Category: විදෙස් පුවත්

සිංගප්පූරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝන් පෙරේරා ඉල්ලා අස්වෙයි

Author- July 19, 2023

සිංගප්පූරු පාර්ලිමේන්තු මන්ත්‍රී ලියෝන් පෙරේරා මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඊයේ (18) දිනයේ මෙම අස්වීම ඉදිරිපත් කර ඇති අතර එයට හේතු වී ඇත්තේ ඔහු ... Read More

සංක්‍රාන්ති ලිංගික නිරූපිකාවකට නෙදර්ලන්ත රූ රැජින කිරුළ

Author- July 19, 2023

නෙදර්ලන්ත නිරූපිකාවක් වන රිකී වැලරි කෝලේ නෙදර්ලන්ත රූ රැජින කිරුළ දිනා ගැනීමට සමත්ව තිබෙනවා. මෙම කිරුළ සුවිශේෂී වන්නේ ඇය සංක්‍රාන්ති ලිංගික නිරූපිකාවක් වීම නිසයි. අවුරුදු ... Read More

උතුරු කොරියාව බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලයි

Author- July 19, 2023

උතුරු කොරියාව අද (19) අළුයම බැලස්ටික් මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව ජපානයේ සහ දකුණු කොරියාවේ ආරක්ෂක අංශ පවසනවා. ඒ දශක හතරකට පසුව ප්‍රථම වරට ... Read More

ලොව පුරා රටවල් රැසකට උෂ්ණත්වයෙන් බලපෑම්

Author- July 18, 2023

උතුරු අර්ධගෝලයේ බොහෝ රටවල් වාර්තාගත උෂ්ණත්වයක් වාර්තා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා එක්සත් ජාතීන්ගේ කාලගුණ ඒජන්සිය පවසා ඇත්තේ යුරෝපයට බලපාන උෂ්ණත්වය අගෝස්තු මාසය දක්වා ... Read More

රුසියාව යුක්‍රේනයට තිරිඟු අපනයනය කිරීමේ ගණුදෙනුව අත්හිටුවයි

Author- July 18, 2023

යුක්රේනයට තිරිඟු අපනයනය කිරීමට අවසර ලබාදෙමින් එළඹ ඇති ගිවිසුම අත්හිටුවන බව රුසියාව නිවේදනය කරනවා. තිරිඟු අපනයනය සම්බන්ධයෙන් පවත්නා එකගතාවයේ කොන්දේසි ජගත් සංවිධානය සහ තුර්කිය කඩ ... Read More

පෝලන්තයේ ගුවන් අනතුරකින් 5ක් මරුට

Author- July 18, 2023

පෝලන්තයේ සිදුවූ ගුවන් අනතුරකින් පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා. ගුවන් අනතුරෙන් තවත් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ... Read More

චීනයේ තරුණ පිරිස් අතර විරැකියාව ඉහළට

Author- July 17, 2023

චීනයේ තරුණ පිරිස් අතර විරැකියාව ඉහළ ගොස් ඇති බවට වාර්තාවනවා. ජූනි මාසයේ පමණක් විරැකියා අනුපාතය 21.3%ක් ලෙස සටහන් වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ... Read More

යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයට යළිත් ෂෙල් ප්‍රහාර

Author- July 17, 2023

රුසියාව, යුක්‍රේනයේ කාර්කිව් ප්‍රදේශයට යළිත් ශෙල් ප්‍රහාර එල්ල කර තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඉන් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි . ... Read More

සල්මන් ඛාන්ගෙන් නිල නිවේදනයක්

Author- July 17, 2023

ප්‍රවීණ ඉන්දීය නළු සල්මන් ඛාන්ගේ හෝ සල්මන් ඛාන් චිත්‍රපටි සමාගමේ කිසිදු චිත්‍රපටියක් සදහා නළු නිළියන් බදවා නොගන්නා බව සල්මන් ඛාන් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් දන්වා ... Read More

ආපදා හේතුවෙන් දකුණු කොරියාවේ මියගිය ගණන 37 දක්වා ඉහළට

Author- July 17, 2023

දකුණු කොරියාවට බලපෑ අධික වර්ෂාව නිසා ඇතිවූ ජල ගැලීම් සහ නායයෑම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව 37 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එමෙන්ම පුද්ගලයින් 9 දෙනෙකු තවදුරටත් අතුරුදන්වී ... Read More