Category: විදෙස් පුවත්
ලොව ප්‍රථම AI රූ රැජින
ලොව ප්‍රථම AI රූ රැජින ලෙස මොරොක්කෝවේ Kenza Layli කිරුළු ලබා තිබෙනවා. මෙම රූ රැජින තරගයේ විනිසුරුවන් විසින් පසුගිය මාසයේ අවසන් තරගකරුවන් 10 දෙනෙකු නම්කර ... Read More
ආසියාවේ ධනවත්ම විවාහ උත්සවයට ලොව පුරා කෝටිපතියන් සහ ක්‍රීඩා තරු මුම්බායි නුවරට
මෑත කාලීනව වැඩිම පිරිවැයක් දැරූ විවාහ මංගල උත්සවය ලෙස සැලකෙන ප්‍රකට ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානිගේ පුත්‍රයා වූ ආනන්ත් අම්බානිගේ සහ රාධිකා මර්චන්ට්ගේ දින ... Read More
ප්‍රසිද්ධ ජනමාධ්‍යවේදියෙකුගේ දියණියන් දෙදෙනාට සහ බිරිඳට කළ අපරාධය
බීබීසීහි ප්‍රකට ක්‍රීඩා විස්තර ප්‍රචාරකයෙක් වන ජෝන් හන්ට්ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා අමානුෂික ලෙස ඝාතනය කර තිබෙනවා. හර්ට්ෆොඩ්ෂයර්හි පිහිටි ඔවුන්ගේ නිවසේදී මෙම ඝාතනය සිදු කර ... Read More
බයිඩ්න්ට ට්‍රම්ප් ගෙන් ගොල්ෆ් අභියෝගයක්
අමෙරිකානු ජනපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩා හී පැවැති ජන හමුවක් අමතමින් ජනපති බයිඩ්න් වෙත අභියෝගයක් ඉදිරිපත් කරනු ලැබුවා. ඒ තමන් සමග නැවතත් විවාදයකට හෝ නැත්නම් ... Read More
මෝදි, පුටින් හමුවෙයි
රුසියාවේ සංචාරයක නිරත ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුව තිබුණා. රුසියානු ජනාධිපතිවරයාගේ ආරාධනයකට අනුවයි සිදු කෙරෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ සංචාරයේ දී ඔවුන් එකිනෙකා ... Read More
යුක්‍රේනයේ ළමා රෝහලට රුසියාවෙන් මිසයිල ප්‍රහාර
යුක්රේනයේ කීව් අගනුවර ස්ථාන කීපයක් ඉලක්ක කර ගනිමින් රුසියන් හමුදාව මිසයිල ප්‍රහාර එල්ල කළ බවත්, එක් ප්‍රහාරයකින්, ළමා රෝහලක් විනාශ වූ බවත් වාර්තා වේ. රුසියන් ... Read More
බ්‍රිතාන්‍යයේ සිටින සරණාගතයින්ට ලැබුණු සහනය
පසුගිය බ්‍රිතාන්‍ය රජය විසින් ක්‍රියාවට නැංවූ "සරණාගතයින් රුවන්ඩාවට යැවීමේ" වැඩසටහන අත්හිටුවන බව බ්‍රිතාන්‍ය නව අගමැති කියා ස්ටාමර් පවසයි. ඔහු මේ බව පැවසුවේ මැතිවරණය ජය ගැනීමෙන් ... Read More
එංගලන්ත පාර්ලිමේන්තුවට ගිය බේබී
බ්‍රිතාන්‍යයේ පැවති මහ මැතිවරණයෙන් වයස අවුරුදු 22ක තරුණයෙක් එරට පාර්ලිමේන්තුවට තේරී පත්ව තිබෙනවා. කම්කරු පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය මැතිවරණය ජයග්‍රහණය කළ සෑම් කාර්ලින් නම් මෙම ... Read More
සංචාරයට ඇරයුම් කල චීනය
චීන සංචාරයන්ට එක්වන ලෙස විවිධ රටවල විදේශිකයින්ට ඇරයුම් කරන බව චීනය පවසනවා. චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා Mao Ning ඊයේ (4) පැවති මාධ්‍ය හමුවේ දී මේ ... Read More
සියදිවි නසාගත් ලොව ප්‍රථම රොබෝ
රොබෝවක් ලොව ප්‍රථම වතාවට සියදිවි හානි කරගෙන ඇතැයි දකුණු කොරියානු මාධ්‍ය වාර්තා කරනවා. දකුණු කොරියාවේ ගුමී නගර සභාවේ සිවිල් සේවකයකු ලෙස රැකියාව කළ රොබෝවරයකු මෙලෙස ... Read More

