Category: විදෙස් පුවත්
පුටින් යුක්‍රේනයට එරෙහිව පොකුරු බෝම්බ ප්‍රහාරයකට සැරසෙයි
යුක්‍රේනයට එරෙහිව පොකුරු බෝම්බ භාවිත කිරීමට තම හමුදා කිසිදු අවස්ථාවක පසුබට නොවන බව රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් ප්‍රකාශ කර තිබේ. අමෙරිකාව විසින් යුද ආධාරයක් ලෙස ... Read More
සඳ මෙහෙයුමට යන චන්ද්‍රයාන්
ඉන්දියාවේ සඳ තරණය කිරීමේ මෙහෙයුමට එක්වන චන්ද්‍රයාන් 3 යානය අද පස්වරුවේ දියත් කිරීමට නියමිතව තිබෙනවා. ඉන්දීය අභ්‍යකාශ පර්යේෂණ ආයතනය හෙවත් ඉස්රෝ මගින් මෙම මෙහෙයුමට වැය ... Read More
හොලිවුඩයේ රංගන ශිල්පීන් දැවැන්ත වර්ජනයකට සැරසෙයි
වසර 40කට පසු හොලිවුඩයේ රංගන ශිල්පීන් දැවැන්ත වර්ජනයකට සූදානම් වනවා. ඒ, චිත්‍රපට නිෂ්පාදනයේ දී ලැබෙන ලාභයෙන් වැඩි කොටසක් ඒවා බෙදාහරින නව තාක්ෂනික නිමැවුම්කරුවන් වෙත ලැබෙන ... Read More
තවත් ලෝක යුද්ධයක් ගැන අනතුරු ඇඟවීමක්
යුක්රේනයට නේටෝ සංවිධානයේ සාමාජිකත්වය ලබාදීම හරහා තවත් ලෝක යුද්ධයක් ආරම්භවන බවට රුසියාවේ ආරක්ෂක කවුන්සිලයේ නියෝජ්‍ය ලේකම් දිම්‍රිති මෙඩ්වෙඩෙව් අනතුරු අඟවනවා. නේටෝ සංවිධානයේ හෝ බටහිර යුද ... Read More
කියෙව් අගනුවරට රුසියාවෙන් දැඩි ප්‍රහාරයක්
රුසියාව අද (11) යුක්රේනයේ කියෙව් අගනුවර ඇතුලු ප්‍රදේශ කිහිපයකට ප්‍රහාර එල්ල කර තිබෙනවා. කළු මුහුදේ ඔඩෙසා වරාය මෙන්ම කර්සන් දකුණු ප්‍රදේශය ද ප්‍රහාරවල ඉලක්ක වූ ... Read More
හෙලිකොප්ටරයක් උඩු ගුවනේදී අතුරුදහන්
පුද්ගලයින් 06 දෙනෙක් ගමන් කරමින් සිටි හෙලිකොප්ටර් යානයක් නේපාලයේදී අතුරුදන්වී තිබේ. එම යානය කත්මණ්ඩු නුවර සිට සොලුකුම්බු දක්වා පියාසර කරමින් තිබියදී පාලක මැදිරිය සමග සම්බන්ධතාවය ... Read More
උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක්
උතුරු අත්ලාන්තික් සාගරයේ ප්‍රබල භූකම්පනයක් හටගෙන තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රික්ටර් මාපාංක 6.4ක ප්‍රභලත්වයකින් එම භූකම්පනය හටගෙන ඇති බවය. උතුරු අත්ලාන්තික් සාගරයේ කිලෝ මීටර් ... Read More
ජීවත්ව සිටින අයට වඩා මියගිය අය සඳහා බර ගණනක් ගෙවියයුතු නගරය
ලොව මිල අධිකම දේපල වෙළඳපොළට හිමිකම් කියනු ලබන හොංකොං නගරයේ ජීවත් වන පුද්ගලයකුට වඩා මිය ගිය තැනැත්තකුට නිවහනක් සොයා ගැනීම මිල අධික කටයුත්තක් බව විදෙස් ... Read More
රුසියානු ආක්‍රමණයෙන් යුක්‍රේනයේ මියගිය පිරිස 9000 පනී
රුසියානු ආක්‍රමණයෙන් හේතුවෙන් යුක්‍රේනයේ ළමුන් ඇතුළු සිවිල් වැසියන් 9000කට අධික පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. යුක්‍රේනයේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් නිරීක්ෂණ දූත ... Read More
ඉරානයේ පොලීසියකට සන්නද්ධ ප්‍රහාරයක් – 6ක් මරුට
ඉරානයේ පොලිස් ස්ථානයක් වෙත කඩා වැදුණු ආයුධ සන්නද්ධව පැමිණි කණ්ඩායමක් එල්ල කළ මරාගෙන මැරෙන ප්‍රහාරයකින් පුද්ගලයින් 6 දෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස් නිලධාරින් දෙදෙනෙකු සහ ... Read More

