Category: විදෙස් පුවත්

යුද ගැටුම් තවත් තීව්‍ර කරමින් ඊශ්‍රායලයෙන් ගාසා තීරයට ප්‍රහාරක ගුවන් යානා 100ක්

Author- October 29, 2023

මැදපෙරදිග යුද ගැටුම් තවත් තීව්‍ර කරමින් ඊශ්‍රායලය ගාසා තීරයට ප්‍රහාරක ගුවන් යානා 100ක් යොදාගනිමින් ප්‍රහාර එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ගැටුම් ආරම්භවීමෙන් පසු ... Read More

ඊශ්‍රායල ගාසා යුධ ගැටුමෙන් දරුවන් 3000කට දිවි අහිමිවෙයි

Author- October 27, 2023

ඊශ්‍රායල ප්‍රහාර ආරම්භ වූ දා පටන් මේ දක්වා ගාසා තීරයේ පලස්තීනුවන් 7000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත් ව ඇති අතර, ඉන් 3000කට ආසන්න පිරිසක් ළමුන් බව ... Read More

ගාසාවේ ගොඩබිම් ආක්‍රමණයට ඊශ්‍රායලය සැරසෙයි

Author- October 26, 2023

ගාසා තීරයේ ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් වන බවට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අනතුරු අඟවා තිබෙනවා. එවන් පසුබිමක ගාසා තීරයේ ගැටුම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අමෙරිකාව ... Read More

ඊශ්‍රායලයෙන් තවත් මත ගැටුමක්

Author- October 25, 2023

ගාසා තීරය වෙත එල්ලවන ප්‍රහාර සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලය හමුවේ ඊයේ (24) සාකච්ඡාවක් කර තිබෙනවා. එම සංවිධානයේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටේරස් අවධාරණය කළේ, ... Read More

ගාසාවට ප්‍රහාර නිමාවක් නොමැතිවෙයි

Author- October 24, 2023

ගාසා තීරයට එල්ල කෙරෙන ඊශ්‍රායල ගුවන් ප්‍රහාර අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර, ගාසා තීරයේ ‘අල්-ෂාටි‘සරණාගත කඳවුර ඇතුළු ඉලක්ක වෙත ඊයේ රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරවලින් පමණක් පලස්තීනුවන් ... Read More

බිහිසුණු දුම්රිය අනතුරක් – 17ක් මරුට

Author- October 24, 2023

ඊසානදිග බංග්ලාදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් මේ වනවිට පුද්ගලයන් 17 දෙනෙකු මිය ගොස් 100 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. නැඟෙනහිර බහිරාබ් ... Read More

චීන සංචාරයේ වැදගත් තීන්දු පිළිබඳ නිවේදනයක්

Author- October 23, 2023

චීන ජනාධිපති ෂී ජින්පින්ග් මහතාගේ ආරාධනයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 16 සිට 20 දක්වා සිදු කළ චීන සංචාරයේ වැදගත් තීන්දු තීරණ පිළිබඳව දෙරටේ ඒකාබද්ධ ... Read More

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර දැඩි කිරීමට තීරණයක්

Author- October 22, 2023

ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර අද (22) සිට දැඩි කිරීමට තීරණය කර තිබේ.ඊශ්‍රායල හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, ඉදිරි අදියරවලදී තම හමුදාව මුහුණ දෙන ... Read More

නිජ භූමියෙන් ඉවත් වන්නේ නෑ – පලස්තීන ජනාධිපති

Author- October 21, 2023

අභියෝග පැමිණිය ද සිය භූමියෙන් ඉවත් නොවන බව පලස්තීන ජනාධිපති මහමුද් අබ්බාස් පවසනවා. ගාසා අර්බුදය සම්බන්ධයෙන් ඊජීප්තුවේ කයිරෝ හිදී පැවැත්වෙන සමුළුවට සහභාගී වෙමින් පලස්තීන ජනාධිපතිවරයා ... Read More

පලස්තීනුවන්ට මානුෂීය ආධාර

Author- October 21, 2023

ඊශ්‍රායලය විසින් වටලා ඇති ප්‍රදේශ සඳහා ආහාර, බෙහෙත් සහ ජලය හිඟයෙන් පෙළෙන පලස්තීනුවන්ට අත්‍යවශ්‍ය ආධාර ලබා දීම සඳහා ඊජිප්තුව සහ ගාසා තීරය අතර රෆා දේශසීමා ... Read More