Category: විදෙස් පුවත්
මොළය පරිඝණකයට සම්බන්ධ කරන වැඩේ සාර්ථකයි
නියුරලින්ක් චිපයේ මිනිස් අත්හදා බැලීම් සඳහා සහභාගී වූ ප්‍රථමයාට එම චිපය මොළයට බද්ද කර මසක් ගතවීමටත් මත්තේ සිතීමෙන් පරිගණකයේ මවුස් එකක් පාලනය කිරීමට හැකි වූ ... Read More
පුටින්ගෙන් උතුරු කොරියානු නායකයාට ලොකු තෑග්ගක්
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් ට අති සුඛෝපභෝගී මෝටර් රථයක් පරිත්‍යාග කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. රුසියාවේ නිෂ්පාදිත ... Read More
ඇෆ්ගන් හමුදාවට බාධකයක්
තලෙයිබාන් සංවිධානය ඇෆ්ගනිස්ථානයේ බලය අල්ලා ගැනීමෙන් පසු, බ්‍රිතාන්‍ය හමුදා සමඟ එක්ව සටන් කළ ඇෆ්ගන් හමුදා සාමාජිකයින්ට බ්‍රිතාන්‍යට පැමිණීම එක්සත් රාජධානියේ විශේෂ බලකාය විසින් අවහිර කර ... Read More
රුසියාව නැගෙනහිර යුක්රේනයේ නගර අත්පත් කර ගැනීමේ අවධානමක්
රුසියාව නැගෙනහිර යුක්රේනයේ නගර අත්පත් කර ගැනීමේ අවධානමක් පවතින බව ඇමෙරිකාව නිවේදනය කරනවා. පසුගිය මාස කිහිපය තුළ දී නැගෙනහිර යුක්රේනයේ අව්ඩිව්කා නගරයේ බලය යුක්රේන හමුදාවන්ට ... Read More
රුසියානු විපක්ෂ නායක බන්ධනාගාරයේදී මිය යයි
රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි බන්ධනාගාරයේදී මිය ගිය බව එරට බන්ධනාගාර සේවය පවසනවා. රුසියානු විපක්ෂ නායකවරයා රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ ප්‍රධානතම දේශපාලන ප්‍රතිවාදියා ලෙස සැලකෙන ... Read More
ග්ලැසියර් ශීඝ්‍රයෙන් දියවීමත් සමඟ ගල්ෆ් දියවැල නැති වී යාමේ අවදානමක්
ලොව පුරා පවතින ග්ලැසියර් ශීඝ්‍රයෙන් දියවීමත් සමග සාගරයේ පවතින ප්‍රධානතම උණුසුම් දියවැල් අතුරින් එකක් වන මෙක්සිකෝ බොක්කෙන් ආරම්භ වන "Gulf Stream" නැමැති දියවැල නැති වී ... Read More
ගොවි උද්ඝෝෂනයකට කදුලු ගෑස් ප්‍රහාරයක්
ඉන්දියාවේ ගොවි උද්ඝෝෂකයින්‍ට පොලීසිය අද දිනයේත් කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා. ඉන්දියාවේ ගොවි උද්ඝෝෂණ ක්‍රියාත්මක වන්නේ අඛණ්ඩව දෙවන දිනටයි. පන්ජාබ් ප්‍රාත්තයේ සිට දිල්ලි නගරය ... Read More
ජනප්‍රිය රංගන ශිල්පිනියක් සියදිවි නසාගනී
විජය ලක්ෂ්මි ලෙසින් ප්‍රේක්ෂකයින් අතර ප්‍රසිද්ධ ජනප්‍රිය ගායිකාවක් සහ නිළියක් වූ මල්ලිකා රාජ්පුත්, සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා. ඇගේ සිරුර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සුල්තාන්පූර්හි පිහිටි ඇගේ ... Read More
ලොව විශාලතම මැතිවරණය අද
එක් දිනක් තුළ පැවැත්වෙන ලොව විශාලතම මැතිවරණය ලෙස සැලකෙන ඉන්දුනීසියානු මැතිවරණය අද (14) පැවැත්විණි. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, ඉන්දුනීසියාවේ දූපත් 17,000ක් පුරා මිලියන 200කට ... Read More
තරුණ තරුණියන්ට හමුදා සේවය අනිවාර්ය කරයි
මියන්මාරයේ අවුරුදු 18-35 අතර වයස් සීමාවේ පසුවන තරුණයන්ට සහ අවුරුදු 18-27 වයස් සීමාවේ පසුවන තරුණියන්ට වසර දෙකක හමුදා සේවය අනිවාර්ය බවට එරට හමුදා රජය නීති ... Read More

