Category: විදෙස් පුවත්

මංගල ශාලාවක් ගිනි ගනී – 100කට වැඩි පිරිසක් මරුට

Author- September 27, 2023

උතුරු ඉරාකයේ මංගල ශාලාවක ඇති වූ ගින්නකින් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු මිය ගොස් තවත් 150 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ මරණ ... Read More

කෘත්‍රිම බුද්ධි නඩුවෙන් අනිල් කපූර් ජය ගනී

Author- September 26, 2023

ඉන්දියාවේ ජනප්‍රිය නළුවකු වන අනිල් කපූර් චිත්‍රපට 100කට අධික ප්‍රමාණයක රඟපා ඇති අතර මෑතක දී, ඔහුගේ පෞරුෂ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා දිල්ලි මහාධිකරණයේ නඩුවක් ගොනු ... Read More

බාබර්ට දඩයක්

Author- September 26, 2023

පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායම් නායකට බාබර් අසාම්ට දඩයක් නියම කිරීමට ලාහෝර් පොලිසිය කටයුතු කර තිබෙනවා. ඒ අධිවේගී මාර්ගයේ අධික වේගයෙන් රිය පැදවීම හේතුවෙන්. ඔහු සිය Audi ... Read More

නෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය ජීවිතක්ෂයට

Author- September 26, 2023

ප්‍රජාතන්ත්‍රවාදීව තේරී පත් වූ දකුණු අප්‍රිකාවේ ප්‍රථම ජනාධිපතිවරයා වන නෙල්සන් මැන්ඩෙලාගේ මිනිබිරිය සොලේකා මැන්ඩෙලා මිය ගොස් තිබෙනවා. මිය යන විය ඇය 43 හැවිරිදි වියේ පසු ... Read More

නිසාන් මෝටර් රථ දැඩි තීරණයක් ගනී

Author- September 26, 2023

ලොව ප්‍රමුඛ පෙළේ මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන නිසාන් සමාගම විද්‍යුත් මෝටර් රථ නිෂ්පාදනය වේගවත් කිරීමට තීරණය කර තිබෙනවා. 2030 වනවිට යුරෝපයේ අලෙවිකෙරෙන සියලුම නිසාන් ... Read More

සෞරග්‍රහ මණ්ඩලයේ එකතුකරන ලද විශාලතම ග්‍රාහක සාම්පලය පෘථිවියට

Author- September 25, 2023

සෞරග්‍රහ මණ්ඩලයේ මෙතෙක් එකතුකරන ලද විශාලතම ග්‍රාහක සාම්පලය පෘථිවියට ළඟා වුණා. තවත් වසර 300කින් පෘථිවියට කඩා වැටෙතැයි අපේක්ෂා කරන බෙන්නු ග්‍රාහකයෙන් මෙම පාෂාණ සාම්පලය ලබාගෙන ... Read More

යුක්‍රේනයේ දකුණු ඔඩේසා ප්‍රදේශයේ වරායට යළිත් රුසියාවෙන් ප්‍රහාරයක්

Author- September 25, 2023

යුක්‍රේනයේ දකුණු ඔඩේසා ප්‍රදේශයේ වරාය යටිතල ව්‍යුහයට රුසියානු ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඉන් එක් සිවිල් වැසියෙකුට තුවාල සිදු වූ බව එරට නිලධාරියෙක් සඳහන් කරනවා ... Read More

තරුණ චීන ජාතිකයින් විවාහ නොවී සිටීමේ ප්‍රතිශතය ඉහළට

Author- September 23, 2023

තරුණ චීන ජාතිකයින් විවාහ නොවී සිටීමේ ප්‍රතිශතය ඉහළ ගොස් තිබෙනවා. විවාහ නොවී එකට ජීවත් වීම හා තනිකඩව සිටීම චීනය තුළ ඉහළ යමින් පවතින බවයි එරට ... Read More

රුසියාවේ ප්‍රබල නාවික බලඇණියකට යුක්‍රේනයෙන් මිසයිල ප්‍රහාරයක්

Author- September 23, 2023

ක්‍රිමියාවේ පිහිටි රුසියාවේ කළු මුහුදේ බලඇණියේ මූලස්ථානයට යුක්රේන මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. රුසියානු නාවික හමුදාවේ ප්‍රබලතම මධ්‍යස්ථානයක් ලෙසයි මෙය සැළකෙන්නේ. සෙවාස්ටොපෝල් නගරයේ පිහිටි මෙම ... Read More

රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට 05 දෙනෙකුට චෝදනා

Author- September 22, 2023

රුසියාව වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැක කෙරෙන බල්ගේරියානු පුද්ගලයින් පස් දෙනෙකුට ඔත්තු බැලීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේදී චෝදනා ගොනු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ... Read More