Category: විදෙස් පුවත්
ෂාරුක් ට මරණ තර්ජන
ඉන්දිය සුපිරි රංගන ශිල්පී ෂාරුක් ඛාන්ට මරණ තර්ජන ඉල්ල වී තිබේ. මේ හේතුවෙන් ඔහු අවට ආරක්ෂකයින් 6 දෙනෙකු යෙදවීමට මහරාශ්ට්‍ර ප්‍රාන්ත බලධාරීන්ට සිදුව ඇතැයි විදෙස් ... Read More
ඊශ්‍රායල – පලස්තීන ගැටුම් දරුණු වෙයි
ඊශ්‍රායල - පලස්තීන ගැටුම්වලින් මියගිය සංඛ්‍යාව 1000 ඉක්මවා තිබෙනවා. මේ වනවිට තුවාල ලැබූ සංඛ්‍යාව දහස් ගණනක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ගැටුම් හේතුවෙන් ඊශ්‍රායල සිවිල් ... Read More
ජෙෆ් බෙසෝස් අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා මුල් පියවර තබයි
ඇමර්සන් හි නිර්මාතෘ ජෙෆ් බෙසෝස් අභ්‍යවකාශ මෙහෙයුම් සිදු කිරීම සඳහා මුල් පියවර තබා තිබෙනවා. ප්‍රොජෙක්ට් ක්‍රයිපර් යටතේ චන්ද්‍රිකා දෙකක් ඔහු ඊයේ දියත් කළා. බ්‍රෝඩ්බෑන්ඩ් සබඳතා ... Read More
තරුණයින්ට දුම්වැටි මිලදී ගැනීම තහනම් වෙයි
තරුණයින් හට දුම්වැටි මිලදී ගැනීම තහනම් කරමින් යෝජනාවක් බ්‍රිතාන්‍යයේ ඉදිරිපත් වී තිබෙනවා. එම යෝජනාවක නීතියක් ලෙස සම්මත වුවහොත් දුම්වැටි මිලදී ගැනීමේ වයස සෑම වසරකම වසරකින් ... Read More
යුක්‍රේනයට අවි ආයුධ හිඟවීමේ අවදානමක්
යුක්‍රේනයට ඉදිරියේදී අවි ආයුධ හිඟවීමේ තත්වයකට මුහුණ දීමට සිදුවනු ඇති බව ආරක්ෂක විශ්ලේෂකයින් පවසනවා එසේ වුවහොත්, ඔවුන්ට රුසියාව සමඟ යුද්ධය තවදුරටත් පවත්වා ගෙන යෑමට නොහැකි ... Read More
දේවස්ථානයක වහලයක් කඩා වැටී හත් දෙනෙකු මරුට
මෙක්සිකෝවේ දේවස්ථානයක වහලයක් කඩා වැටීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු මියගොස් තිබෙනවා. තවත් පුද්ගලයන් 30 දෙනෙකු ඒ තුළ සිරවී සිටින බවයි වාර්තා වන්නේ. සියුඩැඩ් මදේරෝ හි සැන්ටා ... Read More
WhatsApp වෙතින් තවත් පෙරළියක්
WhatsApp සඳහා නව විශේෂාංගයක් හඳුන්වා දී තිබෙනවා. ඒ කෘතිම බුද්ධිය භාවිතයෙන් Sticker නිර්මාණය කිරීමේ හැකියාවයි. Stickers Pannel එක විවෘත කළ පසු එහි Create ලෙසින් Button ... Read More
නෙදර්ලන්තයේ වෙඩි තැබීමක් – තිදෙනෙක් මරුට
නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නගරයේ සිදුවූ වෙඩි තැබීමකින් කුඩා දැරියක ඇතුලු තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඉරැස්මස් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය ශිෂ්‍යයෙකු වන 32 හැවිරිදි මෙම පුද්ගලයා වෙඩි තැබීමේ සිද්ධියෙන් ... Read More
තරුණ තරුණියක් සිය ගණනක් එක්වී වෙළෙඳසැලක් හිස් කරයි (Video)
අමෙරිකාවේ ෆිලඩෙල්ෆියා ප්‍රාන්තයේ තරුණ තරුණියක් සිය ගණනක් එක්වී වෙළෙඳසැල් කොල්ලකෑමේ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. දුරකථන සහ විද්‍යුත් උපාංග අලෙවිසැල්, සුරාසැල් ඇතුළු වෙළෙඳසැල් රැසක් ... Read More
හැරී පොටර් චිත්‍රපටයේ ඇල්බස් ඩම්බල්ඩෝර් අභාවප්‍රාප්ත වෙයි
හැරී පොටර් චිත්‍රපටයේ මහාචාර්ය ඇල්බස් ඩම්බල්ඩෝර්ගේ චරිතයට පණ පෙවූ ශ්‍රීමත් මයිකල් ගැම්බන් අභාවප්‍රාප්ත වී තිබෙනවා. ජීවිතක්ෂයට පත් වන විට ඔහුට අවුරුදු 82ක්. රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් ... Read More

