Category: විදෙස් පුවත්
ගාසා තීරයේ ප්‍රධානතම රෝහලක වැඩ සම්පූර්ණයෙන්ම නවතියි
ඊශ්‍රායල හමුදාව සහ හමාස් සංවිධානය අතර ගෙවුණු දිනයේත් දරුණු ගැටුම් ඇති වුණා. උතුරු ගාසා ප්‍රදේශයේ නිරන්තර ගැටුම් වාර්තාවන පසුබිමක සිවිල් වැසියන් තවමත් ආරක්ෂාව පතා දකුණු ... Read More
උමගක් කඩා වැටී 40ක් සිරවෙයි
උතුරු ඉන්දියාවේ උත්තරාඛාන්ඩ් ප්‍රාන්තයේ සිල්ක්යාරා උමග කඩා වැටීමෙන් ඒ තුළ සේවකයින් 40 දෙනෙක් පමණ සිරවී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. නාය යාමක් හේතුවෙන් එම ... Read More
ගාසා තීරයට සටන් විරාමයක් ඉල්ලා ලන්ඩනයේ විරෝධතා
ඊශ්‍රායල හමුදාවෙන් එල්ල වන රොකට් ප්‍රහාරවලට ගාසා තීරයේ පලස්තීන ජනතාව ගොදුරු වීමට එරෙහිව බ්‍රිතාන්‍ය පුරා සිටින පලස්තීන හිතවාදීන් ලක්ෂ 3කට අධික සංඛ්‍යාවක් ලන්ඩන් නුවරට රැස්වී ... Read More
ඊශ්‍රායලය ගාසා රෝහලකින් බිළිඳුන් ඉවත් කරයි
ඊශ්‍රායල හමුදාව ගාසා තීරයේ විශාලතම රෝහලෙන් ළදරුවන් ඉවත් කිරීමට සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ එම ප්‍රදේශයේ දැඩි ගැටුම් පවතින බැවින් සහ ඉන්ධන අවසන්වීමෙන් අලුත ... Read More
මානුෂීය අර්බුදයක්
පාකිස්තානයේ සිට පැමිණෙන ඇෆ්ගනිස්තාන සරණාගතයන් හේතුවෙන් ඇෆ්ගනිස්තානයේ මානුෂීය අර්බුදයක් නිර්මාණය වනු ඇතැයි ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව පවසනවා. පාකිස්තානයේ වාසය කළ ඇෆ්ගනිස්තාන සංක්‍රමණිකයන් දහස් ගණනක් නැවතත් ... Read More
ඉරාන ජනාධිපති ගාසා යුද්ධයට ප්‍රතිචාර දැක්වීමට සැරසෙයි
ගාසා තීරයේ ඇති වී තිබෙන යුද ගැටුම් පිළිබඳව වචනවලින් නොව ක්‍රියාවෙන් ප්‍රතිචාර දැක්වීමට කාලය පැමිණ ඇති බව ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි ප්‍රකාශ කර තිබෙනවා. ඉරාන ... Read More
නිව්යොර්ක් නඟරාධිපතිට වැඩ වරදී
අමෙරිකාවේ නිව්යොර්ක් නඟරයේ නගරාධිපති එරික් ඇඩම්ස්ගේ ජංගම දුරකතනය සහ අනෙකුත් පරිඝණක උපාංග අමෙරිකානු එෆ් බී අයි හෙවත් ෆෙඩරල් විමර්ශන කාර්යාංශය භාරයට ගෙන තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා ... Read More
සෝමාලියානු ජනාධිපතිට ශල්‍යකර්මයක්
සෝමාලියානු ජනාධිපති හසන් ෂෙයික් මොහොමඩ් උරහිස් සැත්කමකට භාජනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ජනාධිපතිට මෙම සැත්කම සිදු කර ... Read More
නවදිල්ලියේ වායු දූෂණය මැඬලීම පියවර
ඉන්දියාවේ නවදිල්ලි නඟරයේ වායූ දූෂණය මැඬලීමට ඉන්දීය විද්‍යාඥයන් නව විකල්පයක් ලෙස වැසි වළාකුළු සක්‍රිය කිරීම සඳහා වැසි බීජ ඊට මුසු කිරීම සූදානම් බව වාර්තා වෙනවා. ... Read More
ගාසා තීරයේ හමාස් කඳවුර ඊශ්‍රායලය අල්ලා ගනී
උතුරු ගාසා තීරයේ පැය 10ක සටනකින් පසු හමාස් කඳවුරක් අල්ලා ගත් බව ඊශ්‍රායලය නිවේදනය කර තිබෙනවා.හමාස් සංවිධානය පවසන්නේ රාත්‍රිය පුරාවට එහි ගුවන් ප්‍රහාර එල්ල කළ ... Read More

