Category: විදෙස් පුවත්
පාර්ලිමේන්තුවේ ආසන 3 න් 1 ක් කාන්තාවන් සඳහා වෙන් කිරීමට ඉන්දියාව එකඟ වෙයි
ඉන්දීය පාර්ලිමේන්තුවේ රාජ්‍ය සභාවේ සහ ලෝක් සභාවේ ආසනවලින් 3 න් 1 ක් කාන්තාවන්ට වෙන් කිරීම සදහා ගෙන ආ පනත් කෙටුම්පතක් එරට පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව සම්මත ... Read More
ෆෝර්ට් නයිට් විඩීයෝ ක්‍රීඩාවට අනවසරයෙන් වියදම් කළ මුදල් දෙමාපියන්ට
ෆෝර්ට් නයිට් නම් සුප්‍රසිද්ධ විඩීයෝ ක්‍රීඩාව අනවසරයෙන් වියදම් කළ මුදල් නැවත දෙමාපියන්ට ලබා ගැනීමේ අවස්ථාවක් ලබා දී තිබෙනවා. මෙය ලබා දී තිබෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපද ... Read More
යුක්‍රේනයට ආයුධ සැපයීම පෝලන්තය නවතා දමයි
තවදුරටත් යුක්‍රේනයට ආයුධ සැපයීම නවතා දමන බව පෝලන්තය පවසා තිබේ. පෝලන්ත අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ නවීන ආයුධවලින් ආරක්ෂාවීම කෙරෙහි පෝලන්තයේ අවධානය යොමුවී ඇති බවය. රුසියාව, ... Read More
ධනිෂ්කට එරෙහි නඩු විභාගය අවසන්
ක්‍රිකට් ක්‍රීඩක ධනිෂ්ක ගුණතිලකට එරෙහිව නිව් සවුත් වේල්ස් දිස්ත්‍රික් අධිකරණයේ විභාග වූ ලිංගික අතවර නඩුවේ විභාගය අවසන් වී තිබෙනවා. කෙසේ වෙතත් විනිසුරු සාරා හගෙට් සිය ... Read More
මිනිස් මොළයට චිප් එකක්
ලොව ධනවත්ම මිනිසා ලෙස සැලකෙන්නේ ටෙස්ලා, ස්පේස් එක්ස් සහ ට්විටර් සමාගම් හිමි ඊලෝන් මස්ක් ය. ඔහු මේ වන විට නවෝත්පාදන සමාගම නියුරලින්ක්, නව අදියරයකට පිවිස ... Read More
දිගු වරලසෙන් ගිනස් පොතට ගිය ඉන්දියාවේ සිසුවා
ඉන්දියාවේ උත්තර් ප්‍රදේශයේ 15 හැවිරිදි සිදක්දීප් සිං චාහල් නැමති සිසුවෙකු කොණ්ඩය දිගට වවා ගිනස් පොතට එක් වී තිබෙනවා. මෙම තරුණයාගේ හිසකෙස් අඩි 4 කුත්, අගල් ... Read More
බස් රථ අනතුරකින් පුද්ගලයන් 24 දෙනෙකු ජීවිතක්ෂයට
පේරු රාජ්‍යයේ ඊයේ සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 24 දෙනෙකු මියගොස් තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටිනවා. හුවාන්කායෝ ... Read More
සෝමාලියාවට ආධාර සැපයීම තාවකාලිකව අත්හිටුවයි
ලෝක ආහාර වැඩසටහන යටතේ සෝමාලියාවට ආධාර සැපයීම යුරෝපා සංගමය විසින් තාවකාලිකව අත්හිටුවා තිබේ. යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ, පළාත් පාලන ආයතන හිමිකරුවන්, ආරක්ෂක ... Read More
කැනඩාවෙන් යුක්‍රේනයට ඩොලර් මිලියන 24.5 ක්
යුක්රේනයට ගුවන් ආරක්ෂණ උපකරණ මිලදී ගැනීම සඳහා කැනඩාව විසින් ඩොලර් මිලියන 24.5 ක් ලබාදීමට තීරණය කර තිබෙනවා. එය කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ විසින් ලබාදෙන බවට ... Read More
ගුවන් යානා දෙකක් ගැටී නියමුවන් දෙදෙනෙක් මරුට
ඇමරිකාවේ පැවති සංදර්ශනයක් අතරතුර යාන දෙකක් එකිනෙක ගැටීමෙන් නියමුවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. නෙවාඩා හි දී මෙම අනතුර සිදුව ඇත්තේ යානා ගොඩබෑමට සූදානම් වූ අවස්ථාවේදියි. ... Read More

