඩ්න් ධවල මන්දිරයට සමුදෙයි
ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් වසර 4කට පසු සිය ධුර කාලය අවසන් කර ධවල මන්දිරයට සමුදී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා . ඒ විනාඩි 19ක් ... Read More
සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහි ප්‍රහාරයක්
ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබේ. නිවසට අනවසරයෙන් ඇතුළු වූ යම් හඳුනානොගත් තැනැත්තෙක් මේ පිහි ... Read More
දකුණු කොරියාවේ හිටපු ජනපති යූන් සොක් යෝල් අත්අඩංගුවට
දෝෂාභියෝගයකින් ධුරයෙන් පහ කළ දකුණු කොරියානු හිටපු ජනපති යූන් සොක් යෝල් අත්අඩංගුවට ගෙන තිබේ. බී. බී.සි පුවත් සේවය වාර්තා කළේ, යූන් සොක් යෝල් රැගත් රථ ... Read More

