Category: විදෙස් පුවත්
අමෙරිකාවේ රෝහල් මුව ආවරණ පැළඳීම අනිවාර්ය කරයි
COVID-19, උණ සහ වෙනත් ශ්වසන රෝග වැඩිවීම නිසා එක්සත් ජනපදයේ ප්‍රාන්ත හතරක රෝහල්වල මුව ආවරණ පැළඳීම නැවතත් අනිවාර්ය කර තිබෙනවා. මෙලෙස New York, California, Illinois ... Read More
ඉරානයේ පිපිරීම් වලින් මිය ගණන ඉහළට
ඉරාන විප්ලවීය ආරක්ෂක හමුදා ජෙනරාල් Qasem Soleimani's ඝාතනය කර සිව්වන සංවත්සරය සමරණ මොහාතේ ඔහුගේ සොහොන අසල පැවැති උත්සවයට එල්ලවූ බෝම්බ ප්‍රහාර දෙකෙන් මේ වනවිට 70කට ... Read More
ගුවන් යානයක් ගිනි ගනී
මගීන් රැගත් ජපන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් වෙරළාරක්ෂක ගුවන් යානයක ගැටීමෙන් ටෝකියෝ හි හනේඩා ගුවන් තොටුපළේ ධාවන පථයේදී ගිනිගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
කළු කුහර අධ්‍යයනය කිරීමට ඉන්දියාව අභ්‍යවකාශ මෙහෙයුමක
අභ්‍යවකාශයේ කළු කුහර අධ්‍යයනය කිරීම වෙනුවෙන් ඉන්දියාව අභ්‍යවකාශ මෙහෙයුමක් ආරම්භ කළා. ඉන්දියාවේ අභ්‍යවකාශ ඒජන්සිය කළු කුහර වැනි තාරකා වස්තූන් අධ්‍යයනය කරන නිරීක්ෂණාගාරයක් රැගත් රොකට්ටුවක් සාර්ථකව ... Read More
ඇමරිකාව හූති කැරළිකරුවන්ගේ යාත්‍රා තුනක් රතු මුහුදේ ගිල්වයි
රතු මුහුදේදී ප්‍රහාර එල්ල කර හූති කැරළිකරුවන්ගේ යාත්‍රා තුනක් ගිල්වා දැමීමට ඇමරිකානු හෙලිකොප්ටර් යානා දෙකක් සමත්වී තිබෙනවා. මෙහිදී හූති කැරළිකරුවන් 10 දෙනෙකු ද මියගොස් ඇති ... Read More
රුසියාවට – දකුණු කොරියාවට සුනාමි අනතුරු ඇඟවීම්
ජපානයට බලපෑ භූ කම්පන තත්ත්වය හේතුවෙන් රුසියාවට සහ දකුණු කොරියාවට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා. රුසියාවේ පැසිෆික් මුහුදු තීරයේ ජපානයට ... Read More
ජපානයට සුනාමි
සුනාමි අනතුරු ඇගවීමෙන් පසුව ජපානයට පළමු සුනාමි රළ කඩා වැදී තිබෙනවා. ජපානයේ ටොයාමා ප්‍රාන්තයේ ටොයාමා නගරයට එම සුනාමි රළ ඇතුළු වී ඇති අතර, එහි උස ... Read More
දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයට
දකුණු අප්‍රිකාව ඊශ්‍රායලයට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරීමට සූදානම් වනවා. ඊශ්‍රායලය හමාස් සංවිධානයට එරෙහිව සිදුකරන මෙහෙයුම් හරහා ජන සංහාරයක් සිදුවන බවට නියෝගයක් නිකුත් කරන ලෙස ... Read More
කිරිබාති රාජ්‍යයට නව වසර උදාවෙයි
ලොව පළමුවරට 2024 නව වසර කිරිබාති රාජ්‍යයට උදාවිය. ලොව මුල්වරට නව වසර උදාව සිදුවන්නේ ලොව නැගෙනහිරින්ම පිහිටි ස්වාධීන රාජ්‍ය වන කිරිබාති දූපත් සමූහයටයි. කෙසේ වෙතත් ... Read More
යුක්‍රේන ගුවන් ප්‍රහාරවලින් 20ක් මරුට, 100කට තුවාල
නිරිත දිග රුසියාවට එල්ල වූ යුක්‍රේන ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයින් 20 දෙනෙකු මියගොස් තවත් 100කට අධික පිරිසක් තුවාල ලබා තිබේ. යුක්‍රේන ආක්‍රමණයෙන් පසු රුසියාවට එල්ල වූ ... Read More

