Category: විදෙස් පුවත්

රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් යුක්‍රේනයේ 17ක් මරුට

Author- September 7, 2023

යුක්රේනයේ, නැගෙනහිර ඩොනෙට්ස්ක් කලාපයේ නගරයට රුසියාව එල්ල කළ ප්‍රහාරයකින් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. එම ප්‍රදේශයේ සාප්පු සංකීර්ණ සහිත වීථියක ජනතාව වැඩි වශයෙන් ගැවසෙන ... Read More

යුක්‍රේන ආරක්ෂක ඇමති ධූරයෙන් ඉවතට

Author- September 4, 2023

යුක්‍රේන ආරක්ෂක අමාත්‍ය ඔලෙක්සි රෙස්නිකොව් ධුරයෙන් ඉවත්කර තිබේ. ආරක්ෂක අමාත්‍යවරයාව ධුරයෙන් ඉවත් කළ බව යුක්‍රේන ජනාධිපති ව්ල්දෝමියර් සෙලෙන්ස්කි නිවේදනය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ... Read More

පෙම්වතා පෙම්වතියට දුන්න විනාඩි 10 හාදුවෙන් පෙම්වතා රෝහලේ

Author- September 4, 2023

චීන පෙම්වතෙකු විසින් පෙම්වතියට මිනිත්තු 10ක හාදුවක් දීමෙන් ඔහුගේ වම් කණට හානි වී කන් නොඇසී ගොස් තිබෙනවා. අගෝස්තු 22 වැනිදා චීන ආදරවන්තයින්ගේ දිනයේදී මෙම සිදුවීම ... Read More

චැනල් 4 නාලිකාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් සිදු කිරීමට සැරසෙයි

Author- September 4, 2023

2019 වසරේ සිදු වු පාස්කු ප්‍රහාර සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාව විශේෂ හෙළිදරව්වක් සිදු කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු නීතිඥ ... Read More

ඉන්දියාව අද අලුත් ගමනකට සැරසෙයි

Author- September 2, 2023

ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානය විසින් සූර්යයා පිළිබඳ අධ්‍යයනය කිරීමේ අරමුණින් ආදිත්‍ය එල්-1 චන්ද්‍රිකාව අද (02) කක්ෂගත කිරීමට නියමිතව තිබෙනවා. අදාළ චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරිමට නියමිතව ඇත්තේ ... Read More

T20 ලෝක කුසලානයට එන පළමු සංක්‍රාන්ති ලිංගික ක්‍රිකට් ක්‍රීඩිකයා මෙන්න

Author- September 1, 2023

2024 කාන්තා T20 ලෝක කුසලානය සඳහා සංක්‍රාන්ති ලිංගික‍යෙක් වන කැනඩාවේ Danielle McGahey සුදුසුකම් ලබා තිබෙනවා. ඒ අනුව නිල ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කරන පළමු සංක්‍රාන්ති ලිංගික ... Read More

විකිරණශීලි ජලයට ජනතාව ඇති බිය නැවතීමට පෙරට ආ අගමැති

Author- August 31, 2023

Okuma න්‍යෂ්ටික බලාගාරයෙන් ජලය මුදා හැරීමෙන් පසු ඇති වූ බිය සමනය කිරීම සඳහා ජපාන අගමැති Fumio Kishida ෆුකුෂිමා වෙරළට ඔබ්බෙන් අල්ලා ගත් මාළු ප්‍රසිද්ධියේ ආහාරයට ... Read More

ෆ්ලොරිඩාවට හදිසි තත්ත්වයක්

Author- August 30, 2023

ඇමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයට හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ඉඩාලියා සුළි කුණාටුවෙන් සිදුවිය හැකි ආපදා තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්. මේ වනවිට මෙම සුළි කුණාටුව කියුබාවට ... Read More

ඇෆ්ගනිස්ථානයේ පළමු ජාතික වනෝද්‍යානය නැරඹීමට කාන්තාවන්ට තහනම් කරයි

Author- August 29, 2023

කාන්තාවන් වනෝද්‍යානය තුළ හිජාබය හරිහැටි භාවිතා නොකිරීම නිසා බාමියන් පළාතේ බෑන්ඩ්-ඊ-අමීර් ජාතික වනෝද්‍යානය නැරඹීම කාන්තාවන්ට තහනම් කර තිබෙනවා. 2009 දී ඇෆ්ගනිස්ථානයේ ඉදිකරන පළමු ජාතික වනෝද්‍යානයද ... Read More

“Jailer” චිත්‍රපටයට අධිකරණ නියෝගයක්

Author- August 29, 2023

Jailer සිනමා චිත්‍රපටයට එරෙහිව විශේෂ අධිකරණ නියෝගයක් ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ චිත්‍රපටයේ රූප රාමු කිහිපයක පෙනී සිටින මිනිසුන් ඝාතනය කරන ... Read More