Category: විදෙස් පුවත්
ගුවන් යානාවක් කඩා වැටි 14ක් මරුට
බ්‍රසීලයේ උතුරු ඇමසන් ප්‍රදේශයයට ගුවන් යානාවක් කඩාවැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ, අමෙරිකානු සංචාරකයින් රැගත් ගුවන් යානයක් එලෙස අනතුරට පත්ව ... Read More
රුසියාව අල්ලා ගත් ගම්මානයක් යළි යුක්‍රේනය අතට
යුක්‍රේන රුසියානු යුද්ධයේ පෙරටුගාමී නගරයක් වන බක්මුට් අසල පිහිටි ඇන්ඩ්‍රිව්කා (Andriivka) ගම්මානය නිදහස් කර ගත් බව යුක්‍රේන සන්නද්ධ හමුදා අද (15) ප්‍රකාශ කළා. නිදහස් කර ... Read More
ලොව උසම සුනඛයා මිය යයි
ලොව උසම සුනඛයා හිමි ලෝක වාර්තාව හිමිකරගෙන සිටි සියුස් පසුගියදා අඟහරුවාදා මිය ගිය බව විදෙස් මාධ්‍ය වාර්තාකොට සිටිනවා. සියුස් ග්‍රේට් ඩේන් වර්ගයට අයත් බලු පැටියෙකු ... Read More
ඩයනාගේ සීත කබායට ලන්සුවක්
ඩයනා කුමරියගේ සීත කබායක් වෙන්දේසියකදී අමෙරිකානු ඩොලර් මිලියන 1.1 ක මුදලකට අලෙවි වී තිබෙනවා. එලෙස අලෙවි වී ඇත්තේ ඩයනා කුමරිය විසින් භාවිත කළ සංකේතාත්මක රතු ... Read More
පිටසක්වල ජීවින් ගැන සොයන්න නාසා ආයතනයෙන් නව ප්‍රධානියෙක්
පිටසක්වල ජීවයක් පවතින බව තමන් ද විශ්වාස කරන බව නාසා ආයතනයේ ප්‍රධානි බිල් නෙල්සන් ප්‍රකාශ කළා. වොෂින්ටනයේ ඊයේ (14) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ... Read More
ලිබියාවේ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව 20,000 ඉක්මවයි?
ලිබියාවේ ඩර්නා නගරයේ ගංවතුරෙන් මිය ගිය සංඛ්‍යාව විසිදහස ඉක්මවනු ඇති බවට බිය පළව තිබෙනවා ඩර්නා ආණ්ඩුකාරවරයාගේ ඇස්තමේන්තුවලට අනුව 18000ත් , 20000ත් අතර පිරිසක් මිය ගොස් ... Read More
මොළයේ සෛල විනාශ කරන දුර්ලබ ගණයේ වෛරසයක්
“නිපා” නම් දුර්ලබ ගණයේ වෛරසයක් පිළිබඳව ඉන්දියාවෙන් වාර්තා වනවා. එම වෛරසය ආසාදනයෙන් ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව එක් පුද්ගලයෙකු අගෝස්තු ... Read More
ධෝනි ට්‍රම්ප් හමුවෙයි
හිටපු ඉන්දීය ක්‍රිකට් නායක මහේන්ද්‍ර සිං ධෝනි මේ දිනවල අමෙරිකාවේ සංචාරක යෙදී සිටියි. ඊයේ (07) ඔහු අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලිය නැරඹීමට ගියේය. මේ අතර අද ... Read More
මාලි රාජ්‍යයේ ත්‍රස්ත ප්‍රහාරයකින් 49ක් මරුට
මාලි රාජ්‍යයේ ගංඟාවක යාත්‍රා කරමින් තිබූ බෝට්ටුවක ගමන් කරමින් සිටි පිරිසකට එල්ලවු ත්‍රස්ත ප්‍රහාරයකින් සිවිල් වැසියන් 49 දෙනෙකු මියගොස් තිබේ. එරට අන්තර්වාර රජය ප්‍රකාශ කළේ, ... Read More
පාකිස්ථානයේ ඖෂධ හිඟයක්
පාකිස්ථානයේ උද්ධමනය ඉහළ යාම හේතුවෙන් එරට තුළ අත්‍යවශ්‍යය ඖෂධ හිඟයක් මතුව තිබෙනවා. පෞද්ගලික ඖෂධ අලෙවිසැල්වල පවා එම ඖෂධ මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවයි ... Read More

