Category: විදෙස් පුවත්
තායිලන්තයේ මව් රැජිණ අභාවප්ප්‍රාප්ත වෙයි
තායිලන්තයේ මව් රැජිණ වූ සිරිකිට් රැජිණ අභාවප්ප්‍රාප්ත වී තිබේ. අභාවප්ප්‍රාප්ත වන විට ඇයගේ වයස අවුරුදු 93කි. එරට වත්මන් රජතුමා ලෙස කටයුතු කරන වජිරලන්කොන් ගේ මව ... Read More
රුසියානු ප්‍රහාර හමුවේ යුක්‍රේනයේ ප්‍රදේශ කිහිපයකට විදුලිය ඇණහිටියී
රුසියාව, යුක්‍රේන බලශක්ති යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ප්‍රදේශ කිහිපයකම සම්පූර්ණයෙන් විදුලිය ඇණහිට තිබේ. විදෙස් වාර්තා සඳහන් කළේ, රුසියානු මිසයිල සහ ඩ්‍රෝන යානා මඟින් ... Read More
පාකිස්තාන ගුවන් ප්‍රහාරයකින් ඇෆ්ගන් ක්‍රිකට් ක්‍රීඩකයින් 3ක් මරුට
පාකිස්ථානය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයින් තුන්දෙනෙකු ඇතුලු පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් තිබේ. ඉන් තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය ... Read More
හමාස් සංවිධානය නිරායුධ විය යුතු බව ට්‍රම්ප් පවසයි
එසේ නොමැති නම් ඔවුන් බලහත්කාරයෙන් නිරායුධ කිරීමට සිදුවනු ඇතැයි ජනපති ට්‍රම්ප් අනතුරු අඟවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ. ආර්ජන්ටිනා ජනාධිපති ජේවියර් මිලෙයි සමග ධවල ... Read More
ගාසා සටන්විරාම ගිවිසුමට ලෝක නායකයින් අත්සන් තබයි
ඊශ්‍රායල ප්‍රාණඇපකරුවන්, පලස්තීන සිරකරුවන් සහ රැඳවියන් නිදහස් කිරීමෙන් පසු ගාසා සටන්විරාම ගිවිසුමේ පළමු අදියරට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු ලෝක නායකයින් අත්සන් තබා තිබේ. ඊජිප්තුවේ ... Read More
ට්‍රම්ප්ගෙන් චීනයට 100%ක තීරු බද්දක්
චීනයෙන්, අමෙරිකාවට සිදු කරනු ලබන අපනයන සඳහා නොවැම්බර් 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි 100% අතිරේක තීරු බදු පැනවීමට තීරණය කළ බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ... Read More
පිලිපීනයට භූමිකම්පාවක්
පිලිපීනයට රික්ටර් මාපකයේ 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූමිකම්පාවක් අද (10) පෙරවරුවේ ඇතිව තිබේ. ඒ හේතුවෙන් පිලිපීනයට මෙන්ම අසල්වැසි ඉන්දුනීසියාවටද සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. පිලිපීනයේ ... Read More
රුසියාවෙන් යුක්‍රේනයට දැවැන්ත ප්‍රහාරයක් – 5ක් මරුට
රුසියාව විසින් යුක්‍රේනයට එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් පස් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. යුක්‍රේනයේ ලපයිව්කා ගම්මානය ඉලක්ක කරගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ... Read More
හමාස් සහ ඊශ්‍රායලය සාම ගිවිසුමේ පළමු අදියරට අත්සන් තැබේ
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සාම ගිවිසුමේ පළමු අදියර සඳහා අත්සන් තබා ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. ඒ අනුව හමාස් භාරයේ පසුවන ඊශ්‍රායල ප්‍රාන ... Read More
ලොව පුරා ඊ-සිගරට් භාවිත කරන යෞවනයන් මිලියන 15ක්
ලොව පුරා වයස අවුරුදු 13ත් 19ත් අතර යෞවනයන් මිලියන 15ක් ඊ-සිගරට් භාවතා කරන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. එම සංවිධානය පවසන්නේ ඊ-සිගරට් භාවිත කරන වැඩිහිටි ... Read More

