Category: විදෙස් පුවත්
යුක්‍රේනයේ ඔඩේසාහි වරාය පහසුකම්වලට රුසියාවෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්
රුසියානු ඩ්‍රෝන ප්‍රහාරයක් යුක්‍රේනයේ ඔඩේසා ප්‍රදේශයේ දකුණේ වරාය පහසුකම්වලට එල්ල කිරීමෙන් පසු ගින්නක් හටගෙන ඇති බව එරට බලධාරීහු පවසනවා ධාන්‍ය ගබඩාවකට සහ වරාය යටිතල ව්‍යුහයකට ... Read More
ඉරානයට දැඩි උණුසුමක්
මේ වන විට ඉරානයේ දැඩි උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. එරට දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය ගැටලු රැසක් හටගෙන ඇති ... Read More
මැතිවරණ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සහ කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට අධිචෝදනා
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2020 මැතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සහය සම්බන්ධයෙන් අධිචෝදනා ගොනු කර තිබෙනවා. ධවල මන්දිරයට ආපසු යාම නම් වු ප්‍රචාරක ව්‍යාපාරයේ දී ... Read More
දුම්රියක් තුළ වෙඩි තැබීමක්
මුම්බායි නගරය ආසන්නයේදී දුම්රියක් තුළදී පුද්ගලයින් සිව් දෙනෙකුට වෙඩි තබා ඝාතනය කළ ඉන්දීය දුම්රිය ආරක්ෂක බලකායේ (RPF) කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා . පොලිසිය පැවසුවේ චේතන් ... Read More
පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් – 40 ක් මරුට
වයඹදිග පාකිස්ථානයේ දේශපාලන රැළියක් අතරතුර බෝම්බ පිපිරීමක් සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, පිපිරීමෙන් පුද්ගලයින් 40 දෙනෙකු මියගොස් ඇති බවයි. තුවාල ලබා ඇති සංඛ්‍යාව 50කට ... Read More
පෘථිවි කක්ෂයේ තිබූ චන්ද්‍රිකාවක් සාගරයට කඩා වැටීමට සලස්වයි
ක්‍රියා විරහිත වී, පෘථිවි කක්ෂයේ තිබූ චන්ද්‍රිකාවක්, ආරක්ෂිතව පෘථිවියට කඩා වැටෙන්න සැලැස්වීමට යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයෝ සමත් වී තිබෙනවා. ඒලොස් නමැති මෙම චන්ද්‍රිකාව, බ්‍රිතාන්‍යයේ එයාර්බස් ... Read More
රුසියාවේ නගරයකට මිසයිලයක කොටසක් කඩා වැටෙයි
රුසියාවේ ටැගන්රොග් නගරයට මිසයිලයක කොටසක් කඩා වැටී තිබෙනවා. යුක්‍රේනය එල්ල කළ මිසයිලයක් වැළැක්වීමේදී ඉන් වෙන් වූ කොටසක් මෙලෙස කඩා වැටුණු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කොට ... Read More
අන්දමන් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක්
අද (29) උදෑසන අන්දමන් සහ නිකොබාර් දූපත් ආශ්‍රිතව ප්‍රබල භූකම්පනයක් සිදු වී ඇති බව ඉන්දීය භූ කම්පන විද්‍යාව සඳහා වූ ජාතික මධ්‍යස්ථානය නිවේදනය කරනවා. අදාළ ... Read More
උතුරු කොරියාව ඩ්‍රෝන සහ බැලැස්ටික් මිසයිල ප්‍රදර්ශනය කරයි
උතුරු කොරියාව යුද්ධයේ 70 වැනි සංවත්සරය සැමරීම සඳහා පැවැත්වූ පෙළපාලියේ දී ඩ්‍රෝන සහ බැලැස්ටික් මිසයිල ප්‍රදර්ශනය කර තිබෙනවා. ඒ අනුව ඊයේ රාත්‍රීයේ (27) පැවති පෙළපාලියේ ... Read More
රුසියා පාලනයේ තිබු තවත් ගම්මානයක් යුක්‍රේනය අතට
රුසියා පාලනය යටතේ පැවති නිරිත දිග යුක්රේනයේ තවත් ගම්මානයක් යළි ලබා ගත් බව යුක්රේනය පවසනවා. ඒ අනුව ඩොනෙක්ස් කලාපයේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරනු ලැබූ බවයි නියෝජ්‍ය ... Read More

