Category: විදෙස් පුවත්
අමෙරිකානු රාජ්‍ය ලේකම් ඊශ්‍රායල අගමැති නෙතන්යාහු හමුවෙයි
ඊශ්‍රායලයට පැමිණ සිටින අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු හමුවී තිබෙනවා. ඊශ්‍රායලයේ ටෙල් අවිවිහි දී අග්‍රාමාත්‍යවරයා සහ රාජ්‍ය ලේකම්වරයා අතර මෙම ... Read More
ඊශ්‍රායල හමුදාව ගාසා නඟරය ‘සම්පූර්ණයෙන්’ වටලයි
ගාසා නඟරය සම්පූර්ණයෙන් වටලා ඇති බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර තිබෙනවා. ඒ අනුව හමාස් සංවිධානයේ මුරපොළවල්, මූලස්ථානවලට සහ යටිතල පහසුකම්වලට ප්‍රහාර එල්ල කරන බව වාර්තා ... Read More
පාකිස්ථාන මහ මැතිවරණයට දින ලැබෙයි
පාකිස්ථාන මහ මැතිවරණය ලබන වසරේ පෙබරවාරි මස 11 වනදා පැවැත්වෙන බව නිවේදනය කර තිබෙනවා. මැතිවරණය පැවැත්වීම කල් දැමීමට එරෙහිව එරට ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ ... Read More
දැඩි ආරක්ෂක වළල්ල බිඳිමින් ඊශ්‍රායල හමුදාව ගාසා අගනුවරට ළං වෙයි
ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණය තවදුරටත් වැඩි කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව එහි අගනුවර වෙත ළඟා වෙමින් සිටින බව ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්‘ පුවත් සේවය වාර්තා කළේය. ගාසා ... Read More
ගාසා තීරයේ ගැටුම් දරුණු වෙයි
නොනවතින ගුවන් ප්‍රහාර සමගින් ඊශ්‍රායල ගොඩබිම් හමුදා පලස්තීන ගාසා තීරයේ උතුරු ප්‍රදේශයේ සහ උතුරේ සිට දකුණට ඇදෙන මාර්ගය ඔස්සේ සිය මෙහෙයුම් පුළුල් කර තිබේ. ඊට ... Read More
ගාසා තීරයට සටන් විරාමයක් නෑ
ගාසා තීරයේ සටන් විරාමයක් ආරම්භ නොවනු ඇති බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කර තිබෙනවා. හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණින් ගාසා තීරයට ... Read More
සුප්‍රසිද්ධ නිළියක් සියදිවි නසා ගනී
ඉන්දීය සිනමාවේ සුප්‍රසිද්ධ මලයාලම් නිළියක් වන රෙන්ජුෂා මෙනන් ගෙල වැලලාගෙන මිය ගොස් තිබෙනවා. තිරුවානන්තපුරම් ප්‍රදේශයේ පිහිටි නිවසේ තිබී ඇයගේ සිරුර සොයා ගෙන ඇති බවයි විදෙස් ... Read More
රුසියාවේ කලබල – ගුවන්තොටුපොළක් වසා දමයි
රුසියාවේ ඩැජෙස්තාන් හි පිහිටි ගුවන්තොටුපොළකට කඩා වැදුණු පිරිසක් ඊශ්‍රායලයෙන් පැමිණි පිරිස් සොයා එහි කලබල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා. ඩැජෙස්තාන් ප්‍රදේශයේ බහුතරය මුස්ලිම් ... Read More
රෝහලක් හිස්කරන්නැයි ඊශ්‍රායලයෙන් අනතුරු ඇඟවීමක්
ගාසා තීරයේ අල්-කුඩ්ස් රෝහලෙන් රෝගීන් වහාම ඉවත් කර ගන්නා ලෙස ඊශ්‍රායලය දැනුම් දී ඇතැයි පලස්තීන රතු අඩ සඳ සංවිධානය පවසනවා. රෝහලේ දැඩි සත්කාර ඒකකවල රෝගීන් ... Read More
ඊශ්‍රායලය සහ පලස්තීන ගැටුමෙන් ළමයින් 3,334ක් මරුට
ඊශ්‍රායලය සහ පලස්තීන හමාස් සටන්කාමීන් අතර පවතින ගැටුම් හේතුවෙන් සති 03ක් ඇතුළත ළමයින් 3,334 දෙනෙකු මියගොස් තිබෙනවා. එක්සත් ජාතින්ගේ දත්ත උපුටා දක්වමින් රාජ්‍ය නොවන සංවිධානයක් ... Read More

