Category: විදෙස් පුවත්
ගාසා තීරයෙන් පිටව යන රථ පෙළකට දරුණු ප්‍රහාරයක්
උතුරු ගාසා තීරයෙන් පිටව යන රථ පෙළකට මාරාන්තික ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. BBC වාර්තා කරන පරිදි, උතුරු ගාසා තීරයෙන් පිට ව යන සිවිල් වැසියන් ගේ ... Read More
ඊශ්‍රායලයට ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය පිළිගන්නා බව පුටින් කියයි
එල්ලවූ හමාස් ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයට ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය පිළිගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසා තිබේ. කෙසේ වෙතත් ගැටලුව විසඳීම සඳහා නැඟෙනහිර ජෙරුසලම එහි ... Read More
ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ප්‍රාණ ඇපකරුවන් 13 ක් මරුට
පලස්තීනයේ හමාස් සංවිධානය විසින් ප්‍රාණ ඇපයට ගෙන සිටි ඊශ්‍රායල සටන්කාමීන් සහ විදේශිකයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. හමාස් සටන්කාමීන් නිල වශයෙන් නිවේදනය කර ඇත්තේ ... Read More
එක්සත් ජාතීන්ගේ සේවකයින් 11ක් ගුවන් ප්‍රහාරවලින් ජීවිතක්ෂයට
ගාසා තීරයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් අවම වශයෙන් එක්සත් ජාතීන්ගේ සේවකයින් 11 දෙනෙකු මියගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඝාතනයට ලක් වූ එක්සත් ජාතීන්ගේ කාර්ය ... Read More
ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු ගාසා තීරයට විදුලිය, ජලය හෝ ඉන්ධන නැහැ – ඊශ්‍රායලය
ඊශ්‍රායලයේ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන තුරු ගාසා තීරයට පහරදීම අවසන් නොකරන බව ඊශ්‍රායල බලශක්ති අමාත්‍ය Israel Katz පවසනවා. එමෙන්ම ගාසා තීරයට විදුලිය, ජලය හෝ ඉන්ධන ... Read More
ඊශ්‍රායලයට පමණක් නෙවෙයි අපිටත් ආධාර දෙන්න – යුක්‍රේන ජනපති
ඊශ්‍රායලයට පමණක් නොව තම රටට ද ආධාර ලබා දෙන්නැයි යුක්‍රේන ජනාධිපති වෝලදොමීර් සෙලෙන්ස්කි ලෝක නායකයන්ගෙන් ඉල්ලා සිටිනවා. ඊශ්‍රායල පලස්තීන අර්බුදය හේතුවෙන් සමස්ත ලෝකයම මේ වන ... Read More
හමාස් සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්
පසුගිය දා ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයෙන් පසු හමාස් සාමාජිකයින් පළා යාමේදී ඊශ්‍රායල වැසියන් පිරිසක් ප්‍රාණ ඇපකරුවන් ලෙස යළි ගසා තීරයට රැගෙන ගොස් තිබෙනවා. විදෙස් වාර්තාවල ... Read More
පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකාවට ඉන්දියාවෙන් යන්න කියයි
ක්‍රිකට් ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීමට ඉන්දියාවට ගිය පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකා සයිනැබ් අබ්බාස්ට ඉන්දියාවෙන් පිටවෙන්නැයි නියෝග කර තිබේ. ලෝක කුසලානය සඳහා ඉන්දියාවට ගිය සයිනැබ් ... Read More
ෂාරුක් ට මරණ තර්ජන
ඉන්දිය සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන්ට මරණ තර්ජන ඉල්ල වී තිබේ. මේ හේතුවෙන් ඔහු අවට ආරක්ෂකයින් 6 දෙනෙකු යෙදවීමට මහරාශ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන්ට සිදුව ඇතැයි විදෙස් ... Read More
ඊශ්‍රායල – පලස්තීන ගැටුම් දරුණු වෙයි
ඊශ්‍රායල - පලස්තීන ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 1000 ඉක්මවා තිබෙනවා. මේ වනවිට තුවාල ලැබූ සංඛ්‍යාව දහස් ගණනක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ගැටුම් හේතුවෙන් ඊශ්‍රායල සිවිල් ... Read More

