Category: විදෙස් පුවත්
පාකිස්ථානයෙන් ‘මංකිපොක්ස්’ රෝගීන් හමුවෙයි
ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) විසින් ජාත්‍යන්තර “මහජන සෞඛ්‍ය හදිසි අවස්ථාවක්” ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, mpox හෙවත් වඳුරු උණ වෛරසය ආසාධිත පුද්ගලයෙක් පාකිස්ථානයෙන් සොයා ගෙන තිබෙනවා. ... Read More
තායිලන්තය අගමැති පුටුවට ලාබාලතම කෙනෙක්
තායිලන්ත අගමැති ශ්‍රේත්තා තවීසින් ධුරයෙන් ඉවත් කිරීමත් සමග හිස්වු ධුරය සඳහා පියු තායි පක්ෂ නායිකා පේටොන්ටාන් ෂිනවත්‍රා පාර්ලිමේන්තු ඡන්ද විමසීමෙන් තේරී පත්වී තිබේ. හිටපු තායිලන්ත ... Read More
තායිවානයේ ප්‍රබල භූකම්පනයක්
තායිවානයේ යිලාන් පළාතේ ප්‍රබල භූකම්පනයක් සිදුව ඇති බව එරට කාලගුණික මධ්‍යස්ථානය නිවේදනය කළේය. එහි ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපකයේ 5.7ක් ලෙසිනි. තායිපේ අගනුවර ගොඩනැගිලි වලටද එය ... Read More
වසර පහකට පසු සංචාරකයන්ට උතුරු කොරියාවේ දොර ඇරෙයි
කොවිඩ් වසංගතය හේතුවෙන් වසර පහකට ආසන්න කාලයක් උතුරු කොරියාවේ දේශසීමා වසා දැමීමෙන් පසු දෙසැම්බර් මාසයේදී එරට එක් නගරයක් විදේශ සංචාරකයින් සඳහා නැවත විවෘත කිරීමට නියමිත ... Read More
ඇෆ්ගන් පකිස්ථාන් හමුදා ගැටුමක්
පාකිස්තාන සහ ඇෆ්ගනිස්තාන හමුදා අතර දේශසීමාවේ දී ඇතිවූ වෙඩි හුවමාරුවකින් ඇෆ්ගන් සිවිල් වැසියන් තිදෙනෙක් මියගොස් තිබේ. තලිබාන් ප්‍රකාශකයෙක් ඒ බව පැවසූ බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා ... Read More
ඔලිම්පික් උළෙලට ආපු හැමෝටම කොන්ඩම් දීලා
පැරිසියේ පැවැත් වු 2024 ඔලිම්පික් උළෙල වෙනුවෙන් සහභාගී වු සියළු දෙනා වෙනුවෙන් නොමිලේ කොන්ඩම් ලක්ෂ 220000 ක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ... Read More
ගාසා තීරයේ පාසල් ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය අමෙරිකාව හෙළා දකී
සිවිල් වැසියන් විශාල පිරිසකට දිවි අහිමි කරමින් ගාසා තීරයේ පාසල් ගොඩනැගිල්ලකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරය අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් විසින් හෙළා දැක තිබෙනවා. ... Read More
බංග්ලාදේශ විරෝධතාකරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණය වටලයි
බංග්ලාදේශ විරෝධතාකරුවන් විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණ අගවිනිසුරු ඔබයිදුල් හසන්ට සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වන ලෙස බලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ අනෙකුත් විනිසුරුවන්ගෙන් ද ... Read More
විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා අඩු කිරීමට යෝජනාවක්
කාන්තාවන්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව අවුරුදු 9 දක්වා අඩු කිරීමට අදාළ යෝජනාවක් ඉරාක පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව තිබේ. මේ දක්වා කාන්තාවන්ගේ නිත්‍යානුකූල විවාහ වයස් සීමාව ලෙස පැවති ... Read More
බ්‍රසීල ගුවන් අනතුරෙන් එහි ගමන්ගත් 61දෙනාටම දිවි අහිමි වෙයි (Video)
බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේදී ගුවන් යානයක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයන් 61 දෙනාම ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් වාර්තා පවසනවා. ද්විත්ව එන්ජින් සහිත යානය දකුණු ... Read More

