Category: විදෙස් පුවත්
අලුත්ම වන්ඩියක් වෙළඳපොළට
චීනයේ ප්‍රමුඛ ස්මාර්ට් ජංගම දුරකථන නිෂ්පාදන සමාගමක් වන සියෝමි සමාගම තම පළමු විද්‍යුත් වාහනය මෙම මස එළිදැක්වීමට නියමිතය බවට එම සමාගම පවසනවා. එම සමාගම පවසන්නේ ... Read More
නීටා අම්බානිට ජාත්‍යන්තර සම්මානයක්
ජියෝ ලෝක සම්මේලන මධ්‍යස්ථානයේ නිර්මාතෘ සහ සභාපතිනි නීටා අම්බානි මහත්මිය ජාත්‍යන්තර සම්මනයකින් පිදුම් ලබා ඇති බව විදෙස් මාධ්‍ය වර්තා කරනවා. ඒ ජියෝ ලෝක සම්මේලන මධ්‍යස්ථානයේ ... Read More
ඔස්කාර් සම්මාන උළෙලට නිරුවතින් ආපු ජෝන් සීනා
96 වැනි ‘ඔස්කාර්’ සිනමා සම්මාන උළෙලේදී, ජනප්‍රිය හොලිවුඩ් නළු ජෝන් සීනා හොඳම ඇඳුම් නිර්මාණය සඳහා සම්මානය සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට වේදිකාවට පැමිණි ආකාරය දැඩි කතා බහට ... Read More
නිල් චිත්‍රපට නිලියට කෝමා තත්ත්වයක්
පසුගිය පෙබරවාරි මස 05 වැනිදා ජනප්‍රිය නිල් චිත්‍රපට නිලියක වන එමිලි විලිස් (Emily Willis) රෝහල්ගත කෙරිණ. ඒ මත්ද්‍රව්‍ය අධිභාවිතාවක් හේතුවෙන්. 25 හැවිරිදි ඇය දරුණු කෝමා ... Read More
ගාසා තීරයේ සාම කතා බිඳ වැටෙයි
හමාස් සංවිධානය සහ ඊශ්‍රාලය අතර දින 40ක සටන් විරාමයක් ඇති කර ගැනීමට දැරූ උත්සහය අසාර්ථක වී තිබෙනවා. බටහිර රටවල් කිහිපයක මැදිහත්වීමෙන් මෙලෙස සටන් විරාමයක් ඇති ... Read More
විශාල නැවක් මුහුදේ ගිල්වයි
යුක්‍රේනයේ මගුරා V5 නාවික ඩ්‍රෝන මගින් එළ්ල කළ ප්‍රහාරයකින් රුසියාවේ සර්ගෙයි කොටොෆ් 22160 නමැති නෞකාව කළු මුහුදේදී ගිල්වා දැමූ බව යුක්‍රේන ආරක්ෂක හමුදාව පවසනවා. මෙම ... Read More
කොවිඩ් එන්නතක් 217ක් ලබාගත් පුද්ගලයෙක්
කොරෝනා වෛරසයට එරෙහි එන්නත් 217ක් ලබාගත් පුද්ගලයෙක් පිළිබඳ ජර්මනියෙන් වාර්තා වනවා. 62 හැවිරිදි මෙම ජර්මන් ජාතිකයා කොරෝනා වසංගත ව්‍යාප්ති සමයේ දී වෛරසයට එරෙහි එන්නත් 217ක් ... Read More
එලොන් දෙක වෙයි ජෙෆ් එක වෙයි
ලොව ධනවත්ම පුද්ගලයා Amazon නිර්මාතෘ ජෙෆ් බෙසෝස්ට ලැබී තිබෙනවා. ඔහු නැවතත් ලොව ධනවත්ම පුද්ගලයා බවට පත් වී ඇත්තේ එලොන් මස්ක්ගෙන් මුල් තැන ලබාගනිමින්. ඇමසන් නිර්මාතෘවරයාගේ ... Read More
ලොව විශාලතම සර්ප විශේෂයක් ඇමසන් වනාන්තරයෙන්
ලොව විශාලතම සර්ප විශේෂයක් ඇමසන් වනාන්තරයෙන් විද්‍යාඥයින් කණ්ඩායමකට හමු වී තිබෙනවා. විද්‍යාඥයෙකු වන මහාචාර්ය ෆ්‍රීක් වොන්ක් විසින් ලොව විශාලතම සර්පයා ලෙස සැලකෙන අඩි 26ක් දිග ... Read More
වාහන 100ක් ගැටී බිහිසුණු අනතුරක්
චීනයේ Suzhou නගරයේ අධිවේගී මාර්ගයක අයිස් සහිත ප්‍රදේශයක මෝටර් රථ 100කට වැඩි ප්‍රමාණයක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කළේ පුද්ගලයින් කිහිපදෙනෙකු ... Read More

