Category: විදෙස් පුවත්
ෂකීරාගේ යෝධ ප්‍රතිමාවක් කොලම්බියා මුහුදු වෙරළේ
සුපිරි බටහිර ගායිකා ෂකීරාගේ ප්‍රතිමාවක් ඇගේ උපන් බිම වන කොලම්බියාවේ බැරන්කිලා නුවරදී ඉදි කර ඇත. අඩි 21.3ක් උසැති මේ ප්‍රතිමාව බැරන්කිලා නුවර මුහුදු වෙරළේ ඉදිකර ... Read More
ගාසා තීරයට UN මානුෂීය සම්බන්ධීකාරකවරියක්
යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයට මානුෂීය ආධාර සඳහා එක්සත් ජාතීන්ගේ සම්බන්ධීකාරක ලෙස නෙදර්ලන්තයේ හිටපු නියෝජ්‍ය අගමැති සහ මැදපෙරදිග විශේෂඥයෙකු වන සිග්‍රිඩ් කාග්,(Sigrid Kaag) පත් කර ... Read More
ඉන්දියාව වැටලූ කොවිඩ්
ඉන්දියාවෙන් තවත් කොවිඩ් රෝගීන් 702ක් වාර්තා වුණා. එරට මාධ්‍ය වාර්තා කළේ ගත වූ පැය 24ක කාලය තුළ මෙම රෝගීන් හඳුනාගත් බවයි. එම කාලය තුළ කොවිඩ් ... Read More
යුක්‍රේනයේ නත්තල් දිනය වෙනස් වෙයි
1917 වසරේ සිට යුක්‍රේනයේ නත්තල සැමරූ දිනයෙහි වෙනසක් සිදු කර තිබෙනවා. ලොව පුරා කිතුණු බැතිමතුන් දෙසැම්බර් 25 වනදා නත්තල් දිනය සමරද්දී යුක්‍රේනය මේ දක්වා නත්තල ... Read More
ඊශ්‍රායල ප්‍රහාර වලින් මිය ගිය ගණන 20,000 ඉක්මවයි
ගාසා තීරය ඉලක්ක කර එල්ල කළ ඊශ්‍රායල ප්‍රහාර වලින් මිය ගිය ගණන 20,000 ඉක්මවා තිබෙනවා. ඔක්තෝබර් 07 වනදායින් අනතුරුව මෙම සංඛ්‍යාව වාර්තා වී ඇති බවයි ... Read More
රතු මුහුදේ නැව්වලට පහරදෙන හවුතිවරු
යේමනයේ හවුති කැරලිකරුවන් විසින් ඉරානයේද සහය ඇතුව රතු මුහුදේ නැව්වලට ප්‍රහාර එල්ල කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. හවුති කැරලිකරුවන් පවසන්නේ ගාසා තීරයේ ඊශ්‍රායලය දියත් ... Read More
2024 ජනපති අපේක්ෂකත්වය ට්‍රම්ප්ට අහිමිවෙයි
ඇමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයක්, හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2024 ජනාධිපතිවරණ අපේක්ෂකත්වය අත්හිටුවා ඇත. ඒ, ඇමෙරිකන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වැනි සංශෝධනයේ විධි විධානයකට අනුවය. තීන්දුවට අනුව, ... Read More
විරෝධ කළාට පාර්ලිමේන්තුවේ දොර වැසෙයි
ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 141 දෙනෙකුට පාර්ලිමේන්තු කටයුතු අත්හිටුවා තිබෙනවා. ඒ එම පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන්ටයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ පාර්ලිමේන්තුවේ ආරක්ෂාව උල්ලංඝනය කිරීමට විරෝධය පළ කරමින් ... Read More
කොවිඩ් යළි හිස ඔසවන ලකුණු
මෙම වසරේ දෙසැම්බර් මස 03 වනදා සිට දෙසැම්බර් 09 වන දින දක්වා සිංගප්පුරුව තුළ Covid-19 රෝගීන් 56,043ක් හඳුනාගෙන තිබෙනවා. එය පෙර සතියේ 32,035 ට සාපේක්ෂව ... Read More
ප්‍රබල භූමිකම්පාවක් – 95ක් මරුට
වයඹ දිග චීනයේ රිච්ටර් මාපකයේ 5.9ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් අද (19) අලුයම සිදුවී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා අනුව අවම වශයෙන් පුද්ගලයන් 95 දෙනෙකු මියගොස් තවත් ... Read More

