Category: විදෙස් පුවත්

“දැන් ඇති යුද්ධ කළා, මේ යුද්ධය අවසන් වෙන්න ඕනි”

Author- June 2, 2024

ඊශ්‍රායල හමාස් ගැටුම නවත්වා, ඊශ්‍රායල පලස්තීන අර්බුදයට ද ස්ථිරසාර විසඳුමක් ලබා දීමේ අරමුණ ඇතිව ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් නව සාම සැලැස්මක් සකස් කර තිබෙනවා. ඇමෙරිකන් ... Read More

පාකිස්තානය චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රඳවයි

Author- May 31, 2024

පාකිස්තානය, චීනයේ සහාය ඇතිව තවත් සන්නිවේදන චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයේ රඳවා තිබෙනවා. මාසයක කාලයක් ඇතුළත පාකිස්තානය, ඔවුන් විසින් නිෂ්පාදනය කළ චන්ද්‍රිකාවක් පෘථිවි කක්ෂයට යැවූ දෙවැනි අවස්ථාව ... Read More

මෝදි පැය 45ක් භාවනාවක

Author- May 31, 2024

අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පැය 45ක භාවනාවක් ආරම්භ කර තිබෙනවා. ඒ කන්‍යකුමාරිහි විවේකානන්න ගිරිකුළ අනුස්මරණ භාවනා මධ්‍යස්ථානයේදීයි. මෙම භාවනා මධ්‍යස්ථානයේ විශේෂත්වය වන්නේ ඉන්දීය දාර්ශනික ස්වාමි ... Read More

ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා 34කට වරදකරු වෙයි

Author- May 31, 2024

මෑන්හැටන් ජූරි සභාවක් විසින් ඩොනල්ඩ් ට්‍රම්ප් ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ චෝදනා 34කට වරදකරු බව තීන්දු කර තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ මෙය අමෙරිකානු ... Read More

ලොව දුර්ලභම ගීත ඇල්බමය ඕස්ට්‍රේලියාවේදී එළියට

Author- May 29, 2024

ලොව දුර්ලභම ගීත ඇල්බමයක් ඕස්ට්‍රේලියාවේදී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබෙනවා. විසිතුරු රිදී පෙට්ටියක තැන්පත් කර ඇති එය වසර 6ක කාලයක් Wu-Tang Clan හිපොප් කණ්ඩායම විසින් ... Read More

රොකට්ටුවක් උඩු ගුවනේදී පුපුරා යයි

Author- May 28, 2024

උතුරු කොරියාව අභ්‍යවකාශ ගත කිරීමට සුදානම් වූ තවත් චන්ද්‍රිකාවක් රැගත් රොකට්ටුවක් උඩු ගුවනේ දී පුපුරා ගිය බව එරට මාධ්‍ය නිවේදනය කරනවා. උතුරු කොරියාව ඔත්තු බැලීමේ ... Read More

ඉන්දියාවේ බෝම්බ බියක් – ගුවන් ගමනකුත් අවලංගු කෙරේ

Author- May 28, 2024

ඉන්දියාවේ නවදිල්ලි නුවර - ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපලෙන් දිල්ලි සිට වරණාසි දක්වා පියාසර කිරීමට නියමිතව තිබූ ගුවන් යානයක බෝම්බයක් ඇති බවට ලද තොරතුරක් මත එම ... Read More

ප්‍රබල භූ කම්පනයක්

Author- May 27, 2024

චීනයේ සිචුවාන් පළාතේ මුලි ප්‍රාන්තයේ රික්ටර් මාපකයේ 5.0 ක භූමිකම්පාවක් සිදු වූ බව චීන භූමිකම්පා ජාල මධ්‍යස්ථානය පවසනවා. අද පෙරවරුවේ මෙම භූ කම්පනය සිදුව තිබෙනවා. ... Read More

පෘථිවියට සමාන ග්‍රහයෙක්

Author- May 25, 2024

පෘථිවියට සමාන විශාලත්වයකින් යුත්, ජීවත් වීමට සුදුසු ග්‍රහලොවක් සොයා ගැනීමට, යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ තාරකා විද්‍යාඥයෝ සමත් වී සිටිති. යුරෝපා අභ්‍යවකාශ ඒජන්සියේ විද්‍යාඥයන්, මෙම නව ග්‍රහලෝකය ... Read More

සුපිරි නළු ශාරුක් ඛාන් හදිසියේ රෝහල් ගත කෙරේ

Author- May 23, 2024

ඉන්දිය සිනමාවේ 'කිං ඛාන්' ලෙස හැදින්වෙන සුපිරි බොලිවුඩ් නළු ශාරුක් ඛාන් රෝහල්ගත කර තිබේ. ඒ ශරීරයට අධික උණුසුම පාලනය කරගත නොහැකි වීමෙන් විජලනයෙන් ඇතිවූ රෝගී ... Read More